අනේ මේ යස අගේට තිබුන නියපොතු වලට කරගෙන තියෙන විනාසෙ.
හායිලස්සනයි
![]()

අනේ මේ යස අගේට තිබුන නියපොතු වලට කරගෙන තියෙන විනාසෙ.
හායිලස්සනයි
![]()

මෙහෙමනේ අපිට රිප්ලයි එකක් දාන්න ඕන නැත්තං .. ඒත් රිප්ලයි එක්ක දාන්න ඕනනං බම්ප් කියල රිප්ලයි කරනවාඑතකොට ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් එකතු වෙනවනේ
එතකොට ත්‍රෙඩ් එක ඉස්සරහට එනවා
තව ටික කලක් ඉන්නකොට තේරෙයි
![]()
කියල දුන්නටtnx
ඒ උනාට සමහර ඒවා ඇත්ත. ගොඩක් nail arts බොරු නියපොතු වල තමයි කරන්නේ. මොකද, සමහර nail arts වලට නියපොතු drierවලට දාල dry කරන්න ඕන, තව එක එක glueවර්ග පාවිච්චි කරනවා stones, beads වගේ ඒවා අලවන්න.
ඉතින් මේ දේවල් ඇත්ත නියපොතු වලට කරොත් බොරු නියපොතු කොහොමත් ගන්න වෙනවා ටික කාලෙකින්.
අනිත් එක තමයි, මේ වගේ nail art ඇත්ත නියපොතු වලට කරගෙන ගෙදර වැඩ කරන්න බැනේ.![]()

thank u!කියල දුන්නට

tnx

appa wade nam gindara.waradila wath wife meka dakkoth ewaratama ewarai..

appa wade nam gindara.waradila wath wife meka dakkoth ewaratama ewarai..

අයි උඹේ වයිපරේ ගහනවද![]()

na ethin next month padi gaththama ganna thiyana badu list ekata thawa tikak ekathu wenawa ne..![]()

really cute designs............
just the thing 4 girly girls............
Thanx 4 posting.........![]()
එකනම් දන්නේ නෑඅත්ටික නම් ලස්‌සනයි .මූනවල් ටික කොහොමද දන්නෙනැ![]()

thank you machan. and welcome to EK.
rep added.
BTW: owa wageda mewa ?![]()