මට_ලිබියන්_කාරයෙක්_හොයා_ගන්න_ඕනි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මට_ලිබියන්_කාරයෙක්_හොයා_ගන්න_ඕනි

    මට ඉක්මනින් ලිබියන් කාරයෙක් හොයා ගන්න ඕනි

    ඇත්තම තත්වේ දැනගන්න
    ගඩාෆි මොන වගේ කෙනෙක්ද ඔය කියන තරමේ රටට සෙතක් කල උත්තම්යෙක්ද නැත්නම් ඒකාධිපති තිරිසනෙක්ද කියල
    නැත්තම් ඔලුව අන්ඝකොරෝස් වෙනවා එක එක විදියට මනුස්සය ගැන අහල
    එක හින්ද pls හොයල දීපල්ලා විහිළුවක් නෙවෙයි බන් නැත්තම් කරගන්නේ පවක්
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලිබියානුවෙක් ගෙන් අසනවාට වඩා ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඇසුවොත් පිලිතුරු ලැබෙන බව නිසැකය..

    ගරු මහින්ද රාජපක්ශ ජනපතිතුමා සමග ගඩාෆි වැනි පුදගලයෙක් ජනාධිපතිවරණයකට තරඟ
    නොකලේ අපේ වාසනාවට බව සිතේ..
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ගඩාෆි ගේ මොනා ලොකු අවුලක් ඇති.නැත්නම් කවදාවත් මිනිස්සු ඔච්චර පාරට බහින්නේ නෑනේ.පිට රට උන්ට උනත් ඇඟිලි ගහන්න පුලුවන් වෙන්නේ රට ඇතුලෙ මොනා හරි කේස් තියෙනවා නම් තමයි.මිනිස්සුන්ගේ සපොර්ට් එකක් නැතුව කැරලි ඇති කරන්න බෑ මච්න්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ගඩාෆි ගේ මොනා ලොකු අවුලක් ඇති.නැත්නම් කවදාවත් මිනිස්සු ඔච්චර පාරට බහින්නේ නෑනේ.පිට රට උන්ට උනත් ඇඟිලි ගහන්න පුලුවන් වෙන්නේ රට ඇතුලෙ මොනා හරි කේස් තියෙනවා නම් තමයි.මිනිස්සුන්ගේ සපොර්ට් එකක් නැතුව කැරලි ඇති කරන්න බෑ මච්න්.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයි බන් දැන් එළකිරියේ ඉන්නේ ලිබියන් කාරයින්ටත් වඩා හොඳට ගඩාපි ගැන දන්න පිම්පියෝ.
    උන්ගේ අහ ගනින්කෝ
    :lol::lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ගඩාෆි ගේ මොනා ලොකු අවුලක් ඇති.නැත්නම් කවදාවත් මිනිස්සු ඔච්චර පාරට බහින්නේ නෑනේ.පිට රට උන්ට උනත් ඇඟිලි ගහන්න පුලුවන් වෙන්නේ රට ඇතුලෙ මොනා හරි කේස් තියෙනවා නම් තමයි.මිනිස්සුන්ගේ සපොර්ට් එකක් නැතුව කැරලි ඇති කරන්න බෑ මච්න්.

    ලිබියාවේ හැම කෙනාම ගඩාෆිට විරුද්ධව වැඩ කලේ නැ මචන් ......ගඩාෆිට පක්ශපාති අයත් හිටියා .....මොකක් උනත් ලොකු අවුලක් තියනවා ...හැබැයි එකක් කියන්නම් .... ගඩාෆි වැරදි කරලා ඇති ඒත් ඔය කැරලි වලට සප් එක දීපු රටවල් වල නායකයො කරපු වැරදි ඊට වඩා නින්දිතයි ...
    :angry:.:yes:...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused::confused:කව්රු කියනෙකද හරිද කියල මටත් හිතාගන්න බෑ, එත් ගඩාපිව මරපු විදිය නම් මම අනුමත කරන්නේ නෑ. උන්ට චුට්ටක් වත් හිතුනේ නැද්ද මේ තමන්ගේම ජාතියේ මිනිහෙක් කියල, බල්ලෙක් වගේ වද දීල මරපු හැටි, එතකොට මානවහිමිකම් මොකවත් නෑ, අපිට උනානම්?????
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    :confused::confused:කව්රු කියනෙකද හරිද කියල මටත් හිතාගන්න බෑ, එත් ගඩාපිව මරපු විදිය නම් මම අනුමත කරන්නේ නෑ. උන්ට චුට්ටක් වත් හිතුනේ නැද්ද මේ තමන්ගේම ජාතියේ මිනිහෙක් කියල, බල්ලෙක් වගේ වද දීල මරපු හැටි, එතකොට මානවහිමිකම් මොකවත් නෑ, අපිට උනානම්?????

    කතාකරන්න සහෝදරය කතාකරන්න..
    එහෙනම් පරජාතික බලවේග අපේ ඔලු වටා කැරකේවි :growl::growl:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගඩාෆිට සපෝර්ට් කරන එකෙක් ගෙන ඇහුවොත් කියයි මිනිහා හොදයි කියලා
    විරුද්ද එකෙක්ගෙන් ඇහුවොත් කියයි නරකයි කියලා
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    ලිබියාවේ හැම කෙනාම ගඩාෆිට විරුද්ධව වැඩ කලේ නැ මචන් ......ගඩාෆිට පක්ශපාති අයත් හිටියා .....මොකක් උනත් ලොකු අවුලක් තියනවා ...හැබැයි එකක් කියන්නම් .... ගඩාෆි වැරදි කරලා ඇති ඒත් ඔය කැරලි වලට සප් එක දීපු රටවල් වල නායකයො කරපු වැරදි ඊට වඩා නින්දිතයි ...
    :angry:.:yes:...

    එලම කතාව.....මචං ලිබියාවේ නියම යුද්ධෙ මම හිතන්නේ දැනුයි පටන්ගන්නේ......ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් උන් කරගත්ත කියල හිතෙනවා......:yes::yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    ලිබියාවේ හැම කෙනාම ගඩාෆිට විරුද්ධව වැඩ කලේ නැ මචන් ......ගඩාෆිට පක්ශපාති අයත් හිටියා .....මොකක් උනත් ලොකු අවුලක් තියනවා ...හැබැයි එකක් කියන්නම් .... ගඩාෆි වැරදි කරලා ඇති ඒත් ඔය කැරලි වලට සප් එක දීපු රටවල් වල නායකයො කරපු වැරදි ඊට වඩා නින්දිතයි ...
    :angry:.:yes:...
    :yes::yes::yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං ලිබියාවේ ගඩාෆිට විරුද්ධ උනේ එක කොටසක් විතරයි.....ගඩාෆිට පක්ෂපාති අයට NATO එකෙන් කෙලින්ම ගැහුවා ......ඒවා ඉතින් ඔය මානව හිමිකම් උත්තමයෝ...බෑන් චූන් ලට පෙන්නේ නෑනේ.....

    ගඩාෆි වරද්දගත්තේ තමන්ගේ විරුද්ධවාදීන් ලෙයින් යකඩෙන් නවත්තන්න ගිය එකෙන්.....පොරගේ පාලනය සමහර වෙලාවට හෙනම දරදඬුයි කියනව නේ.....