මචං මේක දාලා ඩබල් ක්ලික් කරල ok කරල බලපං
උඹ අපිට ගොඩක් උදව් කරල තියෙනවා .. පුලුවන් උපරිමයෙන් උඹට උදව් කරනව
http://www.mediafire.com/?4xddzqngtvyknol
මෙකෙන් මොනවාද කරන්න ඕනේ.. නොට් පැඩ් එකේ ස්ක්රිප්ට් ටිකක් තියෙනවා..
ඒ ඇතුලේ මම දැක්කා කොල්ලෙක් ගේ ඩයලොග් හැන්ඩ් ෆොන් නම්බර් එකයි මේල් එකකුත් තියෙනවා...
මේක කරලා මට ප්රශ්නයක් වෙන එකක් නෑ නේ..
මොනවා ද මම කරන්න ඕනේ.. කියන්න.

(File sharing sites wala wage)


