mama hodin ane... oyata kohomada???![]()
එල,.. හොඳයි හොඳයි,.. ඔයාව දැකලා නෑ නේ ගැන්සිය පැත්තේ,..

mama hodin ane... oyata kohomada???![]()

මම මේ බැලුවේ මම ආපු දවසේ ඉදන් අපි යාලුවෝ... කවදද ඉතින් කොමද කියලා ඇහුවේ මු..
ඔයාට කොහොමද මගේ ටුඩූ,..එල,.. හොඳයි හොඳයි,.. ඔයාව දැකලා නෑ නේ ගැන්සිය පැත්තේ,..![]()

උඹ බලලද ආවේ,..
ඔව් යකෝ... [උබට විතරයි කියන්නේ මම හරිම කඩවසම් බන්]
උබත් බලපාන ගිහින්.. පැණියා..නෙල්සන්ගේ දවසේ නේද ලියලා තියෙන්නේ,..
අදනේ දැක්කේ පෙට්ටෝ..
අම්බෝ..හරි ලස්සන පද වැල් පේලිය...
ටිකක් දුක මුසු වෙලාද කියලත් හිතුනා..
ලස්සන නිර්මාණයක්....![]()

bump

තෑන්ක්ස් යාලු....ඔව් යකෝ... [උබට විතරයි කියන්නේ මම හරිම කඩවසම් බන්]
ඔව් එක වෙන්නෙති මුහුණ වහගෙන ඉන්නේ,උඹටම ලැජ්ජයි උඹේ දිහා බලන්න ඒකයි වහගෙන ඉන්නේ කියලා
, උම්බමනේ මට කිවුවේ,
හරි දෙන් අහගනිල්ලා මේකේ ඉන්නේ හුරුබුහුටි කඩවසම් ලස්සනම සුදු කොලෙකුට ඉන්නේ මම විතරයි,එක මුළු එළකිරි එකම දන්නා පෙහෙදිලි දෙයක්
, මම මේ අවට ඉන්නේ girls ලව දෙනුවත් කිරීමක් කරන්නේ,
එහෙත් එක්කම කියන්න කැමති මේ පැනියන්ට රැවටෙන්න එපා
![]()
ඔව් යකෝ... [උබට විතරයි කියන්නේ මම හරිම කඩවසම් බන්]
ඔව් එක වෙන්නෙති මුහුණ වහගෙන ඉන්නේ,උඹටම ලැජ්ජයි උඹේ දිහා බලන්න ඒකයි වහගෙන ඉන්නේ කියලා
, උම්බමනේ මට කිවුවේ,
හරි දෙන් අහගනිල්ලා මේකේ ඉන්නේ හුරුබුහුටි කඩවසම් ලස්සනම සුදු කොලෙකුට ඉන්නේ මම විතරයි,එක මුළු එළකිරි එකම දන්නා පෙහෙදිලි දෙයක්
, මම මේ අවට ඉන්නේ girls ලව දෙනුවත් කිරීමක් කරන්නේ,
එහෙත් එක්කම කියන්න කැමති මේ පැනියන්ට රැවටෙන්න එපා
![]()
hoda wihiluwa ban... rep bahalu..
hoda wihiluwa ban... rep bahalu..
උඹ මාව හැමතිස්සෙම විහිලුවටමයි ගන්නේ, උඹට තාම මගේ වටිනාකම දන්නේතුව![]()
උඹ මාව හැමතිස්සෙම විහිලුවටමයි ගන්නේ, උඹට තාම මගේ වටිනාකම දන්නේතුව![]()
ඕකමනේ මටත් වෙලා තියෙන්නේ.. එළකිරියේ ඉන්න 381,372 දෙනාම මාව බයිට් එකට අරන් ඉන්නේ.. මගේ අගේ උන් දන්නෙත් නැහැ...
පිටරට පීපල් නො මගේ අගේ...
බට් අවර් පීපල් ඩෝන්ට් නො මගේ අගේ...