මෙතන කාටවත් කඩේ යමක් නැහැ මචන්.
පොඩ්ඩක් හිතපන් මම මතන සන්ධානයට සුභ පතල thread එකක් දැම්මනම් වෙන දේ.
මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට අකමැති එකෙක් හැටියට
ආණ්ඩුව ලොකු බරක් දාල හොඳින් හරි නරකින් හරි දිනන්න හදපු එකක් පරදුනහම
දිනපු පැත්තට මම සුභ පැතුවා.
මොකද ආණ්ඩු බලය රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත් සේරම පාවිච්චි කරලත් දිනන්න බැරි උන නිසා (එහෙම නෑ කියන්න එපා)
ඉතින් එකෙන් කියවෙනවද මම UNP එකට කඩේ යනවා කියල
මටනම් කවුරු කරත් වැරැද්ද වැරද්දම තමයි
මමත් සදුන් කීමට එකගයි මචෝ
මචෝ කඩේ ගියාට කමක් නැහැ බන්
ගිහිල්ලා යන්නේ නැහැ කියන්න එපා
හැබැයි මං කිව්ව දෙයින් ආණ්ඩුව හරි හොදයි ෂෝක් කියලා අදහසක් ගම්‍ය වෙන්නේ නැහැ
උන් කරන වැරදි ටික එහෙමම තියෙනවා
(ආණ්ඩු බලය රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය සම්පත්) පාවිච්චි කිරිම එහෙම
එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදියට සුභ පැතිම වරදක් නෙමේ
ඒක කරන්න ඕනේ දෙයක්
එළකිරියේ කඩේ නොගිහින් සුභ පහන අය හුගක් ඉන්නවා
ඒ වගේම #ක දීගෙන සුභ පතන සුනිමල් වගේ අයත් ඉන්නවා