මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    gon parshna ahanna epa ban
    baba hangi muthan karanawanam uba call kara kiyala kiyai ne:rolleyes:

    Mage oluwath ridenawa ban, mee wikaara balalaa.......!! Dan methana aththa seen eka mokakda kiyalaa hoyaganna baa...... Babata call karahama u kiyanawa u enne NIBM eke class eken eliyee yaluwo ekka kathaa kara kara kiyalaa.... But, methana BABA online...... Mokakda ban mee harupeee.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගොනා නෙමේ පොල් බූරුවා කියපන් .. මොකද ඕකා 2.50 වැඩ කරන්නේ කොටින්ම ස්වයං ගොන් ආතල් .. ඒක මම දැක්ක ඒක වතාවක් ඇස් දෙකටම ඕමන්ත යනකොට ... :angry:

    Uba witharak newei, apith dakka seen ekanee aka...... :P :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mage oluwath ridenawa ban, mee wikaara balalaa.......!! Dan methana aththa seen eka mokakda kiyalaa hoyaganna baa...... Babata call karahama u kiyanawa u enne NIBM eke class eken eliyee yaluwo ekka kathaa kara kara kiyalaa.... But, methana BABA online...... Mokakda ban mee harupeee.....!!
    ඌව දන්න එවුන් කියන්නෙ ඌ nibm යන්නෙ නෑ කියලා.. දැං nibm එකෙන් අහන්න ඕනෙ ඇතුලෙ කොහෙ හරි මල්බබෙක් ඉන්නවද කියලා.
     
    Mr Coolman

    Member
    Jun 12, 2011
    26
    0
    0
    අන්තිමේ උනෙ spk වත් ගෑවිලා ඌ එලකිරි එකෙන් යන තැනට වැඩ සැලසුන එක :dull:

    ඒ අස්සේ spk ගෙ නමත් ගෑවිලා උව බල්ලා ගානට දාල තියෙන හින්දා
    මොකද ඌ මගේ මල්ලි කෙනෙක් වගෙ :nerd:

    spk ස්ටඩී හින්දා වෙන්න ඇති බන් යන්නෙ.
    A/L කරන කාලෙත් එයා ආවෙ නැහැනෙ එලකිරි.
    උබ ඕක ඔච්චර ගනන් ගන්න එපා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොන hangover ද ? මේක මෙගා නාට්ටියක් බං. ලැට් එකට ගිහින් එන ටිකට තව පිටු 10ක් විතර වැටිලා.

    :lol: Kiyala wadak na ban..... Ada dawasema mamath wadak karema naa office eke...... :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඌව දන්න එවුන් කියන්නෙ ඌ nibm යන්නෙ නෑ කියලා.. දැං nibm එකෙන් අහන්න ඕනෙ ඇතුලෙ කොහෙ හරි මල්බබෙක් ඉන්නවද කියලා.

    Kiyala wadak na ban..... Issara nam contacts thibuna, dan naa.... Nathnam NIBM eken hoya ganna thibbe mehema ekek ennawada kiyalaa.....!!
     
    Mr Coolman

    Member
    Jun 12, 2011
    26
    0
    0
    අන්තිමේ උනෙ spk වත් ගෑවිලා ඌ එලකිරි එකෙන් යන තැනට වැඩ සැලසුන එක :dull:

    u yanawa kiwuwa... u kalinuth gihilla mai godagei kiwuwa hinda awe :baffled:

    spk ඇත්තටම හොදට හිටියා බන්.එත් මිගාර වෙනුවෙන්ම කතා කරන්න ගිය එක නිසා තමයි අවුල උනේ.කොහොමත් එලකිරි එකෙ කල්ලි වාදය පැතිරිලා දැන්.ඔය කල්ලි වල හිටියාම වෙන්නෙ තමන්ගෙ එකෙක් වරදක් කලත් කතා කරන්න බැහැ.තමන්ගෙ එකා බෙරගන්න තමා බලන්නෙ.

    උබලා උබලා ඔවා කතාකරන්නෙ නැතුව spk කලකිරිලා නම් එයා ඒ ගැන කියලා ත්‍රෙඩ් එකක් දැම්මනම් හරි. අපි සාකච්ඡා කරලා විසදගන්න බලමු.
     
    Status
    Not open for further replies.