Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
රජතුමා;11135822 said:
:sorry::(මම ආපු එක ඔයාලට ප්‍රශ්ණයක් නම් මම යන්නම් මෙතනින්:(:sorry:

නැත නැත :D කිසි ප්‍රශ්නයක් නැත....
ගැන්සියකට රජෙක් කොස් කොටන්ටදැයි කම්පනා විය....:oo:
ඔබේ දේහ විලාශයෙන් ....ෂ්ෂ්... වග මට පසක් විය....:baffled:
කම් නැත ගැන්සිය සතුව සිංහාසන නොමැති හෙයින් සිංහාසනාරූඩ වීමද අපහසුය :eek:
එහෙයින් බිමාරූඩ වීම යහපති.....:rolleyes::lol::lol::lol:
:P
 
Apr 19, 2011
5,700
210
0

:oo::oo::confused: එහෙනම්??

මේ සිංග්..ඒක නෙමෙයි :rofl:...ගැන්සියට රජෙක් අනවශ්‍යයි නේද?
secretoreille.gif
...

මොකද ‘‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ...‘‘ නිසා...

:dull:
:yes::yes::yes: මූ රජ හම පොරව ගත්තු ....... :shocked::rolleyes:
 
Oct 14, 2011
43
0
0
රජවාසල
එන පොට හොඳ නැත රජතුමනි...පසුව සලකා බලමි :rofl::rofl:
එසේනම් කොපට අපේ මහරජුගේ පෞද්ගලික ලේඛම් දූරය ඉල්වා දියහැකිය ඔබට.මේ මගේ විද්‍යුත් තැපෑල
රජතුමා@රජවාසල.එල්කේ
 
Oct 14, 2011
43
0
0
රජවාසල

නැත නැත :D කිසි ප්‍රශ්නයක් නැත....
ගැන්සියකට රජෙක් කොස් කොටන්ටදැයි කම්පනා විය....:oo:
ඔබේ දේහ විලාශයෙන් ....ෂ්ෂ්... වග මට පසක් විය....:baffled:
කම් නැත ගැන්සිය සතුව සිංහාසන නොමැති හෙයින් සිංහාසනාරූඩ වීමද අපහසුය :eek:
එහෙයින් බිමාරූඩ වීම යහපති.....:rolleyes::lol::lol::lol:
:P
මෙන්න මෙයා මාව අඳුරගෙන:(
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    රජතුමා;11135836 said:
    තොප කවුද යන්නද මා හොඳින්ම දනිමි:cool:තොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි;)
    ඉතින් මචෝ කොහොමද?:)

    හහ්,.. හහ්,.. හා,.... අපි නොදන්න රජා :lol::lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එන පොට හොඳ නැත රජතුමනි...පසුව සලකා බලමි :rofl::rofl:

    :lol::lol::lol::lol:

    හරියට නිකං සිංහල රජෙක් වගෙයි,.. :eek:

    :D:cool:

    සිංහළයා;11135825 said:
    :rolleyes:සවුන්ඩ් එකනම් දන්න එකෙක් වගේ .. රන්ගොජෝ තා දොරටුපාලයා බව මම දනිමි... :rolleyes: ශබ්ද කලොත් අන්අයත් දැනගන්නවා නිසැකයි... :sorry:

    :oo::rolleyes::lol::lol::rofl:

    :sorry::sorry::sorry:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    රජතුමා;11135836 said:
    තොප කවුද යන්නද මා හොඳින්ම දනිමි:cool:තොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි;)
    ඉතින් මචෝ කොහොමද?:)

    හෆ්ෆට සිරි...මේ ඩබල කලින් දැන අඳුනගත් අය හැඩයි..කැරැල්ලකදිවත් එකට කටයුතු කොට ඇත්දැයි සැක සිතේ..:rolleyes::rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    රජතුමා;11135836 said:
    තොප කවුද යන්නද මා හොඳින්ම දනිමි:cool:තොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි;)
    ඉතින් මචෝ කොහොමද?:)

    අනිවා මචෝ මා මාය.. වෙනකෙකු විය නොහැක්කේමය.. ;) ... මා මාර සනීපෙන් කල්ගෙවන්නේය.. ඉතිං හව් ආර්ර් යූයුයු රජෝ? :D
     
    Oct 14, 2011
    43
    0
    0
    රජවාසල

    හෆ්ෆට සිරි...මේ ඩබල කලින් දැන අඳුනගත් අය හැඩයි..කැරැල්ලකදිවත් එකට කටයුතු කොට ඇත්දැයි සැක සිතේ..:rolleyes::rofl:
    අප ඇමෙරිකානු යුධ ඔත්තු සේවයෙන් දරුව,අප කලක් එකට සහයෝගයෙන් වැඩ කලා,දැනටත් එහෙමයි;)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!

    නැත නැත :D කිසි ප්‍රශ්නයක් නැත....
    ගැන්සියකට රජෙක් කොස් කොටන්ටදැයි කම්පනා විය....:oo:
    ඔබේ දේහ විලාශයෙන් ....ෂ්ෂ්... වග මට පසක් විය....:baffled:
    කම් නැත ගැන්සිය සතුව සිංහාසන නොමැති හෙයින් සිංහාසනාරූඩ වීමද අපහසුය :eek:
    එහෙයින් බිමාරූඩ වීම යහපති.....:rolleyes::lol::lol::lol:
    :P

    සෙස්සන් කතාව අනුමත කල වගයි:rofl:
     
    Oct 14, 2011
    43
    0
    0
    රජවාසල
    සිංහළයා;11135885 said:
    අනිවා මචෝ මා මාය.. වෙනකෙකු විය නොහැක්කේමය.. ;) ... මා මාර සනීපෙන් කල්ගෙවන්නේය.. ඉතිං හව් ආර්ර් යූයුයු රජෝ? :D
    අයිම් ෆයින් ඩියර්:cool:
     
    Status
    Not open for further replies.