එළියෙන් නොටිස් එකක් දාලා තියනව මචං මාලඹේ එහා කෙළවරටත් පේන්න.........
හොයාගන්න බැරි වුනොත් මේ වසර අවසානයේ සිට සායනය වසා කිඹුළා ජොබ්ලස් වෙයි......!!!!![]()
අඩු ගානේ පේපර් ඇඩ් එකක්වත් දාපන් ... මේකේ දැම්මට හරියන්නේ නෑ බන් ..

එළියෙන් නොටිස් එකක් දාලා තියනව මචං මාලඹේ එහා කෙළවරටත් පේන්න.........
හොයාගන්න බැරි වුනොත් මේ වසර අවසානයේ සිට සායනය වසා කිඹුළා ජොබ්ලස් වෙයි......!!!!![]()

එළියෙන් නොටිස් එකක් දාලා තියනව මචං මාලඹේ එහා කෙළවරටත් පේන්න.........
හොයාගන්න බැරි වුනොත් මේ වසර අවසානයේ සිට සායනය වසා කිඹුළා ජොබ්ලස් වෙයි......!!!!![]()

mama dekke nehe

අඩු ගානේ පේපර් ඇඩ් එකක්වත් දාපන් ... මේකේ දැම්මට හරියන්නේ නෑ බන් ..![]()

දැම්මා......එන ඉරිදා සහ ඊළග ඉරිදා ලහිපිට බලන්න........![]()
එල එල ... හම්බවෙයි....
ඉන්ටර්වීව් බෝර්ඩ් එකට ඕනේ නම් එන්නම් 
දැම්මා......එන ඉරිදා සහ ඊළග ඉරිදා ලහිපිට බලන්න........![]()

උඹට ඔච්චර අමාරුද කෙල්ලෙක් හොයා ගන්න.මගේ ගාව වැඩ කරන කෙල්ලො එලවා ගන්න බැරුව ඉන්නෙ. මම ඩෙන්ටෙක් නම් නෙවෙයි.ඊට වඩා හුඟක් උසස්
![]()
මනාලියෝ තීරයේ නෙමේ නේද ?එල එල ... හම්බවෙයි....
ඉන්ටර්වීව් බෝර්ඩ් එකට ඕනේ නම් එන්නම්
![]()

උඹට ඔච්චර අමාරුද කෙල්ලෙක් හොයා ගන්න.මගේ ගාව වැඩ කරන කෙල්ලො එලවා ගන්න බැරුව ඉන්නෙ. මම ඩෙන්ටෙක් නම් නෙවෙයි.ඊට වඩා හුඟක් උසස්
![]()

උඹ මොකෝ රවන්නේ නියවන්නේ ?![]()
ඔබතුමා කොතරම් උසස් කෙනෙකු වුවත් ඔබ ළග සිටින පන්නා ගත නොහැකි කෙල්ලෙකු හෝ එවනු මැනවි...!!!!!
ඒකනෙ..

මට සින්දුවක් මතක් වුනා..වික්ටර් රත්නායක මහත්මයාගෙ![]()

දත් ගලවන එකට උදව් වෙන එකට අමතරව රෙද්ද උස්සන් ඉන්න එහෙමත් ඕනද?![]()

තවම කවුරුත් හම්බ උනේ නැද්ද මිත්රයා..ඔන්න bump මගෙන් එකක්
![]()
නෑ නේ මචං..........
කළුනික හොයනව මීට ලේසියි...........!!!
බලමු ට්රයි කරල.. අනිවා කවුරු හරි සෙට් වේවි.. 