Awesome Camping @ Reverstan / Riverstone

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මට උඩු..... ජේකේ
    පට්ටම ස්ථානයක් හරිය!!
    පොටෝ ටිකත් එලමකිරි....
    8.gif

    එන්න වුනේ නැ නේ... ශික්.... :(
    ආපහු එනවා හරිය... අඩෝ කිඩෝ මම නිවාඩු දාලා හරි එනවා .......
    මේ අර තිබුන බාර් එකයි.... :nerd:කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..:nerd:
    අතර හා නදිරයා අතර කිසියම් සම්බන්ධයක් තිබේද?? :eek::eek::eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උපරිමයි ආ.....
    11.gif

    රිවර්ස්ටන් ගිහිල්ලා කන්දේ උඩට නැග්ගේ නැති එක තමයි වැරැද්ද.. එතන මගදි තියෙනවා හුලං කපොල්ලක්.. එතනින් එකපාරට ඇවිදන් යන්න බෑ.. ..විසිවෙනවා... පහත් වෙලා කොන්ද නවාගෙන යන්න ඕනේ.. නුවරැලිය වගේ සීතල.. අපහු ගියොත් යන්න.. :):)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අම්මට උඩු..... ජේකේ
    පට්ටම ස්ථානයක් හරිය!!
    පොටෝ ටිකත් එලමකිරි....
    8.gif

    එන්න වුනේ නැ නේ... ශික්.... :(
    ආපහු එනවා හරිය... අඩෝ කිඩෝ මම නිවාඩු දාලා හරි එනවා .......
    මේ අර තිබුන බාර් එකයි.... :nerd:කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..:nerd:
    අතර හා නදිරයා අතර කිසියම් සම්බන්ධයක් තිබේද?? :eek::eek::eek:
    තවත් කොල්ලෙක් අපිත් එක්ක ඉදල නරක් උනා කියල තමය් කියන්න තියෙන්නේ.............:oo::oo:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ වගේ පරිසරයට ආදරය කරන තරුණයින් අපේ රටේ සිටීම රටේත් ජාතියේත් මහා වාසනාවක්!!
    යමක් ඇහින් දැකලා අත්විදලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා අනෙක් අයටත් වින්දනයක් ලබාදීමත් ඉහළින් අගය කරනවා!! නෙට් එකේ තියන කුණුගොඩක් copy & Paste කරලා රෙප් හිගනවාට වඩා මොන තරම් හොදද මේ වගේ නිර්මාණශීලී වැඩක් කිරීම!! 5+
     
    • Like
    Reactions: chamithcp

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අගය කලාට බොහොම ස්තුතියි ඔබට.:yes:
     
    • Like
    Reactions: TwoTone

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මට උඩු..... ජේකේ
    පට්ටම ස්ථානයක් හරිය!!
    පොටෝ ටිකත් එලමකිරි....
    8.gif

    එන්න වුනේ නැ නේ... ශික්.... :(
    ආපහු එනවා හරිය... අඩෝ කිඩෝ මම නිවාඩු දාලා හරි එනවා .......
    මේ අර තිබුන බාර් එකයි.... :nerd:කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..:nerd:
    අතර හා නදිරයා අතර කිසියම් සම්බන්ධයක් තිබේද?? :eek::eek::eek:

    සම්බන්ධයක් තිබේ.මෙන්න සාක්කි
    301229_262829780422293_143349459036993_797884_518107860_n.jpg

    BBQ දාලා
    ලාම්පු තෙලුයි ගල් අගුරුයි කාලා

    309422_262830023755602_143349459036993_797885_1640180408_n.jpg