මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වෙනස..
    .
    .
    .
    :love: මෙන්න ~Titi~ කෙල්ලගේ Original Post එක.. :love:

    sad-girl.jpg

    බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
    තරු පායලා අහස පුරාවටම....
    ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
    බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
    ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
    මට ඔයා ලග ඉන්න තරම්
    තවත්
    සතුටක් නෑ රත්තරන්.....
    ඒ නිසා..
    ඔයා මගෙ අත
    හයියෙන් අල්ලගෙන ඉන්න..
    කාටවත්ම මාව..
    උදුරාගන්න බැරි වෙන්න.....
    ඔයා මගේ ලගම ඉන්න ...
    මට ඇති හැමදාටම ........
    ~Titi~
    .
    .
    .

    :lol: මෙන්න ඒකේ මල්බබා Version එක.. :lol:
    .
    .
    zbyszek-mix-men--women--erotic--natura--zbyszek--PARY--Love--Couples--lovers--amor--romantycznie--romance----_large.jpg

    බලන්න අර වැල කොච්චර ලස්සනද කියල .......
    ජ** එල්ලල වැල පුරාවටම.....
    ඒත් මම ඔයාගෙන් ඒ ජ්** ඉල්ලන්නෙ නෑ කවදාවත්ම.....
    අර බලන්න අර මල් දිහා එවා ලස්සනට වනල තියෙන හැටි.....
    ඒත් මට ඒවත් එපා කවදාවත්ම......
    මට ඔයා ළග ඉන්න තරම්
    තවත් සතුටක් නෑ රත්තරන්.......
    ඒ නිසා..
    ඔයා මගෙ එක හොදින් වහගෙන ඉන්න..
    කාටවත්ම ඒක..
    කඩන්න බැරි වෙන්න.....
    ඔයාම ඒකට ...
    වග කියන්න...
    මට ඇති හැමදාම ........

    ~Mal Baba~

    :yes: ~Titi~ කෙල්ලේ උඹට වහ කන්න හිතුනා නම් ඒක පුදුමයක් නෙවෙයි.. :yes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    වෙනස..
    .
    .
    .
    :love: මෙන්න ~Titi~ කෙල්ලගේ Original Post එක.. :love:
    .
    .
    .

    :lol: මෙන්න ඒකේ මල්බබා Version එක.. :lol:
    .
    .

    :yes: ~Titi~ කෙල්ලේ උඹට වහ කන්න හිතුනා නම් ඒක පුදුමයක් නෙවෙයි.. :yes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වෙනස..

    .
    .
    .
    :love: මෙන්න ~Titi~ කෙල්ලගේ Original Post එක.. :love:

    .
    .
    .

    :lol: මෙන්න ඒකේ මල්බබා Version එක.. :lol:

    .
    .

    :yes: ~Titi~ කෙල්ලේ උඹට වහ කන්න හිතුනා නම් ඒක පුදුමයක් නෙවෙයි.. :yes:
    රිමේක් එකක් ගිය දුර
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    rep1n.jpg

    මමද පොන්නයා.....

    තෝද පොන්නයා....

    අනේ....පොන්නයො....

    ඇත්ත කතා කරන මගෙ කට බොට වහන්න බෑ යකො මගෙ rep කපලා....
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    rep1n.jpg

    මමද පොන්නයා.....

    තෝද පොන්නයා....

    අනේ....පොන්නයො....

    ඇත්ත කතා කරන මගෙ කට බොට වහන්න බෑ යකො මගෙ rep කපලා....

    සැලෙන්න එපා Draga..
    ඔහොම තමයි..
    ගොඩක් උන් හිතන්නේ Rep කැපුවම අපේ කටවල් වැහෙයි කියලා..
    රෙප් අරං කඩේට දීලා පාන් ගන්නද බං..
    මොකා මොනවා කලත් උඹේ අදහස උඹ කියපන්..
    ඒකයි වෙන්න ඕනේ..
    මමනම් එහෙමයි..

    අනික මේ Rep කැපිල්ල..
    ඌ තමයි මචං නියම පො*නයා..
    කොන්ද පන තියෙන එකෙක්නම් නමත් දාලා Rep කපන්න එපැයි..
    මමනම් එහෙමයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    rep1n.jpg

    මමද පොන්නයා.....

    තෝද පොන්නයා....

    අනේ....පොන්නයො....

    ඇත්ත කතා කරන මගෙ කට බොට වහන්න බෑ යකො මගෙ rep කපලා....
    ඔන්න රියල් පොන්ටියො
    එනි වේ එලකිරි එකේ ඔහොම නූගත් තුනේ පන්තියේ වැඩ කරන මිනිස්සු ඉන්නවා සමහරවිට ගැන්සි පිටින් ඉන්නවා සිරාවටම කියනව නම් උන් නම් නියම පෝනියන් කියලා මේ වෙනකොට සනාථ වෙලා හමාරයි
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සැලෙන්න එපා Draga..
    ඔහොම තමයි..
    ගොඩක් උන් හිතන්නේ Rep කැපුවම අපේ කටවල් වැහෙයි කියලා..
    රෙප් අරං කඩේට දීලා පාන් ගන්නද බං..
    මොකා මොනවා කලත් උඹේ අදහස උඹ කියපන්..
    ඒකයි වෙන්න ඕනේ..
    මමනම් එහෙමයි..

    අනික මේ Rep කැපිල්ල..
    ඌ තමයි මචං නියම පො*නයා..
    කොන්ද පන තියෙන එකෙක්නම් නමත් දාලා Rep කපන්න එපැයි..
    මමනම් එහෙමයි..

    මේවට කවුද බං සැලෙන්නෙ...

    අපිට ඔය කැපිලි ඕන තැනක පුරුදුයිනෙ...

    බලමුකො ඉතින් නේද...

    රතු කොටු 11ක් තිබ්බත් මම කියන්නෙ ඇත්ත....!!!!!

    ඔන්න රියල් පොන්ටියො
    එනි වේ එලකිරි එකේ ඔහොම නූගත් තුනේ පන්තියේ වැඩ කරන මිනිස්සු ඉන්නවා සමහරවිට ගැන්සි පිටින් ඉන්නවා සිරාවටම කියනව නම් උන් නම් නියම පෝනියන් කියලා මේ වෙනකොට සනාථ වෙලා හමාරයි

    අනේද කියන්නෙ......
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේවට කවුද බං සැලෙන්නෙ...

    අපිට ඔය කැපිලි ඕන තැනක පුරුදුයිනෙ...

    බලමුකො ඉතින් නේද...

    රතු කොටු 11ක් තිබ්බත් මම කියන්නෙ ඇත්ත....!!!!!

    හිටගෙන චූ කරන්න පුළුවන් එලකිරි කොල්ලෙක් උඹනම්..
    එළම තමයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේවට කවුද බං සැලෙන්නෙ...

    අපිට ඔය කැපිලි ඕන තැනක පුරුදුයිනෙ...

    බලමුකො ඉතින් නේද...

    රතු කොටු 11ක් තිබ්බත් මම කියන්නෙ ඇත්ත....!!!!!

    අනේද කියන්නෙ......
    ඩ්‍රැගා අපිට අපි ඩ්‍රැගාට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Sep 12, 2011
    884
    120
    0
    කොයි දැන් අර දෙන්න??? ආයෙත් අර ගෑනි රූම් එකකට ගිහින් අහුවුනේ නැද්ද දන්නේ නෑ. එක්කෝ සොජ්ජිය තාම අධ්‍යනය කොර කොර ඇති :lol::lol::lol::lol:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :yes::yes::yes::P
    මහ නිළමේ;11310479 said:
    කොයි දැන් අර දෙන්න??? ආයෙත් අර ගෑනි රූම් එකකට ගිහින් අහුවුනේ නැද්ද දන්නේ නෑ. එක්කෝ සොජ්ජිය තාම අධ්‍යනය කොර කොර ඇති :lol::lol::lol::lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    තොට පිස්සුද යකෝ අවවාද කර කර ඉන්න.ඔයවගේ එවුන්ට හොඳ පාඩමක් උගන්නලා අත ඇරපන් .ආයිත් යාලුවෙන්නනම් එපා.උඹට බුදුම සරණයි තමා යාලුවුනොත් ආයිත් :angry: :angry: :angry: :angry: :angry: