සිහිවටනය......

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :lol: උඹ බලලද ආවේ,..
    :frown: ඔව් යකෝ... [උබට විතරයි කියන්නේ මම හරිම කඩවසම් බන්]
    :rolleyes: උබත් බලපාන ගිහින්.. පැණියා..
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නෙල්සන්ගේ දවසේ නේද ලියලා තියෙන්නේ,..:oo:
    අදනේ දැක්කේ පෙට්ටෝ..:baffled:
    අම්බෝ..හරි ලස්සන පද වැල් පේලිය...:P
    ටිකක් දුක මුසු වෙලාද කියලත් හිතුනා..:sorry:
    ලස්සන නිර්මාණයක්....:D

    තෑන්ක්ස් රැබී............:lol::rofl::rolleyes:

    :):) තෑන්ක්ස් යාලු....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :frown: ඔව් යකෝ... [උබට විතරයි කියන්නේ මම හරිම කඩවසම් බන්]
    :eek::confused::shocked::no:

    ඔව් එක වෙන්නෙති මුහුණ වහගෙන ඉන්නේ,:eek: උඹටම ලැජ්ජයි උඹේ දිහා බලන්න ඒකයි වහගෙන ඉන්නේ කියලා:shocked: , උම්බමනේ මට කිවුවේ,:yes:
    හරි දෙන් අහගනිල්ලා මේකේ ඉන්නේ හුරුබුහුටි කඩවසම් ලස්සනම සුදු කොලෙකුට ඉන්නේ මම විතරයි,:P:P එක මුළු එළකිරි එකම දන්නා පෙහෙදිලි දෙයක්:love: , මම මේ අවට ඉන්නේ girls ලව දෙනුවත් කිරීමක් කරන්නේ,:yes: එහෙත් එක්කම කියන්න කැමති මේ පැනියන්ට රැවටෙන්න එපා:no::no:
     
    :lol: hoda wihiluwa ban... rep bahalu..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උඹ මාව හැමතිස්සෙම විහිලුවටමයි ගන්නේ, උඹට තාම මගේ වටිනාකම දන්නේතුව :(:(
    :D ඕකමනේ මටත් වෙලා තියෙන්නේ.. එළකිරියේ ඉන්න 381,372 දෙනාම මාව බයිට් එකට අරන් ඉන්නේ.. මගේ අගේ උන් දන්නෙත් නැහැ...

    :rolleyes: පිටරට පීපල් නො මගේ අගේ...
    :baffled: බට් අවර් පීපල් ඩෝන්ට් නො මගේ අගේ...