සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

    809685809UNP-Logo.jpg

    colombo_town_hall.jpg

    ගොඩ කාලෙකින් දේශපාලනික වශයෙන් හතර ගාතෙන් වැටිලා හිටපු එක්සත් ජාතික පක්ෂයට හොඳ උත්තේජනයක් ලැබුන දවසක්.
    දැන් බලමු එයාල කොහොම මෙතනින් ඉදිරියට වැඩ කරයිද කියලා.
    සජිත් මහත්තයත් එයාගේ තරම දැන ගත්ත මගේ හිතේ.
    ඒ වගේම තමයි රනිල් මහත්තය මේ ගැම්මටම තරුණයෙකුට නායකත්වය දීල පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්න කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
    හැමෝම එකතු වෙලා වැඩ කරොත් අපට යහපත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි.

    මම මචන් කැපුවත් කොළ නම් නෙවෙයි
    ඒ වගේම හම්බයෙක් දිනපු එකටත් කැමති නැහැ.
    එත් මොනවා කරන්නද.
    උඹලට තේරෙනවා ඇතිනේ මුන් බල තණ්හාවට මරාගන්න තරම

    කැපුවත් කොළ නෙවෙයි උබට දාඩිය දාන්නෙත් කොළ පාටින්ද :eek:
    රනිල්ටවත් මෙච්චර පක්ෂෙ ගැන කැක්කුමක් නැතුව ඇති
    හදවතින්ම කියල වගේනෙ :P
    කෙලින් කියපන්කො උබ UNP කියල ;)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කැපුවත් කොළ නෙවෙයි උබට දාඩිය දාන්නෙත් කොළ පාටින්ද :eek:
    රනිල්ටවත් මෙච්චර පක්ෂෙ ගැන කැක්කුමක් නැතුව ඇති
    හදවතින්ම කියල වගේනෙ :P
    කෙලින් කියපන්කො උබ UNP කියල ;)

    ඇයි එහෙම අහන්නේ
    රනිල්ට පක්ෂේ ගැන කැක්කුමක් තියනවනම් ඕක තව තත්පරයක්වත් ඔතන ඉන්නේ නැහැ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මම මචන් කැපුවත් කොළ නම් නෙවෙයි
    ඒ වගේම හම්බයෙක් දිනපු එකටත් කැමති නැහැ.
    එත් මොනවා කරන්නද.
    උඹලට තේරෙනවා ඇතිනේ මුන් බල තණ්හාවට මරාගන්න තරම

    අනේ මන්ද බං....අපි මෙතන පුකවල් ඉරාගෙන දේශපාලන සාකච්චා වාද බයිලා යනවා....එළියේ ඉන්න බල්ලෙක්වත් දන්නෑ.....දෙපැත්තේම දේශපාලකයෝ ආතල් එකේ ඉන්නවා....:lol::lol::lol::lol::lol:
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    UNP එක හොදයි මචෝ ...වෙලා තියෙන්නේ නායකයාගේ වැරැද්ද ... වෙන කව්ද රනිල් රනිල් ...නිසා .
    සජිත් වගේ හොද නායකටෙකුට නායක කම දෙනවනම් ... UNP කියන්නේ හොද පක්ෂයක් .
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මම මචන් කැපුවත් කොළ නම් නෙවෙයි
    ඒ වගේම හම්බයෙක් දිනපු එකටත් කැමති නැහැ.
    එත් මොනවා කරන්නද.
    උඹලට තේරෙනවා ඇතිනේ මුන් බල තණ්හාවට මරාගන්න තරම

    උබත් බන් අනුන්ට කඩේ යන එවුන් කියකිය බැන්නාට
    උබත් බැලින්නම් එහෙන්ම නේ බන් :oo:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මන්ද බං....අපි මෙතන පුකවල් ඉරාගෙන දේශපාලන සාකච්චා වාද බයිලා යනවා....එළියේ ඉන්න බල්ලෙක්වත් දන්නෑ.....දෙපැත්තේම දේශපාලකයෝ ආතල් එකේ ඉන්නවා....:lol::lol::lol::lol::lol:

    :(:(
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මචන් යූඇන්පිය කොළඔ දිනුවට බලපන් පසුබැහැල තියෙන තරම. කොළබින් පිට බහුතරය සිංහල මිනිස්සු ඉන්න හැම තැනම සංධානය ඉහලින්ම දිනල තියෙනවා. ගම්පහ ගත්තොත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්. යූඇන්පිය බැහැල මිසක් ගොඩ ඇවිත් නෑ. තව කාරණාවක් කොළඔ යූඇන්පියට වඩා විපක්ෂය වැඩී. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය , ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ , හා තවත් සිවාධීන කණ්ඩායම් එක්ක එකතු වුනොත් මුසම්මිල්ට විපක්ෂයේම ඉන්න වෙන්නත් බැරිකමක් නෑ

    නගර සභා පනතට අනුව එහෙම බෑ:nerd::nerd:...වැඩිම මන්ත්‍රීවරු ගනණක් ඉන්න පක්ෂෙට නගරාධිපතිකම හිමි වෙනවා;);););)...අය වැය පැරදුනත් දිගටම පාලනය ගෙනියන්න පුලුවන් ඒ අය වැයේ විදියට:cool::cool::cool::cool:.....(අනික ආපූ නිව්ස් එකක් විදියට මනො ගනේශන්ගේ මන්ත්‍රීලා 6ත් UNPට සපොර්ට්ලු:oo::oo::oo::oo::oo::oo: )
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි එහෙම අහන්නේ
    රනිල්ට පක්ෂේ ගැන කැක්කුමක් තියනවනම් ඕක තව තත්පරයක්වත් ඔතන ඉන්නේ නැහැ

    ප්‍රශ්නය මගහරිනවා උබ
    ගැටළුවක් නැහැ වටහා ගන්න පුළුවන්
    මන් හිතුව උබ රට ආගම ගැන එළකිරි එකේ කතා කරපු විදිහට
    වෙනස් කෙනෙක් කියල .
    කණගාටුවක් තියෙන්නෙ සහෝ අපි කැපුන :dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උබත් බන් අනුන්ට කඩේ යන එවුන් කියකිය බැන්නාට
    උබත් බැලින්නම් එහෙන්ම නේ බන් :oo:

    මෙතන කාටවත් කඩේ යමක් නැහැ මචන්.
    පොඩ්ඩක් හිතපන් මම මතන සන්ධානයට සුභ පතල thread එකක් දැම්මනම් වෙන දේ.
    මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට අකමැති එකෙක් හැටියට
    ආණ්ඩුව ලොකු බරක් දාල හොඳින් හරි නරකින් හරි දිනන්න හදපු එකක් පරදුනහම
    දිනපු පැත්තට මම සුභ පැතුවා.
    මොකද ආණ්ඩු බලය රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත් සේරම පාවිච්චි කරලත් දිනන්න බැරි උන නිසා (එහෙම නෑ කියන්න එපා)
    ඉතින් එකෙන් කියවෙනවද මම UNP එකට කඩේ යනවා කියල
    මටනම් කවුරු කරත් වැරැද්ද වැරද්දම තමයි
     
    උඹ කැමති විදිහකට හිතපන්
    මගේ පෞද්ගලික තරහක් නැහැ
    :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචන් යූඇන්පිය කොළඔ දිනුවට බලපන් පසුබැහැල තියෙන තරම. කොළබින් පිට බහුතරය සිංහල මිනිස්සු ඉන්න හැම තැනම සංධානය ඉහලින්ම දිනල තියෙනවා. ගම්පහ ගත්තොත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්. යූඇන්පිය බැහැල මිසක් ගොඩ ඇවිත් නෑ. තව කාරණාවක් කොළඔ යූඇන්පියට වඩා විපක්ෂය වැඩී. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය , ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ , හා තවත් සිවාධීන කණ්ඩායම් එක්ක එකතු වුනොත් මුසම්මිල්ට විපක්ෂයේම ඉන්න වෙන්නත් බැරිකමක් නෑ

    matath oka hithuna banz
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක UNP එක දිනුවේ නැත්නම් ආණ්ඩුවේ හොරණෑ ටික මේ වෙනකොට දාන සද්දේ මට හිතාගන්නවත් බැහැ.
    බලපන් UPN දිනුවට අද කොළඹ කොච්චර සාමකාමී ද කියල
    අනිවා !
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    මෙතන කාටවත් කඩේ යමක් නැහැ මචන්.
    පොඩ්ඩක් හිතපන් මම මතන සන්ධානයට සුභ පතල thread එකක් දැම්මනම් වෙන දේ.
    මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට අකමැති එකෙක් හැටියට
    ආණ්ඩුව ලොකු බරක් දාල හොඳින් හරි නරකින් හරි දිනන්න හදපු එකක් පරදුනහම
    දිනපු පැත්තට මම සුභ පැතුවා.
    මොකද ආණ්ඩු බලය රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත් සේරම පාවිච්චි කරලත් දිනන්න බැරි උන නිසා (එහෙම නෑ කියන්න එපා)
    ඉතින් එකෙන් කියවෙනවද මම UNP එකට කඩේ යනවා කියල
    මටනම් කවුරු කරත් වැරැද්ද වැරද්දම තමයි

    මමත් සදුන් කීමට එකගයි මචෝ
    මචෝ කඩේ ගියාට කමක් නැහැ බන්
    ගිහිල්ලා යන්නේ නැහැ කියන්න එපා

    හැබැයි මං කිව්ව දෙයින් ආණ්ඩුව හරි හොදයි ෂෝක් කියලා අදහසක් ගම්‍ය වෙන්නේ නැහැ
    උන් කරන වැරදි ටික එහෙමම තියෙනවා
    (ආණ්ඩු බලය රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත්) පාවිච්චි කිරිම එහෙම

    එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදියට සුභ පැතිම වරදක් නෙමේ
    ඒක කරන්න ඕනේ දෙයක්

    එළකිරියේ කඩේ නොගිහින් සුභ පහන අය හුගක් ඉන්නවා

    ඒ වගේම #ක දීගෙන සුභ පතන සුනිමල් වගේ අයත් ඉන්නවා
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උබත් බන් අනුන්ට කඩේ යන එවුන් කියකිය බැන්නාට
    උබත් බැලින්නම් එහෙන්ම නේ බන් :oo:

    ඒකනන් ඇත්ත.මූ අනිත් එවුන්ට නොබැන මේ වගේ thread එකක් දැම්මනන් සාධාරණයි.ඒත් ඉතින් මූම අනිත් එවුන්ට බැන බැන මෙහෙම thread දාන එකනන් වැරදි තමයි:dull:.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඹ ඔහොම යමන් ඩිලො නිවට නියාලු කමට ඇත්ත දිරවගන්න බැරුවට උඹේ රේප් කැපුවට උඹව වට්ටන්න බැහැ
    විපක්ෂයක් නැති එකේchoon එක ලගදීම කට්ටියට තේරෙයි
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ආණ්ඩුවේ බොරු හැමදාම හරියන්නේ නෑ කියල කොළඹ මිනිස්සු අද පෙන්නුවා...

    කරන්න පුළුවන් හැමදේම කරලත් ආණ්ඩුවට කොළඹ අල්ලගන්න බැරි උනා...

    අරලියගහ මන්දිරේම රැස්වීම කීයක් තිබ්බද
    ඒ උනාට හැම මිනිහම ඒවට රැවටෙන්නේ නෑ කියල කොළඹ මිනිස්සු අද පෙන්නුවා...

    කොළඹ ජනතාවට මගේ උත්තමාචාරය...

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේක UNP එක දිනුවේ නැත්නම් ආණ්ඩුවේ හොරණෑ ටික මේ වෙනකොට දාන සද්දේ මට හිතාගන්නවත් බැහැ.
    බලපන් UPN දිනුවට අද කොළඹ කොච්චර සාමකාමී ද කියල
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචන් යූඇන්පිය කොළඔ දිනුවට බලපන් පසුබැහැල තියෙන තරම. කොළබින් පිට බහුතරය සිංහල මිනිස්සු ඉන්න හැම තැනම සංධානය ඉහලින්ම දිනල තියෙනවා. ගම්පහ ගත්තොත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්. යූඇන්පිය බැහැල මිසක් ගොඩ ඇවිත් නෑ. තව කාරණාවක් කොළඔ යූඇන්පියට වඩා විපක්ෂය වැඩී. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය , ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ , හා තවත් සිවාධීන කණ්ඩායම් එක්ක එකතු වුනොත් මුසම්මිල්ට විපක්ෂයේම ඉන්න වෙන්නත් බැරිකමක් නෑ

    හැබැයි බං ගම්පහ දින්නේ එරංග කියල UNP ඉදල පලවෙනි පාරට සන්ධානෙන් ඉල්ලපු පොරක්...
    එතන්දි මිනිස්සු ඡන්දෙ දුන්නේ මනුස්සයට මිසක් පක්ෂෙට නෙමේ...

    මොකද පලවෙනිය උන එරංගයි දෙවෙනිය උන සරණ ගුණවර්ධනගෙ මල්ලි ලක්ෂ්මන් ගුණවර්ධනයි අතරෙ ඡන්ද 20,000ක පරතරයක් තියනවා...