සියළු දෙනාම දරුවෝ වගේ තමා මචං............
මම සෑහෙන වැඩිමහල්ලෙක් නේ.........
Wayasa keeyak Withara da ?
දත් ගැලවීම එකවුන්ට් වලට යන්නෙ නැති වැඩ..එකවුන්ට් වලින් කරනවනම් දත් ගැලවීමට කියන්නේ ගැණිලි කියල..![]()


Mama Kiwwe Dantal Clink Ekak Karanakota Accounts karannath ekkenek onawenawane


එපා බං.....
මට ඇසිස්ටන්ට් කෙනෙක් ඕන......
ටැක්ස් ගෙවන්න එකව්න්ට් එක හදන්න් හාදයෙක් ඉන්නව......!!!!![]()
Its Ok.....


Presently I am Finding a Part time Based Accounting Work











මේකේ කෙල්ලෝ නෑනේ බන් දැන් බෙහෙතකටවත් ..