මචන් ඒකි උඹ ඒකි එක්ක යාලුවෙලා ඉන්නව කියල දැන දැනම වෙන එකෙක් එක්ක රෑම් එකකට ගියා නම් මොන සමාවක්ද බන් නික්න් ගොන් වැඩ නොකර වෙන අතක් බලා ගනින් උමට හොද කෙල්ලෙක් හම්බෙයි
ඒකි කලිනුත් අනාත වෙලා කියල උඹ කිවුවා ඒ කියන්නෙ සීල් කඩල කියලනෙ දැන් මචන් පැකට් එක නැති නිසා ඒකිට ඕනෙ දෙයක් කරන්න පුලුවන් උඹට මාට්ටු උන මේ සීන් එක එකක් විතරක් වෙන්න පුලුවන්
උඹට හොරෙන් ඒකි තව කොච්චර රෑම් ගානෙ ගිහින් ඇද්ද ? උඹ ඒව දන්නවද? ඒකි නෑ කිවුවත් උඹ ඒක විස්වාස කරන්නෙ මොන පදනමේ ඉදන්ද? ඒකි උඹට දැනටමත් චීට් කරල ඉවරයි
මචන් සෙක්ස් කියන එකේ රහ දැනුනම කොයි පෘතග්ජනයත් අන්ධ වෙනව ඒ විතරක් නෙවේ උන් උන්ගෙ වටේ ඉන්න උන්ට ආදරේ කරන උන්ගෙත් ජීවතය කාළකන්නි කරනවා
උඹට හොද අනාගතයක් තියෙන බව පේනව ඒ හින්ද කාළකන්නි වෙන්න එපා බොරුවට බීලා
(මම කෙල්ලෙක්ට ට්‍රයි කරා ඒ හින්ද මම බොන එක නැවැත්තුව ඉස්සර අමුම අමු බේබදු ගංජා කාරයෙක් ඒත් මම ඒ ඔක්කොම නැවැත්තුව දැන් ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යාලු වෙලා මාසයක් ඒත් මම අදටත් බොන්නෙ නෑ බොන තැනක හිටියත් නොබී ඉන්නවා ඒකි ගැන හිතල නෙවේ මම ගැන හිතල )
ඒ හින්ද ආදරය කියන අකුරු හතරට රැවටිල උඹ කාළකන්නි වෙන්න එපා මචන් ඕකිට උම ගැන කිසි ආදරයක් නෑ ඕකි කරන්නෙ උඹව පාවිච්චි කරනව සමාජ අපවාදෙන් බේරෙන්න නැත්නම් අනාත උන එකෙක්ට සමාව දීල බාර ගත්තු කොල්ල ඉදිද්දි ඕකි අවලමේ ගිහින් ආයි ඒ වැරැද්දම කරන්නෙ නෑ
මිනිස්සුට අමාරැ තීරණ ගන්න වෙනව ඒත් කොන්ද පණ ඇතුව හරි තීරණය ගනින් කරැණාකරල උම ඕක නවත්තපන් තාම අවුරැද්දනෙ ආදරේ කරල ඒ හින්ද අමාරැ වෙන එකක් නෑ උඹ ඔය බැල්ලිට පේන්න ජීවිතේ සාර්ථක කරගනින්
ඒකිට පෙන්නපන් ඒකි දාලා අවලමේ ගියේ ඒකි අනාත වෙලා ඉදිද්දි බාර ගන්න හිත හදා ගත්ත එකා කියල
අන්තිම වචනෙ ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා දැන් මචන් පිදුරු වේලිල තියෙන්නෙ ඒ හින්දා ගිනි පුපුරක් වැටුනත් ඇවිලෙනවා ඒ වගේ තමා වටේ යන්න පුරුදු උන ගෑනුට ඒකෙ රහ අමතක වෙන්නෙ නෑ පපුව පැලෙන්න ආදරේ කරත්

සොජ්ජියා මේක අධ්‍යනය කරලා බලලා උඹට උත්තරයක් දෙයි.. 

Number ekak dennam ona nam
habai eva ahanan gihilla ubata banida danne na