Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

Driver

Banned
Sep 28, 2011
84
15
0
සියළු දෙනාම දරුවෝ වගේ තමා මචං............:yes::yes:
මම සෑහෙන වැඩිමහල්ලෙක් නේ.........

Wayasa keeyak Withara da ?

දත් ගැලවීම එකවුන්ට් වලට යන්නෙ නැති වැඩ..එකවුන්ට් වලින් කරනවනම් දත් ගැලවීමට කියන්නේ ගැණිලි කියල..:lol::lol:
:yes::yes:
Mama Kiwwe Dantal Clink Ekak Karanakota Accounts karannath ekkenek onawenawane:P:P

එපා බං.....:no:
මට ඇසිස්ටන්ට් කෙනෙක් ඕන......:(:(:(
ටැක්ස් ගෙවන්න එකව්න්ට් එක හදන්න් හාදයෙක් ඉන්නව......!!!!:dull:

Its Ok..... ;);)
Presently I am Finding a Part time Based Accounting Work:P
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    කොල්ලෙක් ගත්තාම මාත් තවම කොල්ලා නිසා කාන්තාවෝ ඒමේ හොරයක් තියනව බං.....ඒකයි ගෑනු දරුවෙක් හොයන්නේ........!!!!

    මමත් මාලාබේ තමයි ඉන්නේ, මම හොයලා බලන්නම්. උබ තරහ නැතුව උබේ දිස්පෙන්සරිය තියෙන තැන මට PM කරපන්. දන්නවනේ අප්සට් පොට් එකකට කෙල්ලෙක් යැව්වොත් මම ඉවරයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් මාලාබේ තමයි ඉන්නේ, මම හොයලා බලන්නම්. උබ තරහ නැතුව උබේ දිස්පෙන්සරිය තියෙන තැන මට PM කරපන්. දන්නවනේ අප්සට් පොට් එකකට කෙල්ලෙක් යැව්වොත් මම ඉවරයි..

    පොට් එකනම් අප්සට් නැතෝ.. මම දන්න නිසා කියන්නෙ..ලොක්කත් අවුලක් නැතෝ..

    මාලඹේ සම්පත් බැංකුව ඉදිරිපිට..කහ ඉර දිගේ පැන්න ගමන් කෙළින්ම දොරකඩ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තාම නෑ......!!!!!
    තැන වහන්න වෙයි ද?????

    :angry::angry: පිස්සු කෙලින්න එපා..එහෙම වෙන්නෙ නැහැ..බැරිම වුනොත් මම හරි එන්නම්.. අපි සෙට් වෙලා හැමෝගෙම දත් ගලවමු..;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොල්ලෙක් ගත්තාම මාත් තවම කොල්ලා නිසා කාන්තාවෝ ඒමේ හොරයක් තියනව බං.....ඒකයි ගෑනු දරුවෙක් හොයන්නේ........!!!!

    :rolleyes: මූ මොකාටද එන්න හදන්නේ.......!! :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොල්ලෙක් ගත්තාම මාත් තවම කොල්ලා නිසා කාන්තාවෝ ඒමේ හොරයක් තියනව බං.....ඒකයි ගෑනු දරුවෙක් හොයන්නේ........!!!!

    මං එන්නං හැමදාම ගෑනු දරුවට ආරක්ෂාව දෙන්න :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං එන්නද නර්ස් අක්කිව බලාගන්න :cool:

    මං එන්නං හැමදාම ගෑනු දරුවට ආරක්ෂාව දෙන්න :P

    එපා......!!!!!:angry::angry::angry:
    මට මැටර්නිටි හෝම් එකක් පටන් ගන්න කිසිම අදහසක් නෑ......:angry::angry::growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එපා......!!!!!:angry::angry::angry:
    මට මැටර්නිටි හෝම් එකක් පටන් ගන්න කිසිම අදහසක් නෑ......:angry::angry::growl::growl:

    එහෙනං මං කිඹුලි අක්කට සීන් ඒක කියනෝ :yes: එතකොට එයා මට කියයි ගිහින් ඒ ගෑනු දරුවට ආරක්ෂාව දෙන්න කියල :cool::P
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම ගවුමක් ඇඳගෙන එන්නද ? :shocked: මේකේ කෙල්ලෝ නෑනේ බන් දැන් බෙහෙතකටවත් .. :sorry:

    බම්පියෝ :D
    මං හිතන්නේ නැ උබ ගවුමක් නොඇද ගියත් වෙනසක් වෙන එකක් නැ බන්
     
    Status
    Not open for further replies.