Maara wedak bang...

sancsanka

Active member
  • Sep 21, 2009
    586
    80
    28
    ඉතිං මට පාංද ?? :lol:


    ඔහොම කියන්න එපා සහෝදරයා හිතපන් උබට ඔහොම කරදරයක්‌ උනොත් දැනෙන දුක කොහොම එකක්‌ වෙයිද කියලා.

    :(:(:(
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    mokada bang e kathawe theruma.....

    මගේ අම්මට බැනලා රෙප් comment එකක් දැම්ම එකක් ගැන කිව්වේ.
    ශෝක ප්‍රකාශ කරලා බැනුම් අහලා අන්තිමට යන්න වෙන්නේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හරියට මිනිස්සු පාරේ වාහන පදවන්න දන්නේ නැති එකනේ මේ සේරටම මුල. :growl::growl::growl::growl:
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මගේ අම්මට බැනලා රෙප් comment එකක් දැම්ම එකක් ගැන කිව්වේ.
    ශෝක ප්‍රකාශ කරලා බැනුම් අහලා අන්තිමට යන්න වෙන්නේ.

    kauda ubage ammata benne??mamada???mama ehema damme na ne machoo....kauda ubata ehema kiwe....link aka deepang.... :no::no::no::no::no::no:
     

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    sorry machan.....:confused::(:(:(:(:confused: mama danui scen eka hariyata kiyewwe......:oo:
    mageth best friend nathi una duka thaama hithen adu unee na ...............:(:(:(:(:(:(:no:

    it'z k macho....hithala balapang....perants ekapaarama nathuwagiyama kohomada??mata e gana hithadhi make kakula weulanawa bang...:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    macho mage kellage family newey.:shocked::shocked::shocked::shocked:...ma kellage malli aka ekata iganagnna yaaluwekge family aka...e kolla ma kellage mallige bokkama yaaluwek...paule saamajikayek wage...i mean ma kellage malli wage thamy e kollath..5weni kolla danuy 5 wasara scol. kere...:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    oopz sry kolla danui dakke eka:sorry:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙතන ඉදං ශෝක ප්‍රකාශ නිකුත් කර කර ආතල් ගන්න නිසාඅ :rofl:


    තමන් දන්න කට්ටියක් මැරුනම කොහෙද පොන්නයෝ ආතල් හම්බ වෙන්නේ.උඹ නම් මහ අවජාතකයෙක්.ඌට අප්සෙට් හින්දා නෙ ඌ මේකේ දාලා තියෙන්නෙ.තෝ වගේ අමනයෙක්ට ඒක අවුලක් නැති උනාට ඌට ඒක දුක ඇති.අනිත් එක මේ සයිට් එක ඇවිල්ලා වර්චුවල් කොමියුනිටි එකක්.ඉතින් ඌ ඒ හින්දා තමයි උගේ දුක බෙදා ගන්න මේක දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: ruwantheekshana

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    තමන් දන්න කට්ටියක් මැරුනම කොහෙද පොන්නයෝ ආතල් හම්බ වෙන්නේ.උඹ නම් මහ අවජාතකයෙක්.ඌට අප්සෙට් හින්දා නෙ ඌ මේකේ දාලා තියෙන්නෙ.තෝ වගේ අමනයෙක්ට ඒක අවුලක් නැති උනාට ඌට ඒක දුක ඇති.අනිත් එක මේ සයිට් එක ඇවිල්ලා වර්චුවල් කොමියුනිටි එකක්.ඉතින් ඌ ඒ හින්දා තමයි උගේ දුක බෙදා ගන්න මේක දාලා තියෙන්නේ.

    thnkz machoo:(:(:(:(:(