'මම' ඉන්නේ කොහෙද?

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    damith ponnayoo saha uge mooda, mole nethi, gon harak anugaamikayantai me kiyanne....

    - rep denne ai? :lol:

    thopita mole kaladak wath nedda mu karanne boruwak kiyala therun ganna

    :lol: :lol:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් නම් එක දිගට මේ ජීවිතේ කතාව දිගහැරගෙන දිගහැරගෙන යන්න තමයි තියෙන්නේ. ඒත් කතාව පටන්ගනිද්දීම තියෙන්නේ 'වහපු දොරක්!!' යතුරත් ඇතුලේ... ඒ තමයි මේ සත්වයා හැදිලා තියන ස්වභාවය!! ඉතින් මේ ඇත්තම ඇත්ත ජීවිත කතාවේ 'දොර ඇරගන්න' නම් කියන තරම් ලේසි නෑ!!! ඒකට බුද්ධ දේශණා අහල / කියවල විතරක් කීයටවත් හරියන්නේ නෑ... මොකද, කලින් කිව්වා වගේ ගෙට ඇතුල්වෙලා බැලුවත් යතුර පේන්න නෑ!!! ඒක තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියකට දාල යතුරු දාල... ඒ යතුර තව පෙට්ටියක දාල යතුරු දාල... වගේ කතාවක්!!! පෙට්ටි සේරමයි, යතුරු සේරමයි, ඔක්කොම හැන්ගිලයි තියෙන්නෙත්!! බුද්ධ දේශණා අහලා / කියවලා කොණක් / පොටක් පාද ගන්න පුළුවන්... ඒ කියන්නේ අන්තිමටම තියෙන පෙට්ටියේ යතුර හොයාගන්න පුළුවන්... කියමු!! එතනින් එහාට වැඩේ කරන් යන්න සෑහෙන අමාරුයි!! පෙට්ටි සේරම හොයාගෙන, එකින් එකට යතුරු දදා බලල හරි ඒවා හොයාගෙන, එකින් එකට ඇරගෙන යනවා වගේ වැඩක් නේ... හොඳ ණුවනින් කල්පණා කිරීමේ හැකියාවක්, මහා ලොකු උත්සහයක්, වීර්යයක් ඕනේ වෙනවා සාර්ථක වෙන්න!!! වනගත වෙලා, භාවනානුයෝගීව ඉඳලා, ප්‍රඥාව දියුණු කරගත්, නැත්නම් උපතින්ම bullet වගේ උදවිය විතරයි ඔය වැඩේ හරියට කරගත්තේ!!! බුදුහාමුදුරුවොම කිව්වා අවබෝධ කරන පිරිස චුට්ටයි කියල!!! 1000ක් ගත්තොත් 5ක් විතර කියල තමයි අපේ හාමුදුරුවොත් කිව්වේ!! ඉතින් ඔය විදියට කල්පණා කිරීමේ ශක්තිය හොඳටම තියන, වචන වල පැටලෙන්නේ නැති, වචන වල පැටලිලා වටේ යන්නේ නැති, බොහොම සුළු පිරිසකට තමයි ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන්!!!

    ධර්මයට උනන්දු වෙන අය ධර්මයට විතරනේ උනන්දු වෙන්නේ?? එයාල වෙන වෙන කෙහෙල්මල් කරන්නේ නෑ නේ!! හැබැයි මං ධර්මය අහන්න බලං, ධර්මය අවබෝධ කරන්න බලං, මේවගේ සෙල්ලම් දාන්න බලං, ඉපදුනා කියල මං දැනගෙන උන්නේ නෑ... කොහොමත් දස අකුසල් වලින් නම් තොරයි!! වැඩි හරියක් ඉන්නෙත් තනියම!! ගොඩාක් ආස වුනේ technical දේවල් වලට!! අන්න ඒ electrical, electronic, computer කතන්දර බොහොහොම ආසාවෙන් කූරු ගාල කූරු ගාල ගොඩ ගැහිලා තිබ්බ මතකයෙන් මට මේ ධර්ම මාර්ගයේ වැහිච්ච දොරවල් පේනකොට හම්බ උනේ යතුරු විතරක් නෙවෙයි... හාරගෙන හාරගෙන ඇතුලටම බැහැල කතන්දර ඔක්කොම හොයාගන්න / අල්ලගන්න අවශ්‍ය දේවල් සේරම ලැබුණ!! ඕන් දැන් ඉතින් මේ කෙහෙල්මල් ජීවිත වල වැහිච්ච දොරවල් සේරම ඇරලා, දැනගන්න තියන සේරම පිළිවෙලට හදල තියනවා!!! තේරුම් ගන්න අමාරු, මහා බරපතල කොටස් බොහොම සරලව දැනගන්න පුළුවන් වෙන්න හදල තියනවා. ඉතින් කලින්ට වඩා වැඩි පිරිසකට, 'ලොකූ පිරිසකට' ධර්මයේ පිළිසරණය ලබන්න පුළුවන් වෙනවා!!!

    මම අර කලින් වතාවක් කිව්වා වගේ, හඳට ගියපු එකාගෙන් ඕනේ හඳ ගැන අහන්න / දැනගන්න!!! බිම ඉඳගෙන බයිලා ගහන එවුන්ගෙන් අහන්න ගියොත්, ඉල්ලගෙනම තමයි කන්න වෙන්නෙ!!! හැබැයි, 'මුගෙන් වැඩක් නෑ! මං තනියම හඳට ගිහිල්ලම බලාගන්නවා!' කියල හිතනවා නම්, ඒත් කමක් නෑ!! එහෙම උනොත්, දිනන්න වෙන්නෙ අර බුදුහාමුදුරුවෝ කියපු තරමේ ඉතා සුළු ප්‍රමාණයකට විතරයි!!! ඒකත් හැබැයි ගැලපුණේ බුද්ධ කාලෙට... දැන් වෙනස්!!! අපේ හාමුදුරුවොත් 1000 කට 5ක් කියල කිව්වේ මීට අවුරුදු 4-5 කට කලින්. දැන් මට පේන විදියටනම් success උනොත් success වෙන්නෙ 25,000ක් විතර ගත්තොත් යන්තම් එකෙක් දෙන්නෙක් තමයි!! ඔන්න ඕකයි මට වෙච්ච upset එක... මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන්න ඇරලා බලන් ඉන්න බැරි කම!!! ඒක හන්ද ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනට ගොඩ යන්න කියල විතරයි මට කාට කාටත් කියන්න තියෙන්නේ.

    ඉතින්, කතාව පටන් ගන්නකොටම තියෙන්නේ වහපු දොරක් කිව්වනේ... මගේ කතාව බලන්න ආවත් ඒ දොර වැහිච්ච ගමන් මයි!! මොකද, ඒ දොර තියෙන්නේ තම තමන් ගාව!!! ඒ තමයි ස්වභාවයෙන්ම සත්වයා හැදිලා තියන විදිය... 'සත්වයා' කියන එකා උප්පත්තියෙන්ම මෝඩයෙක්!! ගොනෙක්!! කවුරු කොහොම හිතුවත් හැමෝම එහෙමයි... ධර්මාවබෝධය ලබනකම්, සේරමලා මෝඩයෝ!! ගොන්නු!! ඒකමයි මේ සංසාර අනතුරෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙන්නේ!!!

    දැන් ඉතින් තේරුම් ගන්න තියන කතාවේ අහුවෙන 'වැහිච්ච දොරවල්' ඇරෙන විදියට මං කතාව හදල තිබුනට, ඔය එක එක්කෙනා ගාව තියන 'වැහිච්ච දොරවල්' ඇරගන්න තියෙන්නේ තමන්ටමයි!!! නැත්නම් ස්වභාවධර්මයෙන් තමන්ට 'අරින' හන්ද, කීයට වත් ඕක නොකර නම් බෑ!!! ඒකයි බුදුහාමුදුරුවෝ, මේ සංසාර ගමන හරිම භයානකයි කිව්වේ!!! වැඩේ කරගන්න තියෙන්නේ නම්, අර බුදුහාමුදුරුවෝ කියපු විදියටම තමයි. මොකවත්ම නොතේරුණත් කමක් නෑ... දිගටම කියවන්න!!! 7-8 පාර කියවන්න... ඒත් තේරුණේ නැත්නම් 10-12 පාර කියවන්න... ඒත් නැත්නම් තේරෙණකම්ම කියවන්න...

    මොකද, සත්වයා උපතින්ම ගොනෙක්, මෝඩයෙක් වෙන්නේ ඇයි කියන එක කියවෙන්නේ පස්සේ!! හොඳට තේරෙන්නේ ටිකක් පහුවෙනකොට!! ඊළඟට දැන් මම මේ මාතෘකාව පරතෙරටම දන්න හන්ද, මට පුළුවන් 'මේ නමින් අඳුන්වල තියෙන්නේ මේක!' 'මේ කියල තියෙන්නේ මේක ගැන!' කියල කෙලින්ම කියන්න!! map කරලා පෙනන්න!! හැබැයි, කොහොමද එහෙම කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? කියන ටිකට උත්තර තියෙන්නෙත් පස්සේ. ඒවා හොඳටම තේරෙන්නත් ටිකක් කල් යාවි!! ඔන්න ඔය හන්ද, පටන්ගත්ත ගමන් හරියන්නේ නෑ... බෑ... කියල නිකම් උන්නොත් මොකුත්ම කරගන්න වෙන එකක් නෑ!!! එතකොට පාඩුව තමන්ටයි!!! ඒක හන්ද හරියට ක්‍රමේට කරගෙන යන්න...

    කොළ පාටින්

    බයිලා
    රතු පාටින්
    my self / පොර talk
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මේ දුර්ලභ අවස්ථාව මගහැරෙන්න ඇරලා බලන් ඉන්න බැරි කම!!! ඒක හන්ද ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනට ගොඩ යන්න කියල විතරයි මට කාට කාටත් කියන්න තියෙන්නේ.

    -
    mokak gana de me kiyanne ? puka ira ganna eka de ?
    uba ithin asawen okata kamathi unata anith un ehema na ban.


     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)



    hariyatama haria yaluwa!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    cup_of_LOL_LOL-s448x394-48055-580.gif
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන්නම් දමිත් වහන්සේ මොනවහරි ඉගෙන ගෙන වගෙයි . ඔහොම යන්.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කියන කරුණු වල ඇත්ත නැත්ත තමන්ටම දැනගන්නයි, ලෝක සත්වයෝ සේරමලා මාර බලවේග වලට යටත්වෙලයි ඉන්නේ!! කියන බව දැනගන්නයි, 'හරි එක' මොකද්ද 'බොරු ඒවා' මොනවද කියල දැනගන්නයි සේරටම, අර 'එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් වැටෙන්න ගහනවා' වගේ වැඩක් කරන්නද??

    බලන්න මේ thread එකේ කට්ටිය දාල තියන comments දිහා. ඊළඟට බලන්න තව ඕනේ තරම් ධර්ම threads තියන ඒවා දිහා.

    මාරයට ඕනේ සංසාරෙන් එතෙරවෙන එක වලක්වන්න විතරයි!! සංසාරෙන් එතෙර වෙන්න බැරි නම් වෙන ඕනේ කෙහෙල්මලක් කලාට එයාට කිසි ප්‍රශ්ණයක් නෑ!!! එයා ඒවගේ එව්වට කට්ටිය form කර කර හොඳ ලස්සන comments දෙනවා... 'පින්' 'බොහොම පින්' 'ගොඩක් පින්' 'හරි වටිනවා' 'හරිම වැදගත්' කිය කියා. මොකද ඒවායින් කවුරුවත් සංසාරෙන් නිදහස් වෙන්නෙ නැති නිසා!!! අනික, එහෙම කට්ටිය form කර කර එවන්නේ, ඒ සේරමලා එයාගේ 'යටත් වැසියෝ' නිසා!!! එයාට ඕනේ කෙනෙක් use කරන්න පුළුවන්!!!

    මේ thread එක කොහොමද??? අන්න වෙනස!!! එක එකා සැරින් සැරේට form කර කර එවනවා, කුණුහරුපෙන්ම බැනපිය! කියල...
    මේ කොහෙවත් ඉන්න හාල්පාරුවොත් එනවා තර්ජනය කරන්න!!! මේක චාටර් කරන්න!!!
    නයා පෙණේ කරන්නේ ඌට පෙණයක් තියන නිසා... ඒක දැකල පණුවොත් පෙණේකරන්න මාර try එකක් දාන්නේ... හරී පව් අප්පා!!!
    සේරම නිකම්ම නිකම් සද්ද විතරයි... එකෙකුටවත් මොකවත් කරන්න බෑ!!! මොකද, මේ 'කෝච්චිය' නවත්තන්නේ නිවණ කියන station එකේ විතරයි!!!
    ඉතින්... එහෙ යන්න ඕනේ අය නගින්න...


    තව පොඩි කරුණක්... හරි දේට හරි කියල කියන, අගය කරන බොහොම සීමිත පිරිසක් මෙතන ඉන්න බවත් පෙනෙයි!!! ඒ තමයි යෝනිසෝමනසිකාරය, ප්‍රඥාව හොඳට පිහිටලා තියන පින්වන්ත උදවිය!!! එයාල කොහොමත් ප්‍රතඵල ලබාවි!!!
    මේ... අනික් 'නපුන්සක පහේ' උදවියත් හදල ගන්න තමයි මගේ try එක!! ඉතින්, බැණ බැණ හරි කමක් නෑ... දිගටම බලනවලකෝ...

    අරින්න හදන එවුන්ට නම්, උන්ටම උන්ගේ ඒවා ඉරාගන්න ඉඩ හැරලා තියෙන්නේ... මට ඒවායින් ප්‍රශ්ණයක් නෑ!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම කියන කරුණු වල ඇත්ත නැත්ත තමන්ටම දැනගන්නයි, ලෝක සත්වයෝ සේරමලා මාර බලවේග වලට යටත්වෙලයි ඉන්නේ!! කියන බව දැනගන්නයි, 'හරි එක' මොකද්ද 'බොරු ඒවා' මොනවද කියල දැනගන්නයි සේරටම, අර 'එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් වැටෙන්න ගහනවා' වගේ වැඩක් කරන්නද??

    බලන්න මේ thread එකේ කට්ටිය දාල තියන comments දිහා. ඊළඟට බලන්න තව ඕනේ තරම් ධර්ම threads තියන ඒවා දිහා.

    මාරයට ඕනේ සංසාරෙන් එතෙරවෙන එක වලක්වන්න විතරයි!! සංසාරෙන් එතෙර වෙන්න බැරි නම් වෙන ඕනේ කෙහෙල්මලක් කලාට එයාට කිසි ප්‍රශ්ණයක් නෑ!!! එයා ඒවගේ එව්වට කට්ටිය form කර කර හොඳ ලස්සන comments දෙනවා... 'පින්' 'බොහොම පින්' 'ගොඩක් පින්' 'හරි වටිනවා' 'හරිම වැදගත්' කිය කියා. මොකද ඒවායින් කවුරුවත් සංසාරෙන් නිදහස් වෙන්නෙ නැති නිසා!!! අනික, එහෙම කට්ටිය form කර කර එවන්නේ, ඒ සේරමලා එයාගේ 'යටත් වැසියෝ' නිසා!!! එයාට ඕනේ කෙනෙක් use කරන්න පුළුවන්!!!

    මේ thread එක කොහොමද??? අන්න වෙනස!!! එක එකා සැරින් සැරේට form කර කර එවනවා, කුණුහරුපෙන්ම බැනපිය! කියල...
    මේ කොහෙවත් ඉන්න හාල්පාරුවොත් එනවා තර්ජනය කරන්න!!! මේක චාටර් කරන්න!!!
    නයා පෙණේ කරන්නේ ඌට පෙණයක් තියන නිසා... ඒක දැකල පණුවොත් පෙණේකරන්න මාර try එකක් දාන්නේ... හරී පව් අප්පා!!!
    සේරම නිකම්ම නිකම් සද්ද විතරයි... එකෙකුටවත් මොකවත් කරන්න බෑ!!! මොකද, මේ 'කෝච්චිය' නවත්තන්නේ නිවණ කියන station එකේ විතරයි!!!
    ඉතින්... එහෙ යන්න ඕනේ අය නගින්න...


    තව පොඩි කරුණක්... හරි දේට හරි කියල කියන, අගය කරන බොහොම සීමිත පිරිසක් මෙතන ඉන්න බවත් පෙනෙයි!!! ඒ තමයි යෝනිසෝමනසිකාරය, ප්‍රඥාව හොඳට පිහිටලා තියන පින්වන්ත උදවිය!!! එයාල කොහොමත් ප්‍රතඵල ලබාවි!!!
    මේ... අනික් 'නපුන්සක පහේ' උදවියත් හදල ගන්න තමයි මගේ try එක!! ඉතින්, බැණ බැණ හරි කමක් නෑ... දිගටම බලනවලකෝ...

    අරින්න හදන එවුන්ට නම්, උන්ටම උන්ගේ ඒවා ඉරාගන්න ඉඩ හැරලා තියෙන්නේ... මට ඒවායින් ප්‍රශ්ණයක් නෑ!!!


    තවත් පොර talks ටිකක් .
    මේවා නම් මාරයා ගේ වැඩම තමයි.
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බලන්න මේ thread එකේ කට්ටිය දාල තියන comments දිහා. ඊළඟට බලන්න තව ඕනේ තරම් ධර්ම threads තියන ඒවා දිහා.

    ඇත්ත, ඒ එකකවත් ධර්ම කරුණු ඇර,
    කුණුහරප , තමන් ගැන වර්ණනා , අනිත් අයට තර්ජනය කිරීම් නැහැනේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ලෝකේ ඉන්න තරමක් මිනිස්සු බලන්නෙම අනුන්ගේ ගැන!!! අනික් එවුන් කරන්නේ මොනවද? කන්නේ බොන්නේ මොනවද? වගේ කිසි වැඩකට නැති කෙහෙල්මල්!! දැන් බලන්න, මෙහෙම ඇත්ත කියල පෙන්වල දෙන්න ආවම හුඟක් පොරවල් හැදුවෙත් / හදන්නෙත් මම රහත්වෙලද නැද්ද බලන්න... මේ කියන ඒවයි හරි වැරදි බලන්න... උන් දන්නේ නෑ උන්ට පිස්සු කියල!!!

    බුදුහාමුදුරුවෝ නම් අනුන්ගේ ගැන හොය හොයා කාලේ නාස්ති කලේ නෑ!!! උන්වහන්සේ බැලුවේ තමන්ගේ දිහා!!! අපිටත් උපදෙස් දුන්නෙම තමන්ගැන බලාගන්න කියල!!! කිව්වෙම තමන්ගැන ඉගෙනගන්න කියල!!!

    ඉතින්, බුදුහාමුදුරුවෝ තමන්ගැන බලන්න කියල පටන්ගත්තු ගමන් දැක්කේ 'මේක, මේ ඇඟ, මහා ගූ ගොඩක් නේ!!' කියලයි!!! හැබැයි, ඔය මං කියපු විදියට කිව්වේ නෑ... උන්වහන්සේ ඒක ඊටවඩා කර්ණ රසායන / කණ පිනවන විදියට, හැබැයි ඊටත් වඩා 'තදට/සැරට' කිව්වා මේ කය කියන්නේ 'වැස්ස කාලෙට උතුරන අසුචි වළක්' කියල!!! ගූ ගොඩකට අන්තයි... බැලුවම, මේ අපි, 'සත්වයෝ' හැමෝටම ලැබිල තියෙන්නේ ගූ ගොඩවල්!!!

    හැබැයි ඉතින් ඒ උනාට, මේ ඉන්න තරමක් ලොකු ලොකු නෝනා මහත්තුරු / අයියල / පොරවල් හැමෝම හිතන් ඉන්නේ එයාලට තියෙන්නේ ගූ ගොඩවල්, 'අසුචි වලවල්' නෙවෙයි කියල... සුමානයක් දත් මදින්නේ නැතුව, මූන / ඇඟ මොකවත් හෝදන්නේ නැතුව, නාන්නේ නැතුව ඉඳල තමුන් කොච්චර ගඳද?? 'මම කොච්චර ගඳ ගහන පොරක්ද??' 'හප්පේ මගේ ගඳ' කියල දැනගත්ත නම්, තේරුම් ගත්ත නම්, කිසි කෙනෙක් යන්නේ නෑ තව එකෙකුට part දාන්න. තමන්ගැන තමුන්ටම අප්පිරිය වෙනවා!!! තමුන් තමුන් ගැනම ලැජ්ජවෙනවා!!! කාටවත් මුණ දෙන්න වත් අමාරු වෙනවා!!! ජීවිතේ 'දැක්ක' කෙනා, 'කොයි වෙලේද මේ කරුමෙන් නිදහස් වෙන්නේ...' කියලයි ඉන්නේ!!! ඉස්සර හිටපු රහතුන්වහන්සේලා කියල තියනවා, 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා වගෙයි මං ඉන්නේ...' කියල.

    උඹල අහලවත් තියනවද ඕව??? උඹලට නිකමට හරි හිතිලා තියනවද 'මොන කරුමයක්ද මේ??' කියල... උඹල දන්නවද දැන් අපි ඔය දේවල් ඔය විදියටම අත්දකිනවා කියන එක???
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Seemaawak thiyaagena chater weyan damiyoo...... den oya athi.... uba nam ekko gon buruwek.... ehema neththam samanalayek......

    - rep dunnata awlak ne.... :D