cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Mu dan sudana wenna hadana hati. Deal eka une menna mehemai. Mata pay pal $ 600 kata. 47,000 k denna kiyuwa. Muge phone number eken mu eka parai katha kale. Mu amuma amu horek. Muge gedara number ekak mu dunne na. Passe mama kiyuwa mama mulin Rs. 20000 k dannam ithuru tika umba paypal ekata salli dammama mama ayeth dannam kiyala. Kohoma hari mama muge account ekata 9.30 wenakota salli damma. Dala muge mobile ekata msg ekak damma paypal account eke kiyala. Umba bus ticket checker kenekda umbata id number eka denna. Me para balla e welawe idala phone off. Mu nam patta horek.:angry::angry::angry::angry::angry:

    දැන් සල්ලි ආපහු දෙන්නම්ලුනේ, එහෙම නැත්නම් පැමිණිල්ලක් දාපන් උඹ සල්ලි දාපු එකවුන්ට් නම්බර් එකත් එක්ක..
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    ඇවිල්ලා සල්ලි දීලා බඩු ගන්න කිව්වම, නැහැ එන්න ඕන නැහැ කිව්වා බැංකුවට දාන්නම් කිව්වා. ඊට පස්සෙ 47,000ක් වෙනුවට 20,000ක් දාලා කියනවා"මචන් මම භාගයක් දැම්මා. දැන් මට $600ක් එවපන් ලු." යකෝ භාගයක් දාන්න කියලා කවුද කිව්වෙ?
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    දැන් සල්ලි ආපහු දෙන්නම්ලුනේ, එහෙම නැත්නම් පැමිණිල්ලක් දාපන් උඹ සල්ලි දාපු එකවුන්ට් නම්බර් එකත් එක්ක..

    සල්ලි දාන්නත් ඉතින් එකවුන්ට් නම්බර් එකක් දෙන එපැයි බන්:)
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    කවුද නපුන්සකායා කියලා ඔයගොල්ලොම තීරණය කර

    මෙන්න මේකයි කථාව. මට Ebay එක හරහා ලොකු ගාණක බඩුවක් Paypal එක හරහා ගන්න ඕන කමක් තිබුණා. ඔන්න ඔය වෙලාවෙ තමයි මම මේ යාලුවගේ ඇඩ් එක දැක්කේ. මම හිතුවෙ නෑ එළකිරි එකේ අපේ යාළුවෙක් මෙහෙම කරයි කියලා. එළකිරි එක අපි ගොඩක් කල් ඉදලා හොද වැඩවලට යොදාගත්තා. මේ වගේ අය එළකිරි එකේ ඉදීවි කියලා මම හිතුවේ නෑ. ඔන්න ඉතින් මම මෙයාට PM එකක් දාලා විස්තර ඉල්ල ගත්තා. $600 ක් රු. 42,000 කට දෙන්න කැමති වුනා. ඊට පස්සෙ මට මෙයා එයාගෙ සම්පත් බැංකුවෙ account number එක sms කලා. මම කියුවා මම මුලින් රු. 20,000 ක් දාන්නම් ඊට පස්සේ ඉතිරි ටික මගේ Paypal එකට සල්ලි ආවම දාන්නම් කියලා. අනේ ඉතින් මම රු. 20,000 ක් මෙයාගේ account එකට දැම්මා. මගේ Paypal එකට මු විනාඩි 5 න් සල්ලි දානව කියුවා. ඒ එක්කම මම මුට මගේ Paypal Account Name එක යැවුවා. කවුද බං National ID Number එකක් යවන්නේ Paypal Account එකක් විදිහට. මු කොහොමද කියන බොරු. සල්ලි ගත්තා නම් වැදගත් විදිහට Deal එක ඉවර කරන්න ඕනා. දැන් අම්මාලා තාත්තලා පලි ඒකට. මට තේරෙන්නෑ මු කොහොම එකෙක්ද කියලා. ඒ වෙලාවේ ඉදලා මුගේ Phone එක off. ඉතින් මම මුලු දවසම මුට sms යැවුවා. PM කලා. වැඩක් නෑ. ඒ පාර තමයි මම මේ ගැන එළකිරි එකේ අපේ යාළුවන්ව දැනුවත් කලේ. මු බොරු කියනවා වගේම ජරා කථා කියවන හැටිත් බලන්න. දැන් ඉතිං තීරණය කරන්න නපුංසකයා කවුද කියලා. ඊයෙම මම මේක මගේ යාළුවෙක් හරහා උගේ නෑදෑ වෙන පොලීසියේ අයියා කෙනෙකුට කියුවා. ඌ කියුවා හෙට වෙනකොට සල්ලි අපහු දැමුමේ නැති උනොත් Action එකක් ගමු කියලා. සම්පත් බැංකුවට මම ගෙවපු සල්ලි වල Receipt එක තියෙනවානේ. මම කැමති මේක වැඩි දුර ගෙනියන්නේ නැතුව ගොඩින් බේරගන්න. මේක හොද පාඩමක් කර ගන්න අපේ එළකිරි එකේ අනෙක් සාමාජිකයොනුත්. :(:(:(
     
    xfx465

    Member
    Sep 1, 2011
    149

    Oka machan 1990 ipaduna Chu kollek thama. Meka wa policeya ta alla denna tiyenne. :yes: funasela gobbaya wede nondi una hinda tamai dan shape wenne hadanne.
     
    • Like
    Reactions: XpAkila

    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    කාර්ඩ් එක යැව්වට පස්සෙත් සල්ලි ඉල්ලනවා. මරු මිනිස්සු තමා ඉන්නේ. අනික මම සුද්ද සිංහලෙන් කිව්වා හම්භ වෙලා වැඩේ කරමු කියලා. ඌ ඒකට කැමතිත් නැහැ.

    111hcv.jpg
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මචන් දෑන්වත් ඔය දෙන්න හම්බේලා කතා කරල විසද ගත්තොත් හොද නෑද්ද...:dull::dull: මේ වාගේ දෙයක් මේහෙම කතා කරල හරියන්නෙ නෑ..:no: ඔය දෙන්න හම්බෙල මේක දෙකෙන් එකක් බේර ගත්තනම් හරි...:rolleyes::dull::nerd:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    මචන් දෑන්වත් ඔය දෙන්න හම්බේලා කතා කරල විසද ගත්තොත් හොද නෑද්ද...:dull::dull: මේ වාගේ දෙයක් මේහෙම කතා කරල හරියන්නෙ නෑ..:no: ඔය දෙන්න හම්බෙල මේක දෙකෙන් එකක් බේර ගත්තනම් හරි...:rolleyes::dull::nerd:

    ඌට එන්න කිව්වම ඌ මඟ අරිනවා. ඉතින් මට දිවැස් නැහැ නෙ බන් ඌ ඉන්න තැන හොයන් යන්න. :confused:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Mu dan sudana wenna hadana hati. Deal eka une menna mehemai. Mata pay pal $ 600 kata. 47,000 k denna kiyuwa. Muge phone number eken mu eka parai katha kale. Mu amuma amu horek. Muge gedara number ekak mu dunne na. Passe mama kiyuwa mama mulin Rs. 20000 k dannam ithuru tika umba paypal ekata salli dammama mama ayeth dannam kiyala. Kohoma hari mama muge account ekata 9.30 wenakota salli damma. Dala muge mobile ekata msg ekak damma paypal account eke kiyala. Umba bus ticket checker kenekda umbata id number eka denna. Me para balla e welawe idala phone off. Mu nam patta horek.:angry::angry::angry::angry::angry:

    Den u ne kiyanawane ban e nisa yawapan apahu Paypal ID eka, Neththan ithin salli apahu aran wade close korapan. Wade iwarane
     
    aruna47

    Well-known member
  • මෙන්න මේකයි කථාව. මට Ebay එක හරහා ලොකු ගාණක බඩුවක් Paypal එක හරහා ගන්න ඕන කමක් තිබුණා. ඔන්න ඔය වෙලාවෙ තමයි මම මේ යාලුවගේ ඇඩ් එක දැක්කේ. මම හිතුවෙ නෑ එළකිරි එකේ අපේ යාළුවෙක් මෙහෙම කරයි කියලා. එළකිරි එක අපි ගොඩක් කල් ඉදලා හොද වැඩවලට යොදාගත්තා. මේ වගේ අය එළකිරි එකේ ඉදීවි කියලා මම හිතුවේ නෑ. ඔන්න ඉතින් මම මෙයාට PM එකක් දාලා විස්තර ඉල්ල ගත්තා. $600 ක් රු. 42,000 කට දෙන්න කැමති වුනා. ඊට පස්සෙ මට මෙයා එයාගෙ සම්පත් බැංකුවෙ account number එක sms කලා. මම කියුවා මම මුලින් රු. 20,000 ක් දාන්නම් ඊට පස්සේ ඉතිරි ටික මගේ Paypal එකට සල්ලි ආවම දාන්නම් කියලා. අනේ ඉතින් මම රු. 20,000 ක් මෙයාගේ account එකට දැම්මා. මගේ Paypal එකට මු විනාඩි 5 න් සල්ලි දානව කියුවා. ඒ එක්කම මම මුට මගේ Paypal Account Name එක යැවුවා. කවුද බං National ID Number එකක් යවන්නේ Paypal Account එකක් විදිහට. මු කොහොමද කියන බොරු. සල්ලි ගත්තා නම් වැදගත් විදිහට Deal එක ඉවර කරන්න ඕනා. දැන් අම්මාලා තාත්තලා පලි ඒකට. මට තේරෙන්නෑ මු කොහොම එකෙක්ද කියලා. ඒ වෙලාවේ ඉදලා මුගේ Phone එක off. ඉතින් මම මුලු දවසම මුට sms යැවුවා. PM කලා. වැඩක් නෑ. ඒ පාර තමයි මම මේ ගැන එළකිරි එකේ අපේ යාළුවන්ව දැනුවත් කලේ. මු බොරු කියනවා වගේම ජරා කථා කියවන හැටිත් බලන්න. දැන් ඉතිං තීරණය කරන්න නපුංසකයා කවුද කියලා. ඊයෙම මම මේක මගේ යාළුවෙක් හරහා උගේ නෑදෑ වෙන පොලීසියේ අයියා කෙනෙකුට කියුවා. ඌ කියුවා හෙට වෙනකොට සල්ලි අපහු දැමුමේ නැති උනොත් Action එකක් ගමු කියලා. සම්පත් බැංකුවට මම ගෙවපු සල්ලි වල Receipt එක තියෙනවානේ. මම කැමති මේක වැඩි දුර ගෙනියන්නේ නැතුව ගොඩින් බේරගන්න. මේක හොද පාඩමක් කර ගන්න අපේ එළකිරි එකේ අනෙක් සාමාජිකයොනුත්. :(:(:(

    මේ මේ උබ ඔය කතාව ඔයිට ඉස්ල කිව්වා වෙන විදිහකට.උබ කිව්වේ 20,000 ක් දැම්ම තාම හම්බ උන නැහැ කියල. අඩෝ කවද්ද හු* DEAL එකක් කරනකොට බාගයක් දීල ඉතුරු ගේ දෙන්න. උබ මර බඩුවක් නේ. උබ කඩේට ගිහිල්ල රත්‍රන් බඩුවක් ගන්න කොට බාගයක් ගෙවලද උබ ගන්නේ.විකුණන මුදලාලි ට කියපන් ඊලග දවසේ මම බාගයක් ගෙවන්නම් ඉතුරු ටික හම්බ උනාම දේනම් කියල.අනේ අනික් ටික පස්සේ දෙන්නම් දැනට මේක ගන්න කියල. උබ පිස්සු හු*තෙක්..හරි හැටි විස්තරයක් දාපන්. නැතුව බොරුවට කගහන්නේ නැතිව. උගේ විස්තර නැතිව නෙම නේ අල්ල ගන්න :angry::angry::angry::angry::angry::angry::no::no::frown::frown::growl::growl::growl:
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඇවිල්ලා සල්ලි දීලා බඩු ගන්න කිව්වම, නැහැ එන්න ඕන නැහැ කිව්වා බැංකුවට දාන්නම් කිව්වා. ඊට පස්සෙ 47,000ක් වෙනුවට 20,000ක් දාලා කියනවා"මචන් මම භාගයක් දැම්මා. දැන් මට $600ක් එවපන් ලු." යකෝ භාගයක් දාන්න කියලා කවුද කිව්වෙ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    mea kathaawa athhada ..........:oo::baffled:

    උඹලා මචන් උගේ පැත්ත අරන් මට බනින් නැතුව පොඩ්ඩක් බලපන් උගේ ප්‍රොෆයිල් එක. ඒකේ මම අන්තිමට දාපු මැසේජ් එක බලපන්. මම ඌට කිව්වම මීට් වෙලා කරමු කියලා ඌ එන්නෙ නැහැ. මම දැන් ඌට කාර්ඩ් නම්බර් එකත් දීලා ඉවරයි. ඌ සද්දයක් නැහැ
     
    BLACK CREEK

    Banned
    Oct 4, 2009
    471
    5
    0
    Mystic Falls...
    උඹලා මචන් උගේ පැත්ත අරන් මට බනින් නැතුව පොඩ්ඩක් බලපන් උගේ ප්‍රොෆයිල් එක. ඒකේ මම අන්තිමට දාපු මැසේජ් එක බලපන්. මම ඌට කිව්වම මීට් වෙලා කරමු කියලා ඌ එන්නෙ නැහැ. මම දැන් ඌට කාර්ඩ් නම්බර් එකත් දීලා ඉවරයි. ඌ සද්දයක් නැහැ

    u ube account ekata sallith dala, mokatada phone eka answer nokara inne? :lol: