මචන් මගේ උඔත් එක්ක පෞද්ගලික තරහක් නෑ
මං එහෙම මුලින්ම කිව්වේ මොකද මං මේ කියන්න යන දේ හින්දා උඔ මගෙත් එක්ක තරහා ගන්න පුළුවන් නිසා
ඒත් මං උඔ දාපු පෝස්ට් සේරම කියෝලා හොද අවභෝදෙකින් මේදේ කියන්නේ
මං කෙලින්ම කියන්නම්
උඔ මහ ගොන් බූරුවෙක්
මොලේ කලදක් නෑ මේ ජීවත් වෙන ලෝකේ ගැන
උඔ කොච්චර විභාග පාස් කරත් උඔට සමාජේ ගැන ජීවිතේ ගැන කිසිම දැනුමක් නෑ
එහෙම එකෙක් ඇත්ත ආදරේ ගැන මෙලෝ හසරක් දන්නෑ
උඔ ඔය කියන කෙල්ල අනිවා හෙන මෝල කුලප්පුවක් තියෙන එකක්
ඒකිට කරදරයක් උනා කියලා උඔට විතරක් කිව්වා කියලා උඔම දාලා තියෙනවා
ඒක අමූලික පට්ටපල් බොරුවක්
අනිවා ඒක වෙලා ඇත්තේ ඒකිගේ කැමැත්තෙන්මයි
ඒක එක සැරයක් වෙච්ච දෙයක් කියලා මං හිතන්නෑ
උඔ ඒකිගේ පිරිසිදුකම ගැන පස්සේ ප්‍රෂ්ණ කරයි කියලයි එහෙම කලින්ම කියලා තියෙන්නේ
එක කොල්ලෙක් එක්ක යන එක විතරයි උඔට මාට්ටු උනේ
ගෙදරදි වෙන දේවල් යන එන තැන් වලදී සෙට් වෙන ඒවා ට්‍රිප් එකක් ගියාම එහෙම වෙන දේවල් උඔ මුකුත්ම දන්නෑ
උඔ ඒකිගේ නමට පෙම්වතා
ඒකිට ඕනි සැප උඔගෙන් හම්බෙන්නෑ
ඒ උනාට ඒකි ඒකෙන් සැලෙන්නෑ
ඒකි ඒක ඕනි ඕනි තැන්වලින් උපරිමෙන් ගන්නවා
මේකේ කොල්ලෝ උඔට තේරෙන සිංහලෙන් කියලා තියෙනවා මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා
සහ
උඔ කරන්න ඕනි මොකක්ද කියලා
උඔට ඒදේ තේරෙන්නැතිනම් අපි කාටවත් කරන්න දෙයක් නෑ
මටනම් පෞද්ගලිකව දුක උඔගේ දෙමව්පියෝ ගැන
ඒක හින්දා මමත් කියන්නම්
ඕක අත්ඇරලා හොද කෙල්ලෙක් හොයාගෙන කසාඳ බැඳපන්
උඔ ඕකිව බැන්දත් උඔට වෙන්නේ ඉක්මනටම දික්කසාද වෙන්න
මොකද උඔ ගෙදර නැති වෙලාවට ඕකි සැප ගන්න එක ශුවර් පිට උන්ගෙන්
ගෑණු දෙන පොරොන්දු කවදාවත් විෂ්වාස කරන්න එපා
උන්ගේ කඳුළු වලට රැවටෙන්නත් එපා
මිනිහෙක්ගේ ජීවිතේට ඇත්ත ආදරයක් කියලා දෙයක් අනිවාර්යෙක් තියෙනවා
ඒ ආදරේ බලපාන්නේ අපේ ජීවිතේ හොද පැත්තට මිසක් නරක පැත්තට නෙමෙයි
ගෑණීයෙක් කරන වැරදි සේරටම අපි සමාව දුන්නා කියලා ඒ ගෑණීගේ හිතේ අපි ගැන ආදරයක්වත්
අපේ හිතේ ඒ ගෑණි ගැන ආදරයක්වත් තියෙනවා කියන්න බෑ
සරලව කියනවනම්
ගොනක් පස්සේ යන්නැතිව හොද කෙල්ලක් හොයාගනින්![]()
e kathawa aththa. wena kollek ekka katha karala ehemath nathnam kiss kara kara indala mattu unath aulak na. eth room ekka hitiya kiyanne wade barapathalai. oka athaarala dapan ban






dan balamuko.







