වෛරස්~ද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehemama kiyanna behe machan!! meke excel file ekakui movie eka thiyena folder ekai dekama thiyenawa.
    @coollifestyle
    Mage yaluwek kiwwa diskdigger dala file recover karala balanna kiyala!!
    File tika beragaththata passe pen eka balanna...
    File ekane watinne :dull:

    ඔව්, මචන් ෆිල්ම් නම් වැඩ ඒ වගේම සමහර එක්සෙල් ෆයිල්ස් වැඩ ඒ වගේම වර්ඩ් ෆයිල් වුනත් වැඩ ඒවා තියෙනවා..
    මම කට් කරලා දැම්මේ අර විදියට තියෙන ෆොල්ඩර්ස් විතරයි..
    ඒවා වල හුගාක් වැදගත් ෆයිල්ස් තියෙනවා මචන්..
    මට නම් පිස්සු හැදිලා ඉන්නේ..
    මම ඔෆිස් එකේ කරපු හැම ෆයිල් එකක් ම තියෙනවා.. අනික ඒ හැම එකක් ම..
    හැමදාම පාවිච්චි කරන ඒවා..
    ඩිස්ක් ඩිගර් රිකවරි මෘදුකාංගයක් ද..
    හරි එකෙන් වත් ට්‍රයි එකක් දෙන්නම්..
    ලින්ක් එකක් තියෙයි ද බා ගන්න... තිබ්බොත් ලොකු දෙයක්..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ehemama kiyanna behe machan!! meke excel file ekakui movie eka thiyena folder ekai dekama thiyenawa.
    @coollifestyle
    Mage yaluwek kiwwa diskdigger dala file recover karala balanna kiyala!!
    File tika beragaththata passe pen eka balanna...
    File ekane watinne :dull:

    Mama machan ath dakeemen kiwwe...ohoma wechcha ewa bara ganak mama maru karala deela thiyena nisa....oyata onenam quick format parak daala eta passe recovery deela balanna makakda wenne kiyala...
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    මගේ පෙන් එකත් කින්ග්ස්ටන් තමයි මචන්..
    16 ජී.බී. එකක්..
    හැබැයි මගේ එක නම් ඔරිජිනල් එකක්..
    නෑ, මචන්.. ෆයිල් සිස්ටම් එක ෂෝ කරලායි තියෙන්නේ..
    ඒ ෆොල්ඩර්ස් ඔපන් කර ගන්න විදියක් නෑ..
    මටත් ෆ්යිල් ටික බේර ගන්න බැරි උනා...
    ඔය පෙන් එක ෆොමැට් කරන්න බැහැ මචන් ෆොර්මැට් උනත් අයේ ෆ්යිල් කොපි කලාම ඔහොම වෙනවා මචන්...
    ෆ්යිල් සිස්ටම් එක අවුල් වෙලා තියෙනේ වොරන්ටි තියෙනවා නම් ගන්න පුළුවන් මචන් ඔක වෙයිරස් සින් එකක් නෙමේයි මචන් ..
    නැත්නම් ලොලේවල් ෆොර්මැට් එකක් දිපන්...ෆැල්ශ් කරන්න වෙනවා
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    mchn 1 > boot with a linux os and see whether ur able to recover the things u wanna to recover.
    if not 2> use a recoverable software in order to recover ur things. May be something like recuva, open source may suit.

    TO be frank think that this is something related with either ur pen system files or most probably with the pen. Since recover ur things as soon as possible!
     

    හාඩ්වයාර් සීන් එකක් කිව්වේ ?
    මට මෙහෙම වුනේ ඔෆිස් එකේදී..
    ඊට පස්සේ මම වැඩිය ගණන් ගන්න ගියේ නෑ..
    ගෙදරදි දාලා බලමු හරි යයි සමහර විට කියලා හිතලා හිත හදා ගත්තා..
    හේතුව.. මේ ගැන හිතද්දි පිස්සු හැදෙනවා..
    ඔෆිස් එකේ හැම වැදගත් ලියවිල්ලක්ම තියෙනවා මෙතන..
    memory corrupt එකක් වගේ මට නම් පෙන්නේ:dull:ගොඩ ගන්න නම් අමාරු වේවි, ලොකු storage එකක් නම් disk error checking එකක් දාල බලන්න;)
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan kohomath oka warranty ganna dammoth un ubata files tika berala denne na wena pen ekak thamai denne a nisa serama dewal karala balala anthimata karanna deyak nathnam format karanna format karata passe pen eka open karala balanna hariyata format welada kiyala ita passe pen eka use karanna epa. mama ubata dennam niyama software ekak eken nam aniwa tibuna files serama recover karaganna puluwan wenna ona mokada mama ona tharam ehema files recover karagena tiyanawa. eth format karata passe pen ekata data copy karanna giyoth use karoth files recover karaganna tiyana chances godak adu wenawa.
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ඔව්, මචන් ෆිල්ම් නම් වැඩ ඒ වගේම සමහර එක්සෙල් ෆයිල්ස් වැඩ ඒ වගේම වර්ඩ් ෆයිල් වුනත් වැඩ ඒවා තියෙනවා..
    මම කට් කරලා දැම්මේ අර විදියට තියෙන ෆොල්ඩර්ස් විතරයි..
    ඒවා වල හුගාක් වැදගත් ෆයිල්ස් තියෙනවා මචන්..
    මට නම් පිස්සු හැදිලා ඉන්නේ..
    මම ඔෆිස් එකේ කරපු හැම ෆයිල් එකක් ම තියෙනවා.. අනික ඒ හැම එකක් ම..
    හැමදාම පාවිච්චි කරන ඒවා..
    ඩිස්ක් ඩිගර් රිකවරි මෘදුකාංගයක් ද..
    හරි එකෙන් වත් ට්‍රයි එකක් දෙන්නම්..
    ලින්ක් එකක් තියෙයි ද බා ගන්න... තිබ්බොත් ලොකු දෙයක්..

    http://www.diskdigger.org/
     
    • Like
    Reactions: coollifestyle4u

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇයි හාඩ්වයාර් කෙස් එකක් කියලා කිව්වේ..
    eka machan ath dakeemen...
    Ohoma wenawa ban samahara welawata pen/memory cards wala..
    samahara welawata wada karana kota current giyamath wenawa..
    machan ohoma unama samahara files corrupt wenawa...
    Ricovery karata wadak ne..
    samahara files wada...
    samahara ewa format karama hari yanawa..godak ewa hari yanne ne..

    ohoma unama maru karanna puluwan..Data walata sorryma thama....
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Mama machan ath dakeemen kiwwe...ohoma wechcha ewa bara ganak mama maru karala deela thiyena nisa....oyata onenam quick format parak daala eta passe recovery deela balanna makakda wenne kiyala...

    Mage yaluwekta wela thiyenawa!!! Miniha diskgidder eken files goda aran pen eka maru karala thiyenawa!!!:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Pen ekata kela wela tiyanne. Ooka recover karanna wath repair karannawath ba. Warranty tiyanawa nam claim kara ganna.

    Oyage files walatath sorry.com tama

    Sure nattan aluth file ekak hari folder 1k hari pen 1ta dala balanna. Tika welawakin oya wage wei :(


    Never argue with idiots because they will just drag you down to their level.......then beat you with experience!