මචන්ලා මගේ ෆොනේ එක දැනට පැයකට විටර කලින් නතිඋන.පොලිසියේ අන්ට්රියක් දැම්ම.TRC උන් කියනවා එකේ පිටපතක උන්ට ගෙනත් දෙන්ඩ කියල.
නැතිඋනා කියනක තම ඔන් වෙලා තියෙන්නේ . සොෆ්ට්වරේ එකකින් මට ට්රච්ක් කරන්න පුළුවන්.දැන් ෆොනේ එක තියෙන්නේ උරපොල කියන දිහා(ෆොනේ එක නැටි උනේ කටුනායකදී) .
අනේ මචන්ලා කියපන් මොකද කරන්න පුළුවන්,උබල අදුරන කුරුත් නැද්ද ට එකේ?

ඉවසලා ඉදපන් වැඩෙ හරි යයි