මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    baba kawadada nibm giye :lol:
    uu kalin kiwwa sliit yanawa kiyala dan kiyanawa nibm kiyala issara kiwwa ranga dasanayakage music clzuth giya kiyala serama boru:lol:
    යකෝ මේක හරි කතාවක් නෙ!
    cid එක ගෙන්නන්න වෙනවා මේවාගෙ ඇත්ත නැත්ත හොයන්න!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මාර කෙලියක්නේ බන් මෙක
    දැන් එතකොට මම බොර දියේ මාලු බානවද :rofl:
    දැන් මම කිවුවද GT මේක කලා කියලා
    මම මෙතන ඇවිල්ල කතා කලේ spk වෙනුවෙන් :nerd:
    නැතුවෙ කොහෙවත් ඉන්න පඩත්තරයො නිසා නෙවෙයි :baffled:


    :lol: Mama ubata kiuwa needa....?? Kata wahan hitapan..... :baffled::baffled: Issara hitapu Admin newei dan enne...... :P ;) :(
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    danuth balapan umba kiyanne mod kenek kala wenna athi kiyala. Dan umba kathawa wenas karanawa.

    Mama mod denne mod karanna hakiyawa thiyana kenekta. Ungen podi waradi wenna puluwan namuth password maru karanawage wadak jeewitheta un karanne na.

    අයියෝ පටලගන්න එපා GT
    මම වෙන්න පුලුවන් කියලා කිවුවේ
    නැතිව කලා කලා කලා කියලා නෙවෙයි :baffled:

    මචන් මට කතාව අනික් පැත්ත ගහන්න වත් ශේප් වෙල මෙතන බබා වෙන්න වත් ඕන නෑ
    මම ත්‍රෙඩ් එක කියවල මෙතන comment කලේ මොකක් හරි ජල්බරියක් වෙලා තියෙන හින්ද :)
    ඒ අස්සේ spk ගෙ නමත් ගෑවිලා උව බල්ලා ගානට දාල තියෙන හින්දා
    මොකද ඌ මගේ මල්ලි කෙනෙක් වගෙ :nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Oka machan, dumindata amarui kiyanawa, namuth, api mukuth dakkke naa wagee thamaaa....... :lol:
    ඔය තියෙන්නෙ නියම මාලු බෑම. බබාගෙ ත්‍රෙඩ් අස්සෙත් උඹ ආන්ඩුවට මඩගහනවා. :P
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    රෙද්ද තමයි :lol:
    ඔසී ඉදන් ලංකාවේ IP එකකින් ලොග් වෙන්න පුලුවන්ද :P
    u wada kaaraya ban,miniha oya mona mona hari korala log wenawa athi:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ යනවා කියලා ත්‍රෙඩ් එකක දැම්මහම තියෙනව රිප්ලයි ගාන... :nerd:
    පන දාගෙන කොටලා කොටලා ත්‍රෙඩ් එකක දැම්මත් පෝස්ට් 50 කට වඩා වැටෙන්නේ නෑ.. :(
     
    Status
    Not open for further replies.