අනේ මට උදව් කරපියෝ

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කිව්වනේ උඹට ~Titi~ගෙන් උපදෙස් ගන්න එපා කියලා..
    :P දැන් එයාම ඔය කියන්නේ ලස්සනට.. :P


    කෙල්ලොන්ට පිස්සු බං :P උන්ට හරියට වාහනයක්වත් එලවගන්න පුලුවන්ද :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුම්මල ටිකක් තියෙනවනම් කවුරු හරි දෙන්නකෝ
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අන්න එක කරන්න විදියක් නෑනේ බං මොකද එතකොට අරකි මාව හොයාගෙන ඔෆිස් එකට ඒවි
    එකී අක්ක කෙනෙක් බං , අඩේ සැප නෙමේ මට ඕනේ මේක සාමදානව විසදා ගන්න

    හරි බන් ඔක බන් අර මන් කීව වගේ ගිහින් ඒ අක්කට කියලා දාහන් , කියපන් මෙහෙම අපේ ගෙවල් වලින් මේකට කැමති වෙන් නැ ඒ හන්ද අපිට මේක නවත්වන්න වෙනව , ඔය වෙන කෙනෙක් හොයාගන්න කියහන් හරිම සිම්පල් සීන් එකක් බන් ඔක

    එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි හැගිමුයි තමන්ට තමා පාලනය කරගන්න පුලුවන්
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    අයියෝ සල්ලි මගේ ගැටලුව විසදුනේ නෑ බං
    කමක් නෑ උබල මට ගොඩක් උදව කරා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයියෝ සල්ලි මගේ ගැටලුව විසදුනේ නෑ බං
    කමක් නෑ උබල මට ගොඩක් උදව කරා


    අනේ මන්ද මචන් :confused: මං නං කියන්නේ උඹ කැමති කෙල්ල තියාගෙන අනිත් අයට කියපං උඹට කෙල්ලෙක් ඉන්නවා කියලා :yes: එතකොට හැමෝටම හොඳයිනේ :) ඕව පස්සට බලපාන්න පුළුවන් කොල්ලෝ :eek:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    හරි බන් ඔක බන් අර මන් කීව වගේ ගිහින් ඒ අක්කට කියලා දාහන් , කියපන් මෙහෙම අපේ ගෙවල් වලින් මේකට කැමති වෙන් නැ ඒ හන්ද අපිට මේක නවත්වන්න වෙනව , ඔය වෙන කෙනෙක් හොයාගන්න කියහන් හරිම සිම්පල් සීන් එකක් බන් ඔක

    එහෙමත් කියල එයා කිවොත් කමක් නැ කියල උබ එකිට ඔන කුදයක් ගහගන්න කියලා අත ඇරල දාපන් , තමන්ගේ හිතයි හැගිමුයි තමන්ට තමා පාලනය කරගන්න පුලුවන්
    අන්න කතාව මන් මේක මේ විදියටම කරලා නෑ
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අයියෝ සල්ලි මගේ ගැටලුව විසදුනේ නෑ බං
    කමක් නෑ උබල මට ගොඩක් උදව කරා

    උබේ ගැටලුව උබටම තමා සහො විසදගන්න පුලුවන් , දැන් බලපන් අර මන් කීව වගේ උබට කොල්ලෙක් වගේ එ දේ කරන්න පුලුවන්නම් , ඔක හරිම පොඩි සීන් එකක් .:)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ සමහර අයව එලෙව්වත් යන්නේ නෑ ඒකයි ඉල්ලුවේ :yes::shocked:


    අපි දුම්මල ගැහුවත් යන්නේ නෑ නංගි :lol:



    අනේ මංදා බං..
    :rolleyes: ඒත් මොකක්ද මොකක්ද වගේ.. :rolleyes:


    :rolleyes:

    එහෙනම් හිටපං බං..



    මං ගිහින් මොනාහරි ආමාශගත කරගෙන එන්නං ;)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පිස්සුද කතා හදන්න එපා හරිද

    හා හා..
    එහෙම කියන්න එපා..
    මෙයා හදපු කතා කීයක්නම් TV එකේ යනවද..??
    :lol: මෙයා තමයි බොඳ මීදුම් එකත් හැදුවේ.. :lol: