අඩුවට පෙන් ඩ්‍රයිව්ස් ඕනද?
මම ලග 16ජී.බී පෙන් ඩ්‍රයිව් 20ක් විතර තියනවා කින්ග්ස්ටන් වොරන්ටි නම් දෙන්න බෑ ගෙදරට ගෙනත් දෙන්න පුලුවන් මේවා ටිකක් හොර බඩු වගේ ඒකයි සද්දේ නැතුව හොරාට දෙන්න හැදුවේ..ඔයාලා කැමති ගනන් වලට ඉල්ලන්න මට දෙන්න පුලුවන් සාධාරණ මිලකට මොකද මේ ටික මට ලැබුනේ නිකන් නිසා!
දැන් නම් කට්ටිය 20 ට වඩා ඉල්ලලා ඒ නිසා අනිත් අයට ගන්න බැරි වෙයි..ගනදෙනු අනුව බලමු ඉතුරැ උනොත් අනිත් අයට දෙන්නම්

Last edited:

මට 1000 ට වගේ දෙන්න බෑරිද..???
වොරේන්ටිත් නෑනේ... 