ehemama kiyanna behe machan!! meke excel file ekakui movie eka thiyena folder ekai dekama thiyenawa.
@coollifestyle
Mage yaluwek kiwwa diskdigger dala file recover karala balanna kiyala!!
File tika beragaththata passe pen eka balanna...
File ekane watinne![]()
ehemama kiyanna behe machan!! meke excel file ekakui movie eka thiyena folder ekai dekama thiyenawa.
@coollifestyle
Mage yaluwek kiwwa diskdigger dala file recover karala balanna kiyala!!
File tika beragaththata passe pen eka balanna...
File ekane watinne![]()
100% Sure Hardware...
Ohoma Awama Hari yanne ne....
මටත් ෆ්යිල් ටික බේර ගන්න බැරි උනා...
මගේ පෙන් එකත් කින්ග්ස්ටන් තමයි මචන්..
16 ජී.බී. එකක්..
හැබැයි මගේ එක නම් ඔරිජිනල් එකක්..
නෑ, මචන්.. ෆයිල් සිස්ටම් එක ෂෝ කරලායි තියෙන්නේ..
ඒ ෆොල්ඩර්ස් ඔපන් කර ගන්න විදියක් නෑ..
memory corrupt එකක් වගේ මට නම් පෙන්නේ
හාඩ්වයාර් සීන් එකක් කිව්වේ ?
මට මෙහෙම වුනේ ඔෆිස් එකේදී..
ඊට පස්සේ මම වැඩිය ගණන් ගන්න ගියේ නෑ..
ගෙදරදි දාලා බලමු හරි යයි සමහර විට කියලා හිතලා හිත හදා ගත්තා..
හේතුව.. මේ ගැන හිතද්දි පිස්සු හැදෙනවා..
ඔෆිස් එකේ හැම වැදගත් ලියවිල්ලක්ම තියෙනවා මෙතන..
ගොඩ ගන්න නම් අමාරු වේවි, ලොකු storage එකක් නම් disk error checking එකක් දාල බලන්න
memory corrupt එකක් වගේ මට නම් පෙන්නේගොඩ ගන්න නම් අමාරු වේවි, ලොකු storage එකක් නම් disk error checking එකක් දාල බලන්න
![]()



මේ thread එක බලන්න... ඔයාට උදව්වක් වෙයි කියලා හිතනවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1166536![]()
cool uba wena machine ekakta pen gahala baluwane ? ube machine eketh wena usb port ekakatath gahala balanna.ඔව්, මචන් ෆිල්ම් නම් වැඩ ඒ වගේම සමහර එක්සෙල් ෆයිල්ස් වැඩ ඒ වගේම වර්ඩ් ෆයිල් වුනත් වැඩ ඒවා තියෙනවා..
මම කට් කරලා දැම්මේ අර විදියට තියෙන ෆොල්ඩර්ස් විතරයි..
ඒවා වල හුගාක් වැදගත් ෆයිල්ස් තියෙනවා මචන්..
මට නම් පිස්සු හැදිලා ඉන්නේ..
මම ඔෆිස් එකේ කරපු හැම ෆයිල් එකක් ම තියෙනවා.. අනික ඒ හැම එකක් ම..
හැමදාම පාවිච්චි කරන ඒවා..
ඩිස්ක් ඩිගර් රිකවරි මෘදුකාංගයක් ද..
හරි එකෙන් වත් ට්රයි එකක් දෙන්නම්..
ලින්ක් එකක් තියෙයි ද බා ගන්න... තිබ්බොත් ලොකු දෙයක්..
eka machan ath dakeemen...ඇයි හාඩ්වයාර් කෙස් එකක් කියලා කිව්වේ..
Mama machan ath dakeemen kiwwe...ohoma wechcha ewa bara ganak mama maru karala deela thiyena nisa....oyata onenam quick format parak daala eta passe recovery deela balanna makakda wenne kiyala...

me prashneta oken wadak wena ekak na machancool uba wena machine ekakta pen gahala baluwane ? ube machine eketh wena usb port ekakatath gahala balanna.

