වෙනස..
.
.
.
මෙන්න ~Titi~ කෙල්ලගේ Original Post එක..
.
.
මෙන්න ~Titi~ කෙල්ලගේ Original Post එක..
![]()
බලන්න අහස කොච්චරනම් ලස්සනද රෑට....
තරු පායලා අහස පුරාවටම....
ඒත් මම ඔයාගෙන් ඒ තරු ඉලන්නේ නෑ කවදාවත්ම...
බලන්න අර මල් දිහා ඒවා ලස්සනට පිපිලා තියෙන හැටි....
ඒත්.. මට ඒවත් එපා කවදාවත්ම.....
මට ඔයා ලග ඉන්න තරම්
තවත් සතුටක් නෑ රත්තරන්.....
ඒ නිසා..
ඔයා මගෙ අත හයියෙන් අල්ලගෙන ඉන්න..
කාටවත්ම මාව..
උදුරාගන්න බැරි වෙන්න.....
ඔයා මගේ ලගම ඉන්න ...
ඒ මට ඇති හැමදාටම ........
~Titi~
.
.
.
.
.
මෙන්න ඒකේ මල්බබා Version එක..
.
.
.
![]()
බලන්න අර වැල කොච්චර ලස්සනද කියල .......
ජ** එල්ලල වැල පුරාවටම.....
ඒත් මම ඔයාගෙන් ඒ ජ්** ඉල්ලන්නෙ නෑ කවදාවත්ම.....
අර බලන්න අර මල් දිහා එවා ලස්සනට වනල තියෙන හැටි.....
ඒත් මට ඒවත් එපා කවදාවත්ම......
මට ඔයා ළග ඉන්න තරම්
තවත් සතුටක් නෑ රත්තරන්.......
ඒ නිසා..
ඔයා මගෙ එක හොදින් වහගෙන ඉන්න..
කාටවත්ම ඒක..
කඩන්න බැරි වෙන්න.....
ඔයාම ඒකට ...
වග කියන්න...
ඒ මට ඇති හැමදාම ........
~Mal Baba~
~Titi~ කෙල්ලේ උඹට වහ කන්න හිතුනා නම් ඒක පුදුමයක් නෙවෙයි..



