මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

muwaland

Member
Jan 7, 2011
330
13
0
Menna meya wena ewe karapu weda.mewa gaththe kohenda kiyala ahanna epa....man gawa thawa dewal thiyenawa...danata me tika balannako

Untitled-1.jpg

Untitledsss-1.jpg
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔයා හිතන හැටි වැරදියි මෙතන නිවසක් නෙවෙයි නැවතෙන්න හෝ එන්නෙම නැතුව ඉන්න
    මේක යම් කිසි ආකාරයක ගිමන් හලක් මේ දැවන්ත අතථ්‍ය කේෂත්‍රයේ
    ඕන කෙනෙක්ට එන්න පුලුවන් ඒ වගේම යන්න පුලුවන් ආයි එන්න පුලුවන් ආයි යන්න පුලුවන්.
    අනික දැන් උදාහරණයකට හිතන්න ඔයා game එකක් ගහන කොට ඒකේ ඉන්නවා හතුරෝ දහස් ගාණන්
    හැම කෙනාටම ඕනේ ඔයාව මරන්නයි නමුත් ඔයා ඒ නිසා game එක නොගහා ඉන්නවද?
    නෑ නේ තවත් ශක්තිමත් වෙලා ඉදිරියටම යනවා. මෙතනත් ඒ වගේ මේකත් එක්තරා ආකාරය
    game එකක්. web based වෙච්ච. මෙතන ඉන්න අය ඔයා හිතන්න ඒ game එකේ enemies කියලා
    කොහොමහරි පරද්දන්න බලන්න. cheat කරන්න බැරි නම් :rofl:

    Meya vitharai adu wela hitiye.. :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔයා හිතන හැටි වැරදියි මෙතන නිවසක් නෙවෙයි නැවතෙන්න හෝ එන්නෙම නැතුව ඉන්න
    මේක යම් කිසි ආකාරයක ගිමන් හලක් මේ දැවන්ත අතථ්‍ය කේෂත්‍රයේ
    ඕන කෙනෙක්ට එන්න පුලුවන් ඒ වගේම යන්න පුලුවන් ආයි එන්න පුලුවන් ආයි යන්න පුලුවන්.
    අනික දැන් උදාහරණයකට හිතන්න ඔයා game එකක් ගහන කොට ඒකේ ඉන්නවා හතුරෝ දහස් ගාණන්
    හැම කෙනාටම ඕනේ ඔයාව මරන්නයි නමුත් ඔයා ඒ නිසා game එක නොගහා ඉන්නවද?
    නෑ නේ තවත් ශක්තිමත් වෙලා ඉදිරියටම යනවා. මෙතනත් ඒ වගේ මේකත් එක්තරා ආකාරය
    game එකක්. web based වෙච්ච. මෙතන ඉන්න අය ඔයා හිතන්න ඒ game එකේ enemies කියලා
    කොහොමහරි පරද්දන්න බලන්න. cheat කරන්න බැරි නම් :rofl:

    you were more fun back in your troll hunting days :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕ ඕ.... යන එක නොයන එක ඔයාගෙ කැමැත්තක්...
    මටත් බීලා ඉන්න වෙලාවට මේකෙං යන්ඩ හිතෙනවා...
    පහුවදාට හිතෙනවා ආයෙ ඕනෙ නෑ කියලා... :yes: ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකේ කවුරුත් බුදියාගන්න එන්නේ නැහැ
    ලෙෂර් ටයිම් එකේ පොඩ්ඩක් ස්ට්‍රෙස්ස් නිවාගන්න සෙට් වෙනවා
    මේකයි online life එකයි personal life එකයි කියල දෙකක් තියෙනවා
    ඒ දෙක පටල ගන්න නරකයි
    ඒ හින්ද ඔය යන එන කතා වැඩක් නැහැ ඕන වෙලාවට ඇවිත් ඕන වෙලාවට යනවා එච්ච්චරයි
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේකේ කවුරුත් බුදියාගන්න එන්නේ නැහැ
    ලෙෂර් ටයිම් එකේ පොඩ්ඩක් ස්ට්‍රෙස්ස් නිවාගන්න සෙට් වෙනවා
    මේකයි online life එකයි personal life එකයි කියල දෙකක් තියෙනවා
    ඒ දෙක පටල ගන්න නරකයි
    ඒ හින්ද ඔය යන එන කතා වැඩක් නැහැ ඕන වෙලාවට ඇවිත් ඕන වෙලාවට යනවා එච්ච්චරයි

    :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔයා හිතන හැටි වැරදියි මෙතන නිවසක් නෙවෙයි නැවතෙන්න හෝ එන්නෙම නැතුව ඉන්න
    මේක යම් කිසි ආකාරයක ගිමන් හලක් මේ දැවන්ත අතථ්‍ය කේෂත්‍රයේ
    ඕන කෙනෙක්ට එන්න පුලුවන් ඒ වගේම යන්න පුලුවන් ආයි එන්න පුලුවන් ආයි යන්න පුලුවන්.
    අනික දැන් උදාහරණයකට හිතන්න ඔයා game එකක් ගහන කොට ඒකේ ඉන්නවා හතුරෝ දහස් ගාණන්
    හැම කෙනාටම ඕනේ ඔයාව මරන්නයි නමුත් ඔයා ඒ නිසා game එක නොගහා ඉන්නවද?
    නෑ නේ තවත් ශක්තිමත් වෙලා ඉදිරියටම යනවා. මෙතනත් ඒ වගේ මේකත් එක්තරා ආකාරය
    game එකක්. web based වෙච්ච. මෙතන ඉන්න අය ඔයා හිතන්න ඒ game එකේ enemies කියලා
    කොහොමහරි පරද්දන්න බලන්න. cheat කරන්න බැරි නම් :rofl:

    oya game පරද්දන්න cheat කරන්න hadanne accounts godaaak hadagena neda? beware owl u have lots of enemies here. including me :frown:
     
    Status
    Not open for further replies.