රොට්න් කොල්ටා![]()
උබ කියන්න එපා මගේ නම...එකෙන්ම![]()
කොමද?කෝ කට්ටිය අපේ ඇඩ්ඩියා අපේ ගැන්සියේ ටැග් ටික අයින් කරන්නේ නැනේ... තව කවුරු හරි කියලා බලහන්කෝ..
යකෝ.... උබ කාටද කිව්වේ... ටැග් අයින් කරන්න කියලා....
කියපන් tintin123 ට..
he he ... hu.... අඩෝ උබ අද 70000ක් ගහනවද?
උබ දන්නවද මම ek එකට මුලින්ම ආපු දවසේ කතා කලේ උබත් එක්ක.....
සැහෙන කාලෙකට කලින්.. කළු කොල්ලත් හිටියා..උබ එක්ක..ඔව් ඔව් මම ඇර...

ah beeekareee pooowaaaa![]()

අලෝ අලෝ කාලෙකට පස්සෙ ත්රේඩ් එකක කථා කලේ. කොහොම ද?අද සමහර විට ගහයිhe he ... hu.... අඩෝ උබ අද 70000ක් ගහනවද?
උබ දන්නවද මම ek එකට මුලින්ම ආපු දවසේ කතා කලේ උබත් එක්ක.....
සැහෙන කාලෙකට කලින්.. කළු කොල්ලත් හිටියා..උබ එක්ක..



මිනි මැරුම්...

ඒ කිව්වෙ මැරිච්ච මිනිස්සුන්ගෙ ආදහන කටයුතු කරන එක ද?අද සමහර විට ගහයි
ඔව් ඔව් මට මතකයි![]()
සිරාවට... උබට හොද මතකයක් තියෙනවනේ...
මම උබට friend request එකක් දානවා .. accept කරපන්..