සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

QuickMoney

Member
May 11, 2011
268
79
0
කට්ටියම හොඳට වැඩ කරනවා වගේ. මටත් සතුටුයි ! මේ දවස් වල මම හොදටම වැඩ. නිවාඩු පාඩු වෙලාවක ඇවිත් උඹලාට අතට ගානක් සෙට් වෙන තව වැඩක් ගැන ටියුට් එකක් දාන්නම්. එහෙනම් අපි ගියා... ජය වේවා
 
  • Like
Reactions: malkavi

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    Thanks.. Try karala balannam.
    logins vitharak dena eka ettha ban. eath e-mail account thiyaagena vedak neheney.

    mata thava help 1k oana. hoyana salli athata ganna puluvan laabadaayakama kramaya mokakda? maara fees thogayakata api ahu venavane.
    # microworkers payout fee (6.2%)
    # alertpay money received fee
    # alertpay check send fee ($4)
    # mama hithanney alertpay check 1 maaru kanna apey bank ekenuth tax 1k gahai (magey check 1 thaama maga. eaka maaruvennath godak kal yanavalu ney...)

    You must spread some Reputation around before giving it to QuickMoney again

    alertpay checque eka maaru wenna 21days yanawa.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කට්ටියම හොඳට වැඩ කරනවා වගේ. මටත් සතුටුයි ! මේ දවස් වල මම හොදටම වැඩ. නිවාඩු පාඩු වෙලාවක ඇවිත් උඹලාට අතට ගානක් සෙට් වෙන තව වැඩක් ගැන ටියුට් එකක් දාන්නම්. එහෙනම් අපි ගියා... ජය වේවා

    Uba thamai machan paara pennuwee,ubata godak thanks machoo
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    මටත් ප්‍රශ්නයක් තියෙනවා පේමන්ට් ගැන... විත්ඩ්‍රෝ කරන්න ගියහම ගෙදර ඇඩ්‍රස් එක දාන්න ඕනෙනෙ. හැබැයි මම ඇඩ්‍රස් එක එන්ටර් කරාට ගන්නෙ නැහැ... ෆෝම් එක සබ්මිට් කරාට සයිට් එකේ අප්ඩේට් වෙන්නෙ නැහැ... එහෙම වෙන්නෙ ඇයි? error message එකක් දෙන්නෙත් නැහැ.... ඇඩ්‍රස් එක අනිවාර්‍යද? ලොකු උදව්වක්...
     
    කවුරුවත් නැද්ද මේ සීන් එක දන්න? :confused:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    කවුරුවත් නැද්ද මේ සීන් එක දන්න? :confused:

    වැඩේ හරි මමයි වරද්දල තිබුනෙ... state/region වරද්දල දාල. දැං හරි... :D
     
    Last edited: