මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් ඒකි උඹ ඒකි එක්ක යාලුවෙලා ඉන්නව කියල දැන දැනම වෙන එකෙක් එක්ක රෑම් එකකට ගියා නම් මොන සමාවක්ද බන් නික්න් ගොන් වැඩ නොකර වෙන අතක් බලා ගනින් උමට හොද කෙල්ලෙක් හම්බෙයි

    ඒකි කලිනුත් අනාත වෙලා කියල උඹ කිවුවා ඒ කියන්නෙ සීල් කඩල කියලනෙ දැන් මචන් පැකට් එක නැති නිසා ඒකිට ඕනෙ දෙයක් කරන්න පුලුවන් උඹට මාට්ටු උන මේ සීන් එක එකක් විතරක් වෙන්න පුලුවන්

    උඹට හොරෙන් ඒකි තව කොච්චර රෑම් ගානෙ ගිහින් ඇද්ද ? උඹ ඒව දන්නවද? ඒකි නෑ කිවුවත් උඹ ඒක විස්වාස කරන්නෙ මොන පදනමේ ඉදන්ද? ඒකි උඹට දැනටමත් චීට් කරල ඉවරයි

    මචන් සෙක්ස් කියන එකේ රහ දැනුනම කොයි පෘතග්ජනයත් අන්ධ වෙනව ඒ විතරක් නෙවේ උන් උන්ගෙ වටේ ඉන්න උන්ට ආදරේ කරන උන්ගෙත් ජීවතය කාළකන්නි කරනවා

    උඹට හොද අනාගතයක් තියෙන බව පේනව ඒ හින්ද කාළකන්නි වෙන්න එපා බොරුවට බීලා

    (මම කෙල්ලෙක්ට ට්‍රයි කරා ඒ හින්ද මම බොන එක නැවැත්තුව ඉස්සර අමුම අමු බේබදු ගංජා කාරයෙක් ඒත් මම ඒ ඔක්කොම නැවැත්තුව දැන් ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලු වෙලා මාසයක් ඒත් මම අදටත් බොන්නෙ නෑ බොන තැනක හිටියත් නොබී ඉන්නවා ඒකි ගැන හිතල නෙවේ මම ගැන හිතල )

    ඒ හින්ද ආදරය කියන අකුරු හතරට රැවටිල උඹ කාළකන්නි වෙන්න එපා මචන් ඕකිට උම ගැන කිසි ආදරයක් නෑ ඕකි කරන්නෙ උඹව පාවිච්චි කරනව සමාජ අපවාදෙන් බේරෙන්න නැත්නම් අනාත උන එකෙක්ට සමාව දීල බාර ගත්තු කොල්ල ඉදිද්දි ඕකි අවලමේ ගිහින් ආයි ඒ වැරැද්දම කරන්නෙ නෑ

    මිනිස්සුට අමාරැ තීරණ ගන්න වෙනව ඒත් කොන්ද පණ ඇතුව හරි තීරණය ගනින් කරැණාකරල උම ඕක නවත්තපන් තාම අවුරැද්දනෙ ආදරේ කරල ඒ හින්ද අමාරැ වෙන එකක් නෑ උඹ ඔය බැල්ලිට පේන්න ජීවිතේ සාර්ථක කරගනින්

    ඒකිට පෙන්නපන් ඒකි දාලා අවලමේ ගියේ ඒකි අනාත වෙලා ඉදිද්දි බාර ගන්න හිත හදා ගත්ත එකා කියල

    අන්තිම වචනෙ ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා දැන් මචන් පිදුරු වේලිල තියෙන්නෙ ඒ හින්දා ගිනි පුපුරක් වැටුනත් ඇවිලෙනවා ඒ වගේ තමා වටේ යන්න පුරුදු උන ගෑනුට ඒකෙ රහ අමතක වෙන්නෙ නෑ පපුව පැලෙන්න ආදරේ කරත්
     
    Sep 12, 2011
    884
    120
    0
    මචන් ඒකි උඹ ඒකි එක්ක යාලුවෙලා ඉන්නව කියල දැන දැනම වෙන එකෙක් එක්ක රෑම් එකකට ගියා නම් මොන සමාවක්ද

    අනේ බං අපරාදේ උඹේ කාලේ. මූ මේ ගොන් ආතල් එකක් දීල තියෙන්නේ. පොඩ්ඩක් මේ නූල අගට බලපන්කො. මුගේ ගෑනිත් ඇවිල්ල කොමෙන්ට් කොරල ගිහින්. එත් කමක් නෑ මේ වගේ ඇත්ත ප්‍රශ්නයක් තියෙන එකෙක් හරි උඹේ කතාවෙන් ප්‍රයෝජන ගනියිනේ.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    පොඩ්ඩක් ඉඳහන් මචං..
    :lol: සොජ්ජියා මේක අධ්‍යනය කරලා බලලා උඹට උත්තරයක් දෙයි.. :lol:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහ නිළමේ;11324798 said:
    අනේ බං අපරාදේ උඹේ කාලේ. මූ මේ ගොන් ආතල් එකක් දීල තියෙන්නේ. පොඩ්ඩක් මේ නූල අගට බලපන්කො. මුගේ ගෑනිත් ඇවිල්ල කොමෙන්ට් කොරල ගිහින්. එත් කමක් නෑ මේ වගේ ඇත්ත ප්‍රශ්නයක් තියෙන එකෙක් හරි උඹේ කතාවෙන් ප්‍රයෝජන ගනියිනේ.

    අම්මට සිරි බොරුවක්ද බන් :(
     
    Sep 12, 2011
    884
    120
    0
    අම්මට සිරි බොරුවක්ද බන් :(

    ඔව්!!! අන්තිමට මූ කියල තියෙන්නේ ඌ පෝය දා ඒ ගෑනි එක්ක බෙල්ලන්විල ගිහින් සමාව දුන්න ලු . හැබැයි ඉතින් පෝය පහුවෙලා තමයි මෙයා මේ කතාව දැම්මේ. අතේ මාට්ටු
     
    • Like
    Reactions: smaldeniya
    Nov 2, 2011
    990
    76
    0
    මහ නිළමේ;11326749 said:
    ඔව්!!! අන්තිමට මූ කියල තියෙන්නේ ඌ පෝය දා ඒ ගෑනි එක්ක බෙල්ලන්විල ගිහින් සමාව දුන්න ලු . හැබැයි ඉතින් පෝය පහුවෙලා තමයි මෙයා මේ කතාව දැම්මේ. අතේ මාට්ටු

    boruwak nenam uge gani mata phone number eka deela kiyanava
    duka bedaganan katakarannlu , baladai ahepatte hitiye anti kenek :eek:
     
    Nov 2, 2011
    990
    76
    0
    මහ නිළමේ;11326862 said:
    MIFL Hunting පාරක් දැමිය ඇහැකිද :eek::eek::eek:. මට මගේ මැණිකෙත් එක්ක ඉඳලා එපා වෙලා. :(:(:(

    ;) Number ekak dennam ona nam
    :dull: habai eva ahanan gihilla ubata banida danne na
    mama kata kare duka gedaganan vitarane :lol:
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    අද පෝය නිසා මම ගෙදර ඉන්නේ. අපි දෙන්නා ආපහු දුක් බාධක මැද එකතු වුනා.මම කලින් ලොකු වැරද්දක් කරා.ඒ තමයි මම මෙයාට ලොකු ආදරයක් පෙන්නුවා.එයා නැතිවම මට බැරි බව එයා තෙරුම් ගත්තා.ඒක නිසා එය හිතා ගන්න ඇති යම්කිසි සිදුවීමක් වුනත් මම එයාව අතහරින එකක් නෑ කියන එක.දැන් මම එයාට ඉස්සර වගේ ආදරයක් පෙන්වන්නේ නෑ.එයත් එක්ක යනකොට වෙන ගෑනු ලමයි දිහා බලනවා.ඉස්සර මම එහෙම කරේ නෑ. එතකොට එයා හිතාගනිවී මගෙත් එක්ක සෙල්ලම් කරන එක හොඳ නෑ කියලා.අපේ කේන්දර තිතට ගැලපෙනවා.එයාගේ තාත්තා බලලා මට කීවා.
    මම හෝමාගම අනාවැකි කාරයෙක් හමු වෙන්න ගියා.එයත් කීවේ මුලින් බාධක ඒයි.බැන්දට පස්සේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ කියල.මට මේ දවස් වල අපල තියෙනවලු.ඒක නිසා දෙහි කපන්න එයා දවසක අපේ ගෙදර ගෙන්වගන්න මම තීරනය කරා.
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29

    මේ ඒක නෙවේ උබ ඕකිව පන්නලා නැද්ද ?:D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහ නිළමේ;11326749 said:
    ඔව්!!! අන්තිමට මූ කියල තියෙන්නේ ඌ පෝය දා ඒ ගෑනි එක්ක බෙල්ලන්විල ගිහින් සමාව දුන්න ලු . හැබැයි ඉතින් පෝය පහුවෙලා තමයි මෙයා මේ කතාව දැම්මේ. අතේ මාට්ටු

    මෙහෙමක් ගොන් ආතල් ගන්න උන් ඉන්නවද බන් නොදකින් විතරක් :angry:
     
    Sep 12, 2011
    884
    120
    0
    මෙහෙමක් ගොන් ආතල් ගන්න උන් ඉන්නවද බන් නොදකින් විතරක් :angry:

    ඔව් , දැන් ගොඩාක් එළකිරි එකේ ඉන්නවා ඒ වගේ එවුන්.

    එත් ඔයා දුන්න අදහස් බලල වෙන කෙනෙක් හරි ඒවා ප්‍රයෝජනයට ගනියි නේ??