Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළියෙන් නොටිස් එකක් දාලා තියනව මචං මාලඹේ එහා කෙළවරටත් පේන්න.........
    හොයාගන්න බැරි වුනොත් මේ වසර අවසානයේ සිට සායනය වසා කිඹුළා ජොබ්ලස් වෙයි......!!!!
    :(:(:(:dull::dull::angry:

    අඩු ගානේ පේපර් ඇඩ් එකක්වත් දාපන් ... මේකේ දැම්මට හරියන්නේ නෑ බන් .. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළියෙන් නොටිස් එකක් දාලා තියනව මචං මාලඹේ එහා කෙළවරටත් පේන්න.........
    හොයාගන්න බැරි වුනොත් මේ වසර අවසානයේ සිට සායනය වසා කිඹුළා ජොබ්ලස් වෙයි......!!!!
    :(:(:(:dull::dull::angry:

    :no::no: mama dekke nehe:no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැම්මා......එන ඉරිදා සහ ඊළග ඉරිදා ලහිපිට බලන්න........:nerd:

    මනාලියෝ තීරයේ නෙමේ නේද ? :eek: එල එල ... හම්බවෙයි.... :D ඉන්ටර්වීව් බෝර්ඩ් එකට ඕනේ නම් එන්නම් :lol:
     
    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    දැම්මා......එන ඉරිදා සහ ඊළග ඉරිදා ලහිපිට බලන්න........:nerd:

    උඹට ඔච්චර අමාරුද කෙල්ලෙක් හොයා ගන්න.මගේ ගාව වැඩ කරන කෙල්ලො එලවා ගන්න බැරුව ඉන්නෙ. මම ඩෙන්ටෙක් නම් නෙවෙයි.ඊට වඩා හුඟක් උසස්
    :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට ඔච්චර අමාරුද කෙල්ලෙක් හොයා ගන්න.මගේ ගාව වැඩ කරන කෙල්ලො එලවා ගන්න බැරුව ඉන්නෙ. මම ඩෙන්ටෙක් නම් නෙවෙයි.ඊට වඩා හුඟක් උසස්
    :rolleyes:

    ඔබතුමා කොතරම් උසස් කෙනෙකු වුවත් ඔබ ළග සිටින පන්නා ගත නොහැකි කෙල්ලෙකු හෝ එවනු මැනවි...!!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට ඔච්චර අමාරුද කෙල්ලෙක් හොයා ගන්න.මගේ ගාව වැඩ කරන කෙල්ලො එලවා ගන්න බැරුව ඉන්නෙ. මම ඩෙන්ටෙක් නම් නෙවෙයි.ඊට වඩා හුඟක් උසස්
    :rolleyes:

    මට සින්දුවක් මතක් වුනා..වික්ටර් රත්නායක මහත්මයාගෙ:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මොකෝ රවන්නේ නියවන්නේ ? :baffled:

    උඹ යන්න ඕනි නැහැ ඉන්ටර්විව් බෝඩ් එකට..මම ඒක බලාගන්නම්.. උඹ ගෙදරට වෙලා පාන් කෑල්ලක් කාලා *** නිදා ගනින්..
     
    NewSoul

    Banned
    Oct 28, 2011
    42
    3
    0
    දත් ගලවන එකට උදව් වෙන එකට අමතරව රෙද්ද උස්සන් ඉන්න එහෙමත් ඕනද?:confused:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    තවම කවුරුත් හම්බ උනේ නැද්ද මිත්‍රයා..:sorry::sorry: ඔන්න bump මගෙන් එකක් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගිය සියේ ඉරිදා ලහිපිට ටත් දැන්වීමක් දැමුවෙමි........
    තවම එක රිප්ලයි එකක් වත් නැත........:sorry::sorry:
    අහෝ ඛේදයකි.......!!!!!!!:sorry::sorry:
    සිරිගි කා මිය යමි........!!!
    :oo:
    2.gif
     
    Status
    Not open for further replies.