ඕං ඇම්ඩගේ වල් කතා part 02 එක (18++)
හොඳ ගති
ගුරුතුමිය : ළමයි ඔයාලා දන්නවා අපි පොඩි කාලේ ඉඳලම හොඳ සිත් රිවිරිත් ඉගෙන ගැනීම වැදගත්. හොඳයි කියන්න බලන්න කෙනෙක් අපිට උදව්වක් කළාම පස්සෙ කාලෙක එයාට උපකාරයක් අවශ්‍ය වෙලාවක ඒක කරන එකට කියන වචනය මොකක්ද ?
ළමයි : කළගුණ සැලකීම ටීචර්
ගුරුතුමිය : බොහොම හොඳයි. . . බොහොම හොඳයි. . . එතකොට කව්රු හරි කෙනෙක් පාරේ ඉන්න හරකෙකුට හරි බූරුවෙකුට හරි ඒ වගේ සතෙකුට හිරිහැර කරද්දී එතැනට ගිහිල්ලා ඒ සතාව බේරගන්න එකට මොකක්ද කියන්නේ් ?
ඇම්ඩන් : සහෝදර ප්‍රේමය ටීචර්
ඇම්ඩන් සුමනාට
ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.
“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.
“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට
“බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ *කේ ගහනවා”
පියතුමා සිහි සුන්ව වැටුනේය
ඇම්ඩන් පොඩි කාලෙ
ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු..
ස්කෝලේ වැඩක් කරන්නෙම නැල්ලු..පිස්සුමලු කෙලින්නෙ
මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා
පන්තියෙ පල වෙනියා උනොත් මම ඔයාව සත්තු වත්තට
එක්කගෙන යනවා කියලා....
ඇම්ඩා මීට් දාල දලා කොහොම හරි පන්තියේ පලවෙනියා උනාලු..
ඇම්ඩට උන පොරාන්දුව අහක දාන්නත් බැරි හින්දා මූව සත්තු වත්තට
එක්කගෙන ගියාලු....
දැන් ඔහොම යන අතරේ ටැප් එකක් ඇරලා වගේ සද්දයක් එනවලු
බැලින්නම් අලියෙක් අරක ෆුල් එලියෙ දාගෙන පම්ප් එකක් දානවලු..
ඇම්ඩා ශේප් එකේ දන්නෙ නැහැ වගේ තාත්තගෙන් ඇහැව්වලු
තාත්තේ අර මොකක්ද කියලා..
තාත්ත බයවෙලා වගේ කිව්වලු..
ආපෝ පුතේ ඕක මහා භයානක දෙයක් කියලා
කට්ටියම සත්තු වත්ත වටේ ඇවිදලා ආයෙත් අලියො ඉන්න තැනින් යද්දි
තව අලියෙක් අර වැඩේම කරනවලු..
ඇම්ඩා පොඩි එකා වගේ අම්මගෙන් අහනවලු අම්මේ
ඒ මොකක්ද කියල..
අම්ම කිව්ව්ලු ආ පුතේ ඕක සුළු දෙයක් කියලා
දැන් මූට මේක හෙන ප්*රශ්නයක්ලු
මූට අම්බානෙක මල පැනලා තාත්තගෙන් අහනවලු
මොකක්ද තාත්තෙ මේකේ තේරුම..
මොකේ තේරුමද පුතා?
අර දෙවෙනි අලියව පෙන්නල ඇම්ඩා කියනවලු
තාත්ත කියනව මේක මහා භයානක දෙයක් කියලා..
අම්ම කියනව මේක සුළු දෙයක් කියලා...
එතකොට කවුද හරි කවුද වැරදි?
ඇම්ඩගෙ තාත්ත ශේප් එකේ කියනවලු...
ආහ්..ඉතින් උඹලගෙ අම්මටනම් ඕක සුළු දෙයක් වෙන්න ඇති කියලා...
දඟම ළමයා මොනිටර් කිරීම
පර්සි ටීචර්, වාර විභාගය ඉවර වුණ සැණින් 1-ජී පන්තියට අලුතෙන් මොනිටර් කෙනෙකු පත් කරයි. හැමදාමත් මොනිටර් වෙන්නේ, ඉස්කෝලේ හොඳ නම තියා ගෙන- දෙකට ගයින්ඩ බැරි ගානට ඉන්නා ළඳ හොමයි ම විතරක් නිසා මේ සැරේ වෙනසක් කරන්නට උවමනා යැයි ටීචර්ට සිතිණි. ඒ අනුව පන්තියේ සිටි හොඳම ගල් ආනාදියා වූ ඇම්ඩන් සිල්වා ළමයා මොනිටර් කරන්නට යෙදිණ.
ඇම්ඩා ළමයා ඒ වන විටත්, ඉස්කෝලේ ශබ්ද විකාශන ඒකකයට රිංගා ජෝගි නටා, එතැන හිටි කොල්ලන්ගෙන් අම්බානක ගුටි කා තිබීම, ගුරුතුමා ට අනං මනං කියන එක එකා සොය සොයා උන්ට දත් නැතිව බත් කන්නේ කෙසේද යන පාඩම කියා දී තිබීම, බවුද්ද සමිතියේ නම විකුණා ඉස්කෝලේ ළමයින්ගේ පොකට්මනි කප්පම් ගැනීම, පාසල් සමිතියේ රැස්වීම වෙලාවේ ඔන්න බුදු වුනෝ මෙන්න බුදු වුනෝ වාගෙ හිටි සිරි මංගල ළමයාගේ හංගා ගෙන හිටි බිත්තර දෙක පොඩි පට්ටම් කිරීම, කට ඇරියොත් ගොං කතාවක් කියා ඉස්කෝලෙම හිනැස්සවීම සහ එකී නොකී මෙකී කාරණා ගණනාවක් නිසා මේ තනතුරට උවමනාවටත් වැඩියෙන් කොලිෆයිඩ් වී සිටියේය.
තීරණය දැනුම් දුන් සැණින් පන්තියේ අහු මුළු වල එක එක කෙඳිරි ගෑම් ඇහෙන්නට වූ නමුත්, ඒ සියල්ල පරයා නැගී සිටි අබේගින්දර ළමයා කියා සිටියේ ''දඟ ළමයා මොනිටර් කිරීම'' මේ ලෝකයේ පමණක් නොව මුළු මහත් සෞර ග්‍රහ මණ්ඩලයේම මෙතෙක් සිදු කළ නුවණක්කාරම ක්‍රියාව බවයි. ඒ අසා ටීචර්ට හිතුණේ යකෝ මං දවල්ට කද්දි ළඟට වෙලා හොර ගල් අහුල අහුලා ඉඳලා ඉතුරු වෙන මස් කටු ටිකට වැඩේ දීලා, හවසට හවසට ගුරු නිවාසයට ඇවිත් කකුල් මසාජ් කරන අබේගින්දර ළමයා මට මේ තරං කඩේ යනවා නම්, අර උතුමාගේ පා දූවිලිවලටත් උම්මා දෙන දණමිණ අබේගින්දරයා මොන තරං කඩේ යනවා ඇත්ද කියාය.
පීරියඩ් ඉවර වෙන බෙල් එක වැදුණ පසු, ටීචර් වෙන පන්තියකට මාරු වුන අල්ල පනල්ලේ, ඇම්ඩන් ළමයා කැන්ටිමට දුවලා කේක් එකක් ගෙනවිත් පන්තියේ හිටි සතුරන්ට ද මිතුරන්ට ද කැව්වේය. ඉස්පොල්ලෙ යන තුරු කේක් කෑ පුෂ්පයක හැඩය ගත් කටක් ඇති එක් කුමරෙක් හිතුවේ ටීචර් බුදු වරයෙකු බවත්, ඇම්ඩන් මොනිටාර්තුමා ඒ බුදුවරයා ළඟ බුදු වීමට පෙරුම් පුරන බෝසත් උතුමෙකු බවත් තමා උදේ පාන්දර රටටම පෙනි පෙනී ඒ බුදු උතුමන් ගේ සිරි පතුල් වලට පෑගෙන පද්මයක් බවත් ය. වික්ටාර් වන්-අයි ළමයා හිතුවේ මේ නම් ''මට පෙනෙන හැටි!'' කියාය. පත් වීමට විරුද්ධ ළමයි ද කේක් නොකෑවොත් අම්බානක කන්න වෙන බව දන්නා නිසාම, කාං කූං ගෑවිල්ලේ කේක් ටික දෙසා බා ඕනෑම සුනාමියකට එවරෙඩි වීමට ඉටා ගෙන වලිග පුටු අස්සේ හංගා ගත්හ. තමන්ගේ අලුත් මොනිටාර්කම ගැන ඔය බබාලා මොකද හිතන්නේයි ඇම්ඩා ඇසූ විට, එතෙක් වෙලා කේක් අඹරමින් හිටි විකල්ප මතධාරී බබ්බුන්ගෙන් කොටසකට හදිසි දත් කැක්කුම් ද මාරාන්තික බඩ බුරුල් වීම් ද කටේ පණු ගෙඩි ද යනා දී දහසක් හේතු මතු වෙන්නට වූ අතර ඔවුහු කොටසක් ඩෙන්ටල් එකට ද කොටසක් ටොයිලට් එකට ද දිරාමාර් වී යන්නට වූහ.
පර්සි ටීචර් පාසල ඇරී එදා ගුරු නිවාසයට ගියේ, අලුත් මොනිටාර් ළමයා ද අතේ එල්ලා ගෙනය. ඇම්ඩන් කොලුවා ද කලිසම උස්ස උස්සා ටීචර් එක්ක සිංදු කිය කියා ගියේය.
ගෙදර වැඩපොත
පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.
"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".
ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..
"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"
ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..
ජැක්පොට් එක
ඔන්න ඇම්ඩාගේ අම්මා ලොතරැයියක ජැක්පොට් එක දිනලා.ඉතින් ගෑනි දුවගෙන ගිහිල්ලා ඇම්ඩන්ගේ තත්තාට මෙහෙම කියනවා.ඩාලිං ඉක්මකනට ඇදුම් ටික පැක් කර ගන්න බෑග් එකකට.මම ලොතැරයියක් දිනුවා.
ඇම්ඩන්ගේ තාත්තා- නියමයි, මොකටද ඇදුම් පැක් කරන්නේ? රට සවාරියක්වත් යන්නද?
ඇම්ඩන්ගේ අම්මා- නෑ යකෝ, ඔය ඇදුම් පැක් කරගෙන බැහැපිය දොට්ට.
රී පෝස්ට් නම් සමාව ඉල්ලා සිටිමි