මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

truthful

Banned
Oct 24, 2011
100
21
0
නෑ මම එහෙම දෙයක් කීවා නෙවෙයි. දන්නේ නැද්ද අද ලෝකේ තියෙන තත්වේ.දැන් හුඟක් රටවල මැරි කරන්නේ නෑ. ගර්ල්ස් ෆ්‍රෙන්ඩ්ස්,බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ එකට ඉන්නේ.ඔයාලා ලංකාවේ ,ඉරානේ විදිහට හිතන්නේ.නමුත් චීනේ,ජපානේ,කොරියාවේ, ඇමරිකාවේ, බ්‍රසීලේ, තායිලන්තේ,ප්‍රංශයේ,ඉතාලියේ ගිහිල්ලා බලපල්ලා.
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මහ නිළමේ;11267763 said:
කාමරයකට යනවා ඇස් දෙකෙන් දැක්කහම ආයේ මොන රෙද්දක් අධ්‍යනය කර කර ඉන්නද? හොටෙල් කාමරයක් ඇතුලට යන්නේ බූරුවා ගහන්න කියල හිතුවද?
:lol:
මහ නිළමේ;11267811 said:
නෙදකින් විතරක් ඒක කියන ලස්සන , හොඳ වෙලාවට ඒ කෙල්ල ඔයාව බැන්දේ නැත්තේ.
:eek:
උඹේ කෙල්ලගේ නම්බර් එක මට දීපන්කෝ:dull:
මටත්;)
මූ බැන්දට පස්සෙ මුළු ගමේම උන් මුගේ ගෑනිට අරී නෙ බන්? මූ එත කොටත් කියයි "මේක ගල් යුගේ නෙමෙයි බන්, සේරම ඇවිත් මගේ කෙල්ලට ගැටි කැඩෙන්න ඇරපල්ලා" කියලා!:lol::lol:
:lol::lol::shocked:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ කෙල්ලගේ නම්බර් එක මට දීපන්කෝ:dull:
    මටත්
    මහ නිළමේ;11268051 said:
    අනේ බොලව් මටත් දීපියව් කෝ ඒ ගැටිස්සිගේ නොම්මරය. මටත් මගේ මැණිකේ එක්ක ඉඳලා ඇතිවෙලා ඔන්. :dull::dull::dull:
    මට උඹේ කෙල්ලගේ නම්බර් එක එවපන් මචන්! පොඩ්ඩක් ඇරලා ගෙනත් දෙන්නම්
    මූ බැන්දට පස්සෙ මුළු ගමේම උන් මුගේ ගෑනිට අරී නෙ බන්? මූ එත කොටත් කියයි "මේක ගල් යුගේ නෙමෙයි බන්, සේරම ඇවිත් මගේ කෙල්ලට ගැටි කැඩෙන්න ඇරපල්ලා" කියලා!:lol::lol:

    කතා කරල ම වැඩක් නෑ මචං ඔය ගොං කතා ගැන.....
    මේ පෝස්ට් වලට හේතුව දැක්කම මට හිතුනේ මේ ත්‍රෙඩ් එක දාපු එකා අහිංසකයි සහ
    උඹල ගේ මේ කතාවට හේතුවෙන දේ කිව්ව එකා නපුංසකයි කියලා.....
    (න+පුං+සක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ"පුරුෂ කෘත්‍යයෙහි අසමත්" යන්නය)
    ගල් යුගේ නෙවෙයි නේ මචං........
    දැං සමහර විට කියයි....I'm a OPEN MINDED GAL කියලා.....
    අර කවුද කියල තිබ්බා වගේ........
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මහ නිළමේ;11268332 said:
    පිස්සුද !!! ගෑනිට පැයකට ගානක් charge කරන්න කියන්න. මිනිහ කෝටිපතියෙක් වෙයි අවුරුද්දකින්. ඔන්න වැඩේ?? බලන්න කොච්චර දියුණු වෙන්න පුළුවන් ස්වයං රැකියා අපේ රටේ තියෙනවද කියලා. :cool::cool::cool::cool:
    ඒකත් හරි...ගෑනි ඉතුරු හරිය කරයි....මූට තියෙන්නේ අතල් එකේ පොත් කියව කියව ගැනිව අධ්‍යනය කර කර ඉන්න එක...:lol::lol:
     
    Last edited:

    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    නෑ මම එහෙම දෙයක් කීවා නෙවෙයි. දන්නේ නැද්ද අද ලෝකේ තියෙන තත්වේ.දැන් හුඟක් රටවල මැරි කරන්නේ නෑ. ගර්ල්ස් ෆ්‍රෙන්ඩ්ස්,බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ එකට ඉන්නේ.ඔයාලා ලංකාවේ ,ඉරානේ විදිහට හිතන්නේ.නමුත් චීනේ,ජපානේ,කොරියාවේ, ඇමරිකාවේ, බ්‍රසීලේ, තායිලන්තේ,ප්‍රංශයේ,ඉතාලියේ ගිහිල්ලා බලපල්ලා.
    මට ඔය බයිලා වැඩක් නැහැ! හෙට හවසට කෙල්ලව ලෑස්ති කරලා තියපන්. මම එනවා සැපක් ගන්න:P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කතා කරල ම වැඩක් නෑ මචං ඔය ගොං කතා ගැන.....
    මේ පෝස්ට් වලට හේතුව දැක්කම මට හිතුනේ මේ ත්‍රෙඩ් එක දාපු එකා අහිංසකයි සහ
    උඹල ගේ මේ කතාවට හේතුවෙන දේ කිව්ව එකා නපුංසකයි කියලා.....
    (න+පුං+සක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ"පුරුෂ කෘත්‍යයෙහි අසමත්" යන්නය)
    ගල් යුගේ නෙවෙයි නේ මචං........
    දැං සමහර විට කියයි....I'm a OPEN MINDED GAL කියලා.....
    අර කවුද කියල තිබ්බා වගේ........

    ත්‍රෙඩ් එක දාපු කෙනාත් අහිංසක මෝඩ නපුංසක කෙනෙක් කියලයි මට පේන්නෙ :(
    නැත්නං ගෑනි රූම් එකකට ගිහිල්ල වෙන කොල්ලෙක් එක්ක එනව අහුවෙලාත් මෙහෙම හැසිරෙයිද, අපි හිතමු උන් දෙන්න රූම් එකකට ගියෙ ඕමි ගහන්න කියල, ඒත් කෙල්ල කියල තියෙන දේ දැක්කහම මම නං පානදුරේට ගිහිල්ල නිග්ගගෙ ලිදට පනිනව :confused:
     
    Sep 12, 2011
    884
    120
    0
    කතා කරල ම වැඩක් නෑ මචං ඔය ගොං කතා ගැන.....
    මේ පෝස්ට් වලට හේතුව දැක්කම මට හිතුනේ මේ ත්‍රෙඩ් එක දාපු එකා අහිංසකයි සහ
    උඹල ගේ මේ කතාවට හේතුවෙන දේ කිව්ව එකා නපුංසකයි කියලා.....
    (න+පුං+සක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ"පුරුෂ කෘත්‍යයෙහි අසමත්" යන්නය)
    ගල් යුගේ නෙවෙයි නේ මචං........
    දැං සමහර විට කියයි....I'm a OPEN MINDED GAL කියලා.....
    අර කවුද කියල තිබ්බා වගේ........

    ඔව් ඔව් ඔව් ඔව් , දැන් ඉන්නවනේ ඔය OPEN MINDED කියල මහා පුදුම සත්ව කොට්ටාශයක්. ආයේ කිසිම සදාචාරයක් නෑ, තමන්ගේ රටට කව්රු හරි අපහාස කලොත්, " ආ ඒ ඒගොල්ලොන්ගේ අයිතියනේ, එක ඒ ගොල්ලොන්ගේ ප්‍රජාත්රන්ත්‍ර වාදී නිදහස නේ" කියල නිකන් දෙකට නැමෙනවා. එකට එරෙහිව අපි කතා කලොත්, ජාතිවාදී, ආගම වාදී කියනවා. හැබැයි දත් කිඹුලා අයිය අපේ රටට‍ ආගමට අපහාස කරන එවුන්ට හොඳට සලකල තියෙන thread එහෙම මම හොඳට දැකල තියෙනවා. අයි අර ඩේස්ටිනියාට , එතකොට අර මාතර කිඹුලා රෙවෙන්න දුන්නේ අර ටෝපාට එහෙම. MS DOS ට එහෙම.

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑ මම එහෙම දෙයක් කීවා නෙවෙයි. දන්නේ නැද්ද අද ලෝකේ තියෙන තත්වේ.දැන් හුඟක් රටවල මැරි කරන්නේ නෑ. ගර්ල්ස් ෆ්‍රෙන්ඩ්ස්,බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ එකට ඉන්නේ.ඔයාලා ලංකාවේ ,ඉරානේ විදිහට හිතන්නේ.නමුත් චීනේ,ජපානේ,කොරියාවේ, ඇමරිකාවේ, බ්‍රසීලේ, තායිලන්තේ,ප්‍රංශයේ,ඉතාලියේ ගිහිල්ලා බලපල්ලා.
    උඹ ඔය අන්තිමට කියපු රටවල් එකකවත් හරි හැටි චාරයක් තියෙනවද?
    තායිලන්තේ කියන්නේ බඩු පුරවරයක්. ගෙදර නංගිට වයස හරි ගියහම උඹ දැන් එකෙක් එක්ක නිදාගෙන සල්ලි අරන් වරෙන් කියන රටක්.
    ඇමරිකාව කියන රට අන්තෙටම පිරිහිලා. උන්ගේ බොරු කයිවාරුව විතරයි.
    ජපනාට මොළේ තියනාවා කිව්වට මේ අතින් උන් අන්තයි
     
    Sep 12, 2011
    884
    120
    0
    ඒකත් හරි...ගෑනි ඉතුරු හරිය කරයි....මූට තියෙන්නේ අතල් එකේ පොත් කියව කියව ගැනිව අධ්‍යනය කර කර ඉන්න එක...:lol::lol:

    අන්න ඉතින් ඊට පස්සේ අධ්‍යනකරලා ඉවර වෙලා පොතක් ලියල එක හොඳ ගානකට විකුනනවා. දැක්ක නේද දියුණු වෙන්න ක්‍රම.
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    මට එහෙම ස්ථිර කෙල්ලක් නෑ.බැඳලාත් නෑ.බඳින්න අදහසකුත් නැත.දත් කිඹුලා දේශපාලන තරහ පිරිමහන්න හදන නෝන්ජල් කෙනෙක්.එයා මගේ කෙල්ලට විඳින්න එන්නේ. අනේ බන් මට තාම හරි හමත් කෙල්ලක් නෑ යකො.
    උඹල මහ පොන්නයො.කෙල්ලන් නැතිව හාමතේ ඉන්නේ.ඒකයි මගෙන් ඉල්ලන්නේ.මට දැන් කෝල් කරලා ලස්සන ලමයි 5-6ක් වුනත් ගෙන්න ගන්න පුලුවන්.මට එහෙම උඹලට වගේ ගෑනු ශෝකයක් නෑ.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කතා කරල ම වැඩක් නෑ මචං ඔය ගොං කතා ගැන.....
    මේ පෝස්ට් වලට හේතුව දැක්කම මට හිතුනේ මේ ත්‍රෙඩ් එක දාපු එකා අහිංසකයි සහ
    උඹල ගේ මේ කතාවට හේතුවෙන දේ කිව්ව එකා නපුංසකයි කියලා.....
    (න+පුං+සක යන සංස්කෘත වදනෙහි අර්ථය වන්නේ"පුරුෂ කෘත්‍යයෙහි අසමත්" යන්නය)
    ගල් යුගේ නෙවෙයි නේ මචං........
    දැං සමහර විට කියයි....I'm a OPEN MINDED GAL කියලා.....
    අර කවුද කියල තිබ්බා වගේ........
    ත්‍රෙඩ් එක දාපු එකා පොත් වලට වහල් වෙලා උගෙම ලෝකෙක ඉන්නේ.
    උට කොහොමත් ගෑණු හරියන්නේ නෑ. ටොපා අංක දෙක වගේ.

    අනික් එකානම් සිරාවටම උඹ කිව්ව අර්ථය තියෙන්නේ.
    මුට සෙට් වෙන ගෑණිට ඒඩ්ස් හැදුනොත් ගමම ඉවරයි:dull:
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට එහෙම ස්ථිර කෙල්ලක් නෑ.බැඳලාත් නෑ.බඳින්න අදහසකුත් නැත.දත් කිඹුලා දේශපාලන තරහ පිරිමහන්න හදන නෝන්ජල් කෙනෙක්.එයා මගේ කෙල්ලට විඳින්න එන්නේ. අනේ බන් මට තාම හරි හමත් කෙල්ලක් නෑ යකො.
    උඹල මහ පොන්නයො.කෙල්ලන් නැතිව හාමතේ ඉන්නේ.ඒකයි මගෙන් ඉල්ලන්නේ.මට දැන් කෝල් කරලා ලස්සන ලමයි 5-6ක් වුනත් ගෙන්න ගන්න පුලුවන්.මට එහෙම උඹලට වගේ ගෑනු ශෝකයක් නෑ.
    :lol::lol::lol: සල්ලි වලට අපිටත් ගෙන්නගන්න පුලුවන් පොන්ස්.
    බය නැතුව අනික උඹ ගාවට එනවා ඇති. මොකද ආපදාවක් නෑනේ.
    බඳින්නෙත් නෑ නෙමෙයි ඔහොම බැඳල ඉන්නත් බෑ:lol:
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    උඹ ඔය අන්තිමට කියපු රටවල් එකකවත් හරි හැටි චාරයක් තියෙනවද?
    තායිලන්තේ කියන්නේ බඩු පුරවරයක්. ගෙදර නංගිට වයස හරි ගියහම උඹ දැන් එකෙක් එක්ක නිදාගෙන සල්ලි අරන් වරෙන් කියන රටක්.
    ඇමරිකාව කියන රට අන්තෙටම පිරිහිලා. උන්ගේ බොරු කයිවාරුව විතරයි.
    ජපනාට මොළේ තියනාවා කිව්වට මේ අතින් උන් අන්තයි

    අන්න එකනේ!!! සදාචාරයක් කියල එකක් තියෙන්න එපයි. මේ විදිහට එහෙම හැසිරුනොත් එහෙම සත්තු යි අපියි අතර ඇති වෙනස මොකක්ද? බුදු රජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවනේ මේ ලෝකේ පවතින්නේ ලැජ්ජාව සහ බය නිසා කියලා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නෑ මම එහෙම දෙයක් කීවා නෙවෙයි. දන්නේ නැද්ද අද ලෝකේ තියෙන තත්වේ.දැන් හුඟක් රටවල මැරි කරන්නේ නෑ. ගර්ල්ස් ෆ්‍රෙන්ඩ්ස්,බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ එකට ඉන්නේ.ඔයාලා ලංකාවේ ,ඉරානේ විදිහට හිතන්නේ.නමුත් චීනේ,ජපානේ,කොරියාවේ, ඇමරිකාවේ, බ්‍රසීලේ, තායිලන්තේ,ප්‍රංශයේ,ඉතාලියේ ගිහිල්ලා බලපල්ලා.
    :dull::rolleyes:මෙක ශ‍්‍රී ලංකාව.....අපි හිතන්න ඔනේ ලංකාවේ විදිහට.....
    අපි ඉතින් මුට ඒ රටවල් විදිහට හිතන්න කියමු......බලමු එහෙමවත් කරයිද කියලා...
     
    Sep 12, 2011
    884
    120
    0
    :lol::lol::lol: සල්ලි වලට අපිටත් ගෙන්නගන්න පුලුවන් පොන්ස්.
    බය නැතුව අනික උඹ ගාවට එනවා ඇති. මොකද ආපදාවක් නෑනේ.
    බඳින්නෙත් නෑ නෙමෙයි ඔහොම බැධල ඉන්නත් බෑ:lol:

    දීල තියෙනවා නියමෙට :lol::lol::lol::lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මහ නිළමේ;11268491 said:
    අන්න එකනේ!!! සදාචාරයක් කියල එකක් තියෙන්න එපයි. මේ විදිහට එහෙම හැසිරුනොත් එහෙම සත්තු යි අපියි අතර ඇති වෙනස මොකක්ද? බුදු රජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවනේ මේ ලෝකේ පවතින්නේ ලැජ්ජාව සහ බය නිසා කියලා.
    දේව ධර්මය කියන්නේ ඒකටනේ. මූ කියන රටවල තමා තමාව ජාතක කල අම්මාට සෙක්ස් ගේම් ශෝ වල ප්‍රසිද්ධියේ අරින්නේ
     
    Sep 12, 2011
    884
    120
    0
    මූ කියන රටවල තමා තමාව ජාතක කල අම්මාට සෙක්ස් ගේම් ශෝ වල ප්‍රසිද්ධියේ අරින්නේ

    ජපානයේ තියෙනවා සෙක්ස් ගේම් ශෝ එහෙම. දියුණු වුනාට කිසිම සදාචාරයක් නෑ.උන්ගේ Population growth rate එක - අගයක්.:rolleyes::rolleyes::rolleyes: හැබැයි ඔයා කිව්වා අර "තමාව ජාතක කල අම්මාට" කියන එක නම් ෂුවර් නෑ. :shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට එහෙම ස්ථිර කෙල්ලක් නෑ.බැඳලාත් නෑ.බඳින්න අදහසකුත් නැත.දත් කිඹුලා දේශපාලන තරහ පිරිමහන්න හදන නෝන්ජල් කෙනෙක්.එයා මගේ කෙල්ලට විඳින්න එන්නේ. අනේ බන් මට තාම හරි හමත් කෙල්ලක් නෑ යකො.
    උඹල මහ පොන්නයො.කෙල්ලන් නැතිව හාමතේ ඉන්නේ.ඒකයි මගෙන් ඉල්ලන්නේ.මට දැන් කෝල් කරලා ලස්සන ලමයි 5-6ක් වුනත් ගෙන්න ගන්න පුලුවන්.මට එහෙම උඹලට වගේ ගෑනු ශෝකයක් නෑ.
    :lol::lol::lol:
    බෑන් වෙලා බෑන් වෙලා ඉවරයක් නැතුව ‍ෆේක් හද හද කොපි පේස්ට් විතරක් කර කර සල්ලි වලට ඊනිවුස් කාරයන්‍ගේ සයිටි වලට මේකෙන් ට්‍රැෆික්අදින උඹල වගේ අනාතයන් එක්ක මොන දේශපාලන තරහද බං..........
    ගිහින් ළිදේ පැනපං අනාත කුකුලෝ........
    :lol::lol::lol: