Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    කෝ කට්ටිය අපේ ඇඩ්ඩියා අපේ ගැන්සියේ ටැග් ටික අයින් කරන්නේ නැනේ... තව කවුරු හරි කියලා බලහන්කෝ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කෝ කට්ටිය අපේ ඇඩ්ඩියා අපේ ගැන්සියේ ටැග් ටික අයින් කරන්නේ නැනේ... තව කවුරු හරි කියලා බලහන්කෝ..
    :angry: යකෝ.... උබ කාටද කිව්වේ... ටැග් අයින් කරන්න කියලා....
    :yes: කියපන් tintin123 ට..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :lol: he he ... hu.... අඩෝ උබ අද 70000ක් ගහනවද?
    :) උබ දන්නවද මම ek එකට මුලින්ම ආපු දවසේ කතා කලේ උබත් එක්ක.....
    :nerd: සැහෙන කාලෙකට කලින්.. කළු කොල්ලත් හිටියා..උබ එක්ක..
     
    • Like
    Reactions: Rovin

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol: he he ... hu.... අඩෝ උබ අද 70000ක් ගහනවද?
    :) උබ දන්නවද මම ek එකට මුලින්ම ආපු දවසේ කතා කලේ උබත් එක්ක.....
    :nerd: සැහෙන කාලෙකට කලින්.. කළු කොල්ලත් හිටියා..උබ එක්ක..
    අද සමහර විට ගහයි :yes:
    ඔව් ඔව් මට මතකයි :D:D
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අද සමහර විට ගහයි :yes:
    ඔව් ඔව් මට මතකයි :D:D
    :rofl: සිරාවට... උබට හොද මතකයක් තියෙනවනේ...
    :nerd: මම උබට friend request එකක් දානවා .. accept කරපන්..
     
    Status
    Not open for further replies.