මෙතන ඉන්න වැඩ්ඩොන්ට පේන්න edit කරපු image 3 දැම්ම,බලන්නකො ලස්සනද කියලා![]()

මචන් මම දිවයින IT එකෙ,මේ ත්රේඩ් එක දාපු ඒකාට මම msg කලා,උගේ වැරද්ද පිලිගෙන මේක හදාවි කියලා බලාපොරොත්තු වෙනවා
මචන් මම දිවයින IT එකෙ,මේ ත්රේඩ් එක දාපු ඒකාට මම msg කලා,උගේ වැරද්ද පිලිගෙන මේක හදාවි කියලා බලාපොරොත්තු වෙනවා

එතකොට අර සුදු පාටට බොද වෙලා තියෙන්නෙ මොකද
පත්තරේට දාපු පින්තුරේ
Machan umbala me photo eka resize karala oni nam brightness witharak wadi karanam mehema edit kara keyala awulak enne na!![]()
machan paper ekata dana eke brightness hadanawa,dodge tool eken minihage wate hadapu eka wade kala,eth machan paper eka print eketa yawaddi ehema kale naththam minihawa penne naha kalu wadi nisa,dan mama original pic 3 damme,balapan hadalada kiyala,nishan ayyala mahansi wela ganna pic walata ubala mehema samachchal karaddi hithata dukai,ekai mama meka damme,pic eka ganna eka thama danne oka ganna thiyena katta,ubala waddo wenna athi,eth amaruwen ganna pic ekata hina wenna epa

yako podi ekekta dunna nam itawadiya hodata edit karai![]()
Me thena machan Makumbure entrance ekata poddak ehain. E hariye me wage dara ekathu karana aya innawada kiyalath sekai. Anik eka me paara penapu thenin para pennama oya wage wetawal 7kin pannina oni. Oita poddak ehai pennanam 2kin wade karagatteki. 2k paninna puluwan wade 7kin paninna tharam me miniha modayekada. Nattam kadulu paninna purudu wena kenekda. Iye pereida Photoshop poddak igena gaththu ekekge weda.

me tika balalama adahas dakkuwanam hodai neda
![]()
![]()
![]()

වැරද්දක් වෙලා තියනවා .
මේක දාපු සහෝදරයා එක හදයි කියලා බලාපොරොත්තු වෙනවා.
හැබැයි එකක් මතක තියාගන්න
එයා එක නිවැරදි කරාට පස්සේ
මේ සිද්දිය අල්ලාගෙන මේක දාපු කෙනාට ඉදිරියේදී මඩ ගහන්න උත්සහ කරන්න එපා.
එහෙම උනොත් කගේ කාගේත් ඇස්වල තියන පොල් පරාල එලියට එයි.
මොකද අපි කවුරු අතිනුත් වැරදි සිද්ද වෙන නිසා
නැහැ මචෝ අපේ ඉන්න කට්ටිය මේක ගැන දන්නේ නැතුව එකේ බැනල තියෙන්නෙ
ඕක දැක්ක හැටියෙ හිතෙන්නෙ මතු පිටින් බැලුවහම edit කරපු එකක් කියලනෙ
මේකෙ පින්තුරේට වඩා දිවයින පත්තරේට බැනල තියෙන්නෙ
හුදෙක් දේශපාලන මත අනුව
දැන් හරි උබ මේක දැම්ම එක හොදයි
හරි වැරැද්ද දැන ගත්තනෙ
මහන්සි වෙලා රට වෙනුවෙන් අවංකව තමන්ගෙ වැඩේ කරන ජනමාධ්යවේදියන්ට අපි ගරු කරනව![]()
මම පොඩි දෙයක් කියන්නම්
මේ පින්තුර දාපු දිවයිනේ වැඩ කරන සහෝදරයා තරහ වෙන්න එපා.
මේක මගේ පුද්ගලික අදහසක් විතරයි.
මේ ආණ්ඩුව කරලා තියන වැඩ වල හැටියට මනුස්සයෙක් මෙතනින් තියල පොටෝ ගන්න උනත් බැරි කමක් නැහැ
මොකද මර්වින් සිල්වා ගස් බැඳපු එක කැමත්තෙන්මනේ තමුන්ව බඳින්න කියල ඉදිරිපත් වෙලා තියෙන්නේ