EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක නෙවෙයි බන් මාර දුක හිතෙන සින්දුවක් ඇහුන

    උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ.....
    පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ ......

    :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වලේ ඉන්න එකානේ බන් දුක දන්නේ :(:( ... අනේ සිංගල් වෙලා හිටියනම් කියල හිතෙනවා උඹලව දැක්කම ... :rolleyes:
    :dull: මම කල්පනා කලේ තනිකඩව ඉන්නවට වඩා බැන්දම හොද ඇති කියලා :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කවුද බං රවන්නේ??:sorry::sorry::sorry:
    මං දුකින් මේ:(

    ඇයි උඹ දුකින් බන් ඉක්මන් උනාටද
    බැන්දටද
    නැත්නම් බදින්න පරක්කු උනාටද
    ඔය කෝකත් එකයි බන් කවද හරි නැට්ට කපා ගන්න වෙනවා බන්
    ඔකේ හොදම තියරිය පෙරලුන පිට හොදයි කියනවා කියන එක :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි උඹ දුකින් බන් ඉක්මන් උනාටද
    බැන්දටද
    නැත්නම් බදින්න පරක්කු උනාටද
    ඔය කෝකත් එකයි බන් කවද හරි නැට්ට කපා ගන්න වෙනවා බන්
    ඔකේ හොදම තියරිය පෙරලුන පිට හොදයි කියනවා කියන එක :yes:

    :sorry::sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි උඹ දුකින් බන් ඉක්මන් උනාටද
    බැන්දටද
    නැත්නම් බදින්න පරක්කු උනාටද
    ඔය කෝකත් එකයි බන් කවද හරි නැට්ට කපා ගන්න වෙනවා බන්
    ඔකේ හොදම තියරිය පෙරලුන පිට හොදයි කියනවා කියන එක :yes:
    නෑ බං ලගදී බඳින්න යන එකට:sorry::sorry::sorry:
    ආතල් සීමා වෙයිද මගේ?:(
     
    Status
    Not open for further replies.