අන්න හරි බන්..........උබට විතරය් තේරුනේ............![]()
දැන් බබාට මාස කීයද දිලුමෝ
අන්න හරි බන්..........උබට විතරය් තේරුනේ............![]()

කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..

තවත් කොල්ලෙක් අපිත් එක්ක ඉදල නරක් උනා කියල තමය් කියන්න තියෙන්නේ.............අම්මට උඩු..... ජේකේ
පට්ටම ස්ථානයක් හරිය!!
පොටෝ ටිකත් එලමකිරි....![]()
එන්න වුනේ නැ නේ... ශික්....
ආපහු එනවා හරිය... අඩෝ කිඩෝ මම නිවාඩු දාලා හරි එනවා .......
මේ අර තිබුන බාර් එකයි....කැම්ප් එක ලග තිබුන අති විශේෂ බෝතලයයි..
අතර හා නදිරයා අතර කිසියම් සම්බන්ධයක් තිබේද??

බෑ බෑ මේ පාර මම කොහොම හරි යනවා.............![]()

sony cyber-shot , canon , LG & nokia mobile phonespatta thread eka machan
machan oya pics gatta camera eka mokadka

මේ වගේ පරිසරයට ආදරය කරන තරුණයින් අපේ රටේ සිටීම රටේත් ජාතියේත් මහා වාසනාවක්!!
යමක් ඇහින් දැකලා අත්විදලා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා අනෙක් අයටත් වින්දනයක් ලබාදීමත් ඉහළින් අගය කරනවා!! නෙට් එකේ තියන කුණුගොඩක් copy & Paste කරලා රෙප් හිගනවාට වඩා මොන තරම් හොදද මේ වගේ නිර්මාණශීලී වැඩක් කිරීම!! 5+

අම්මට උඩු..... ජේකේ