mr. brown එල්ලිලා මැරෙනවා මේ ඉංගිරිසි දැක්කා නං.![]()

මූ මේකවත් බලල හැදුනොත් හොඳාපහුගිය දවස්වල සයිට් එකේ අපේ ජීටී ලොකු අයියා මගේ ගැන නරක විදිහට කතා කලා. මම කවදාවත් වැරදි ව්ඇඩ කරලා නෑ එලකිරි එකේ. මම වෙන සයිට් එකකවත් නෑ. මගේ නමට හානි කරන්න තමයි වෙන අය මගේ නමින් ඒවගේ ඉන්නේ. මට හිතෙනවා දැන්නම් එලකිරියෙන් යන්නඔයාලා මොකද හිතන්නේ මචන්ලා.
meka attention whore thread ekak nemei. weradi vidihata katha karanna epaa machanlaa meke![]()

sirawata ekath amathaka una ban muge english kiyawanna gihinko anthimata sir kaalla nanebaba sir
![]()

ඔයා හිතන හැටි වැරදියි මෙතන නිවසක් නෙවෙයි නැවතෙන්න හෝ එන්නෙම නැතුව ඉන්න
මේක යම් කිසි ආකාරයක ගිමන් හලක් මේ දැවන්ත අතථ්‍ය කේෂත්රයේ
ඕන කෙනෙක්ට එන්න පුලුවන් ඒ වගේම යන්න පුලුවන් ආයි එන්න පුලුවන් ආයි යන්න පුලුවන්.
අනික දැන් උදාහරණයකට හිතන්න ඔයා game එකක් ගහන කොට ඒකේ ඉන්නවා හතුරෝ දහස් ගාණන්
හැම කෙනාටම ඕනේ ඔයාව මරන්නයි නමුත් ඔයා ඒ නිසා game එක නොගහා ඉන්නවද?
නෑ නේ තවත් ශක්තිමත් වෙලා ඉදිරියටම යනවා. මෙතනත් ඒ වගේ මේකත් එක්තරා ආකාරය
game එකක්. web based වෙච්ච. මෙතන ඉන්න අය ඔයා හිතන්න ඒ game එකේ enemies කියලා
කොහොමහරි පරද්දන්න බලන්න. cheat කරන්න බැරි නම්![]()

apoooooඔයා හිතන හැටි වැරදියි මෙතන නිවසක් නෙවෙයි නැවතෙන්න හෝ එන්නෙම නැතුව ඉන්න

thread eka winaasa karanna deyak na ban... uba thama meke inna lokuma winaaseitali malli pana pana reply dala thread eka winasakaranna epa