අපිත් ගියා නුවර-එලියේ.......
ඔන්න ඉතින් 1/2ඩේ දාල දවල් වරුවෙම කොලබින් පැනගන්න ඕනේ කියල හිතාගෙන හැමදාමත් පුරුදු විදිහටම කියන වෙලාවට වැඩ නොකරන අපි දෙයියනේ කියල වැඩ ඇරෙන වෙලාවත් පහු වෙනකන්ම කොලබම ඉඳල කලුවරේම ගමන පිටත් උනා. රෑ කෑම කොලබ නුවර මාර්ගයේ ජිනදාසගේ තලබෝලෙන්.
අප්පයක් කාල ප්ලේන්ටියක් බිල අයත් ගමන පටන් ගත්තා.
මෙන්න සුද්ද විදපු ගල . රැ නිසා පේනව අඩුයි .
නැවතත් ගමනේ
කොහොම හරි නුවරට ඇවිල්ල රැ කඩයක් හොයාගෙන කෑමට ටකට ටකට ටකස් ගලා කොත්තුවක් දා ගත්තා
නුවර බල්ලෝ
බල්ලෝ මදිවට පුසෝ
මෙයාගේ එක අතක් නැහැ .
පව් අපි විතරක් කාල හරියන්නේ නැනේ . අපේ සත්ව කරුණාව එලියට පන්නා .බව් බව් ගලා.
පහුවද උදෙන්ම අපි ගිය මාලිගාව වදින්න .
නුවර අයනම් මෙගොලන්ව දන්නවා ඇති.
එන අතර මග කිසිම හේතුවක් නැතුව අපු රතේ මහ හිටිය.

මල මගුලයි . මගුලට යන්න පරක්කු උනා ඒ නිසා .
වාහනේ ගැරේජ් එකට
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් වාහනේ හදාගෙන හරියටම කෑම වෙලාවට මගුල් ගෙදරට සෙට් උනා.
සමහරු කෑම වලින් බඩ පුර්වගත්තා සමහරු සිංහයා බඩේ දාගත්තා .
හොද වෙලාවට දැන් කොටු දන්න ඕනේ නැහැ .

මගුල ඉවර වෙන අපි කෙලින්ම ගියේ නුවර එලියට . යනකොට රැ උනා . රට කාල අපි ගිය අපේ නවාතැනට (නිරෝෂාන්ගේ ගෙදර
උගේ නෙමෙයි තාත්තාගේ
)
පහුවදා උදේ අපි නුවර එළියේ ටව්මෙන් උදේට කලා පිටත් උන කන්දේ ඇල වනෝද්‍යානය නරබන්න . නුවර එළියේ ඉදන් හෝර්ටන් තැන්නට යන පාරේ අතරමැද තමයි මේක තියන්නේ ,
මිපිලිමන STF කඳවුර .
ලෝකයේ අන්තයට යන පාර
මේ තියන්නේ කන්දේ ඇල වනෝද්‍යානය අසලම තියන නවාතැන් ගන්න පුළුවන් තැනක් .
බත්තරමුල්ල වනජීවී කාර්යාලයෙන් බුක් කරගන්න පුළුවන් . අපි යනකොටනම් කව්රුවත් නැහැ .
ඔන්න ඉතින් 1/2ඩේ දාල දවල් වරුවෙම කොලබින් පැනගන්න ඕනේ කියල හිතාගෙන හැමදාමත් පුරුදු විදිහටම කියන වෙලාවට වැඩ නොකරන අපි දෙයියනේ කියල වැඩ ඇරෙන වෙලාවත් පහු වෙනකන්ම කොලබම ඉඳල කලුවරේම ගමන පිටත් උනා. රෑ කෑම කොලබ නුවර මාර්ගයේ ජිනදාසගේ තලබෝලෙන්.
අප්පයක් කාල ප්ලේන්ටියක් බිල අයත් ගමන පටන් ගත්තා.
මෙන්න සුද්ද විදපු ගල . රැ නිසා පේනව අඩුයි .
නැවතත් ගමනේ
කොහොම හරි නුවරට ඇවිල්ල රැ කඩයක් හොයාගෙන කෑමට ටකට ටකට ටකස් ගලා කොත්තුවක් දා ගත්තා
නුවර බල්ලෝ
බල්ලෝ මදිවට පුසෝ
මෙයාගේ එක අතක් නැහැ .
පව් අපි විතරක් කාල හරියන්නේ නැනේ . අපේ සත්ව කරුණාව එලියට පන්නා .බව් බව් ගලා.
පහුවද උදෙන්ම අපි ගිය මාලිගාව වදින්න .
නුවර අයනම් මෙගොලන්ව දන්නවා ඇති.
එන අතර මග කිසිම හේතුවක් නැතුව අපු රතේ මහ හිටිය.

මල මගුලයි . මගුලට යන්න පරක්කු උනා ඒ නිසා .

වාහනේ ගැරේජ් එකට
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් වාහනේ හදාගෙන හරියටම කෑම වෙලාවට මගුල් ගෙදරට සෙට් උනා.
සමහරු කෑම වලින් බඩ පුර්වගත්තා සමහරු සිංහයා බඩේ දාගත්තා .
හොද වෙලාවට දැන් කොටු දන්න ඕනේ නැහැ .

මගුල ඉවර වෙන අපි කෙලින්ම ගියේ නුවර එලියට . යනකොට රැ උනා . රට කාල අපි ගිය අපේ නවාතැනට (නිරෝෂාන්ගේ ගෙදර
උගේ නෙමෙයි තාත්තාගේ
) පහුවදා උදේ අපි නුවර එළියේ ටව්මෙන් උදේට කලා පිටත් උන කන්දේ ඇල වනෝද්‍යානය නරබන්න . නුවර එළියේ ඉදන් හෝර්ටන් තැන්නට යන පාරේ අතරමැද තමයි මේක තියන්නේ ,
මිපිලිමන STF කඳවුර .
ලෝකයේ අන්තයට යන පාර
මේ තියන්නේ කන්දේ ඇල වනෝද්‍යානය අසලම තියන නවාතැන් ගන්න පුළුවන් තැනක් .
බත්තරමුල්ල වනජීවී කාර්යාලයෙන් බුක් කරගන්න පුළුවන් . අපි යනකොටනම් කව්රුවත් නැහැ .

එලියට එනකන්ම කොහෙවත් වතුර බොන්න තැනක් නැහැ 