වෛරස්~ද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං මේක දාලා ඩබල් ක්ලික් කරල ok කරල බලපං
    උඹ අපිට ගොඩක් උදව් කරල තියෙනවා .. පුලුවන් උපරිමයෙන් උඹ​ට උදව් කරනව

    http://www.mediafire.com/?4xddzqngtvyknol

    මෙකෙන් මොනවාද කරන්න ඕනේ.. නොට් පැඩ් එකේ ස්ක්‍රිප්ට් ටිකක් තියෙනවා..
    ඒ ඇතුලේ මම දැක්කා කොල්ලෙක් ගේ ඩයලොග් හැන්ඩ් ෆොන් නම්බර් එකයි මේල් එකකුත් තියෙනවා...
    මේක කරලා මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේ..
    මොනවා ද මම කරන්න ඕනේ.. කියන්න.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං, මම දන්න විදියට මේක වෛරස් එකක් නෙමෙයි. මම දැකල තියෙනව සමහර බාල වර්ගයේ පෙන් වලඑ Data Over load උනාම ඒකෙ තියන files corrupt වෙනවා. සමහර files වල properties බැලුවම 2GB විතර පෙන්නනවා නේද. මෙහෙම උනාම මම දන්න තරමින් recovery කරන්න බැහැ මචෝ... ඒත් ට්‍රයි එකක් දාල බලන්නකෝ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan kohomath oka warranty ganna dammoth un ubata files tika berala denne na wena pen ekak thamai denne a nisa serama dewal karala balala anthimata karanna deyak nathnam format karanna format karata passe pen eka open karala balanna hariyata format welada kiyala ita passe pen eka use karanna epa. mama ubata dennam niyama software ekak eken nam aniwa tibuna files serama recover karaganna puluwan wenna ona mokada mama ona tharam ehema files recover karagena tiyanawa. eth format karata passe pen ekata data copy karanna giyoth use karoth files recover karaganna tiyana chances godak adu wenawa.

    කොහොමත් මට පෙන් එක මාරු කරන්න හිත නෑ..
    අනික මචන් මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතේ තියෙනවා..
    ඔයා දැන් කියන විදියට මට මේක ෆොමැට් කරලා රිකවරි මෘදුකාංගයකින් ගොඩ ගන්න පුලුවන් කිව්වා නේ..
    ඒත් මට තියෙන ප්‍රශ්නේ.. ඇවිත්..
    රිකවරි කලාමත් මේ විදියට තේරුමක් නැතිව ෆයිල්ස් එයි ද දන්නේ නෑ නේ..
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    කොහොමත් මට පෙන් එක මාරු කරන්න හිත නෑ..
    අනික මචන් මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතේ තියෙනවා..
    ඔයා දැන් කියන විදියට මට මේක ෆොමැට් කරලා රිකවරි මෘදුකාංගයකින් ගොඩ ගන්න පුලුවන් කිව්වා නේ..
    ඒත් මට තියෙන ප්‍රශ්නේ.. ඇවිත්..
    රිකවරි කලාමත් මේ විදියට තේරුමක් නැතිව ෆයිල්ස් එයි ද දන්නේ නෑ නේ..

    Issella recover karala ita passe format karanna!!
    www.diskdigger.org eke! Yaluwekta hari giya mehema karalaa.:yes:

    baya wenna epa kalabala nethuwa wede karanna!!:D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Awulak nehe!!!! ehema thama,:D:D unregistered kiyala podi time delay ekak thiyenne(5seconds)!!:yes: (File sharing sites wala wage)

    diskdigger01.jpg



    මෙතනින් මම තොරා ගන්න ඕනේ.. Dig Deeper නේ..
    (දෙවෙනි එක)
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    http://www.officerecovery.com/ මේ සයිට් එකේ තියෙන ඒවයි ක්‍රැක් කරපු එකක් හොයා ගන්න.... බලන්න.............

    එතකොට රිකවර් කරපුවා අප්සෙට් නම් රෙපෙයාර් කරගන්න පුලුවන්නෙ!
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Hope i helped :)

    මචෝ මේ softwares වල ෆ්‍රී vertion බාගෙන full scan එකක් දාල බලපන්.
    Code:
    http://www.malwarebytes.org/
    malwarebytes-anti-malware1.png


    Code:
    http://www.superantispyware.com/download.html
    super-anti-spyware-review.gif


    *****************************************************************************************

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Captain ජැක් ස්පැරෝ;11218599 said:
    ඔයාගේ USB Pen එක Original එකක්ද?

    ඔව්, කින්ග්ස්ටන් පෙන් එකක්..
    එක්ස්ට්‍රිම් එකෙන් ගත්තේ වගකීමත් තියෙනවා..
    ඒත් මට වගකීම නෙවෙයි වැදගත් වෙන්නේ.. මගේ ෆයිල්ස් ටික...
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචන් මම දන්න විදියට නම් පෙන් එක ගහන්න Apple OS තියෙන කොම් එකකට. එතකොට පෙන්නන්න ඉඩ තියෙනවා. එහෙම පෙන්නනවා නම් ඒ වෙලාවේ වෙන පෙන් එකකට කොපි කරන්න බලන්න.

    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    චන් මම දන්න විදියට නම් පෙන් එක ගහන්න Apple OS තියෙන කොම් එකකට. එතකොට පෙන්නන්න ඉඩ තියෙනවා. එහෙම පෙන්නනවා නම් ඒ වෙලාවේ වෙන පෙන් එකකට කොපි කරන්න බලන්න.

    :yes::yes::yes:

    Apple Os කියා Ubuntu os හොයා ගන්න වත් විදියක් නෑ...
    මම දන්න කියන යාලුවන්ගෙන්...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔව්, කින්ග්ස්ටන් පෙන් එකක්..
    එක්ස්ට්‍රිම් එකෙන් ගත්තේ වගකීමත් තියෙනවා..
    ඒත් මට වගකීම නෙවෙයි වැදගත් වෙන්නේ.. මගේ ෆයිල්ස් ටික...
    Backup karapu ewa wath nadda...
    Dan duk wela wadak ne ban...
    Mage ekapaarak hard ekak giya...mama eke thbba ewa thaama hoyanawa..
    Thawa oka gana mahansi wela wadak ne...aparade ban welawa....

    Sorry thamai ban eth monawa karannada???