මචංලා,මට පොඩි උදව්වක් ඕනේ
මම ෆිල්ම් එකක් බලල තියෙනවා,මට ඒකේ නම අමතකයි
මෙන්න මේකයි කතාව
ඒක පටන් ගන්නේ ගම්බද රෙස්ටෝරන්ට් එකකින්,
රෙස්ටෝරන්ට් එකේ වැඩ කරනවා කෙල්ලෙක්
.මේකි ගෙදර යද්දි හැමදාම රෑට කොල්ලව පාලමක් ලඟදි හම්බවෙලා යනවා
.එක දවසක් මේ දෙන්නා පයින් ඇවිදගෙන යද්දි පාලම ලඟින් එක පැත්තකින් ට්රක් එකකුයි අනිත් පැත්තෙන් කාර් එකකුයි ඇවිත් ඇක්සිඩන්ට්
එකක් වෙනවා.කාර් එකේ එන්නේ අර කෙල්ලගේ අම්මගේ යාළුවෙක්.
කාර් එක වැටෙනවා ගඟට.
ට්රක් එකේ ආපු එකා ගඟට පනිනවා ඒ කාර් එකේ හිටපු ගෑනු කෙනාව බේරගන්න.
ගෑනු කෙනා ආපු කාර් එකේ තියෙනවා පෙට්ටියක්
ට්රක් එකේ එකා වීදුරුව කඩලා අර ගෑනිව බේරගන්න හදනවා කාර් එකේ ඉන්න.
එතකොට අර පෙට්ටියේ ඉඳලා සර්පයෝ වගේ උන් ගොඩක් එලියට ඇවිත් අර මිනිහට දෂ්ඨ කරනවා
දැන් ඉතින් හොඳ ළමයි වගේ මට මේක හොයාගන්න උදව් කරනවද?

ඔන්න bump එකක්