උදව්වවක්

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මචංලා,මට පොඩි උදව්වක් ඕනේ:)මම ෆිල්ම් එකක් බලල තියෙනවා,මට ඒකේ නම අමතකයි:(මෙන්න මේකයි කතාව:cool:

ඒක පටන් ගන්නේ ගම්බද රෙස්ටෝරන්ට් එකකින්,:yes:රෙස්ටෝරන්ට් එකේ වැඩ කරනවා කෙල්ලෙක්:love:.මේකි ගෙදර යද්දි හැමදාම රෑට කොල්ලව පාලමක් ලඟදි හම්බවෙලා යනවා:P.එක දවසක් මේ දෙන්නා පයින් ඇවිදගෙන යද්දි පාලම ලඟින් එක පැත්තකින් ට්‍රක් එකකුයි අනිත් පැත්තෙන් කාර් එකකුයි ඇවිත් ඇක්සිඩන්ට් :shocked:එකක් වෙනවා.කාර් එකේ එන්නේ අර කෙල්ලගේ අම්මගේ යාළුවෙක්.:(කාර් එක වැටෙනවා ගඟට.:(ට්‍රක් එකේ ආපු එකා ගඟට පනිනවා ඒ කාර් එකේ හිටපු ගෑනු කෙනාව බේරගන්න.:yes:ගෑනු කෙනා ආපු කාර් එකේ තියෙනවා පෙට්ටියක්:confused:ට්‍රක් එකේ එකා වීදුරුව කඩලා අර ගෑනිව බේරගන්න හදනවා කාර් එකේ ඉන්න.:)එතකොට අර පෙට්ටියේ ඉඳලා සර්පයෝ වගේ උන් ගොඩක් එලියට ඇවිත් අර මිනිහට දෂ්ඨ කරනවා:shocked:

දැන් ඉතින් හොඳ ළමයි වගේ මට මේක හොයාගන්න උදව් කරනවද?:)
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    genie33.gif