මම එළකිරි එකට අළුත්
. එහෙමනම් sorry!!! 
කට්ටිය හැම thread එකකම Rep+, bump කිය කිය ඉල්ලනවා
. මම ඒවා ඉල්ලන්නේ නෑ.
මොකද මම ඒ මොනවද කියන්න දන්නේ නෑ
ඉතින් මේක හුදෙක් රසවින්දනය සදහා පමණක් අරමුණු කරගෙනයි thread එක හැදුවේ

. එහෙමනම් sorry!!! 
. මම ඒවා ඉල්ලන්නේ නෑ.
මොකද මම ඒ මොනවද කියන්න දන්නේ නෑ

methana thiyana athwalin lassana ath keeyen keeyada thiyenne? kellanta ithin me boru sobana nisa goda naththan ballo bath kanne nha muna balan

really nice

ooooooowa boru niyapothu neda........
ඒ උනාට සමහර ඒවා ඇත්ත. ගොඩක් nail arts බොරු නියපොතු වල තමයි කරන්නේ. මොකද, සමහර nail arts වලට නියපොතු drierවලට දාල dry කරන්න ඕන, තව එක එක glueවර්ග පාවිච්චි කරනවා stones, beads වගේ ඒවා අලවන්න. 

seski angili tika![]()

wow. good stuff. rep 4+
i love nail art
tnx!!!! 
bump
bump kiyanne monawada kiyalanam danne na
. anyway thanks bro 
thank you machan. and welcome to EK.
rep added.
BTW: owa wageda mewa ?![]()


bump kiyanne monawada kiyalanam danne na
. anyway thanks bro
![]()
එතකොට ත්රෙඩ් එකට රිප්ලයි එකක් එකතු වෙනවනේ
එතකොට ත්රෙඩ් එක ඉස්සරහට එනවා
තව ටික කලක් ඉන්නකොට තේරෙයි 