මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

Status
Not open for further replies.

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
man dannawa ban Mal baba kiyanne maha epa karapu ekek..kaloth karanne gon joke 1k..api ekka NIBM iddith ehemai..eth ban profile hack karanawa kiyana 1 ekata uththarayak neme neda...???

mata hithaganna bari meke Adminla ai mekata piyawarak ganne naththe kiyala...

uu elakiri eke acc keeyak hack kalada ban mage ekath ooka hack kala porn pics avatar ekata daana kunuhafara post damma:angry:
ow eka atta uuwa attatama hack welanam admin monawahari karai ookata:dull:
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
uu elakiri eke acc keeyak hack kalada ban mage ekath ooka hack kala porn pics avatar ekata daana kunuhafara post damma:angry:
ow eka atta uuwa attatama hack welanam admin monawahari karai ookata:dull:

ehenam machan EK eke security pilibada prashnekuth thiyanawa...
hamaekatama anith unge profile hack karanna puluwannam wadak na ne...

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    man dannawa ban Mal baba kiyanne maha epa karapu ekek..kaloth karanne gon joke 1k..api ekka NIBM iddith ehemai..eth ban profile hack karanawa kiyana 1 ekata uththarayak neme neda...???

    mata hithaganna bari meke Adminla ai mekata piyawarak ganne naththe kiyala...

    Oya kawda kiyana eka gana apita prashnayak athi wela thiyanawa. :yes:

    Anyway malbaba account eka hack una kiyala call karapu nisa dan password reset kala dunna. hackunada nadda kiyana eka gana mama danne na. Namuth dan online enne niyama Mal baba. :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කාටද බං කැසිල්ලක් තියෙන්නෙ මේ වගේ ගොනෙක් ගෙ ප්‍රෝෆයිල් එකක් හැක් කරන්න :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ehenam machan EK eke security pilibada prashnekuth thiyanawa...
    hamaekatama anith unge profile hack karanna puluwannam wadak na ne...

    ow ne admin ge profile eka hack wenne na. hack karana kena wena ayage ewa witharai hack karanne. :rofl:
    Danna deyak kiyapan ban.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔයාට හැමදාම කියනව මෝඩ
    වලි පටන් ගන්න එපා කියල
    වටහා ගන්න බැරිද
    -

    ඔයා හිතන විදියේ තියෙන්නේ වැරද්ද.
    මේක කියවලා බලන්න මෙතනින් තමයි මෙයා Mal Baba වගේ හැසිරෙනවා
    කියලා ඔප්පු කරලා පෙන්නුවේ.
    http://www.elakiri.com/forum/search.php?searchid=7046456&pp=25&page=3
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔයා හිතන විදියේ තියෙන්නේ වැරද්ද.
    මේක කියවලා බලන්න මෙතනින් තමයි මෙයා Mal Baba වගේ හැසිරෙනවා
    කියලා ඔප්පු කරලා පෙන්නුවේ.
    http://www.elakiri.com/forum/search.php?searchid=7046456&pp=25&page=3
    අනේ ඕයි... උබේ සිගිති ආතල් එක ගිහින් වෙන තැනක දීපංකො... මේ වගේ වටිනා "trads" විනාස කරන්න එපා :rofl:
     
    ඔයා හිතන විදියේ තියෙන්නේ වැරද්ද.
    මේක කියවලා බලන්න මෙතනින් තමයි මෙයා Mal Baba වගේ හැසිරෙනවා
    කියලා ඔප්පු කරලා පෙන්නුවේ.
    http://www.elakiri.com/forum/search.php?searchid=7046456&pp=25&page=3
    දැන් නම් sure රිදිලා කියල :(
    තමුන් වගේ හැංගි හැංගි කියන්නේ න කොහොමත් කෙලින්ම කියනවා මිසක්:lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔයා හිතන විදියේ තියෙන්නේ වැරද්ද.
    මේක කියවලා බලන්න මෙතනින් තමයි මෙයා Mal Baba වගේ හැසිරෙනවා
    කියලා ඔප්පු කරලා පෙන්නුවේ.
    http://www.elakiri.com/forum/search.php?searchid=7046456&pp=25&page=3

    මේ මොනවද පරණ post වගයක්
    ඔයාට කිසිම ආකාරයකින් අදාල නැතිදෙයක්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බබා තව ටිකකින් ඇවිල්ල කට පුරෝල කියයි අනේ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මම නෙවෙයි කියල :lol:
     
    Status
    Not open for further replies.