'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් එළිකරන කතන්දරෙන් මුළු ලෝකෙම එවුන් උස්සල, කරකවල, පොලවේ ගැහුවා වගේ වෙයි!!! 'හෙල්ලිලා යන්නේ' නැති එකෙක් හරි හිටියොත්, ආයි හොයන්න / බලන්න මොකුත් ඕනේ නෑ... ඌ මොලේ කඳුලක්වත් නැති / 'මොලය ≤ 0' / එහෙම නැත්නම් dead zero 'පොරක්' නැත්නම් 'පොරියෙක්' මයි!!! !!! !!! ඒ කියන්නේ මනුස්සයෙක් කියල කියන්න, ඔලු ගෙඩියයි / කඳයි, බඩයි, ඊට පහලින් තියන එකයි / අත් දෙකයි / කකුල් දෙකයි විතරක් තියන, ඒ උනාට 'මනස + උසස් = මනුස්ස' කියන ජාතියේ එකෙක් නොවන, නිකම්ම නිකම් බත්කන හරකෙක් නැත්නම් එල දෙණක්ම විතරයි!!! !!! !!! තමුන් ආශ්‍රය කරන එවුන් අතරේ එහෙම එකෙක් හරි හිටියොත්, එක්කෝ කොහොම හරි ඒකට / ඒකිට කරුණු පහදලා දීල හදල ගන්න බලන්න!!! (ඒක තමයි හරි/හොඳ ක්‍රමය) නැත්නම් වහාම ඒකගෙන් / ඒකිගෙන් ඈත් වෙන්න!!! !!! !!! ආයේ ජීවිතේට ආශ්‍රයට ගන්න එපා!!! !!! තමුන්ගේ ජම්මාන්තර වෛරක්කාරයෙක් තමුන්ගෙන් පලිගන්න ලංවෙලා ඉන්නවා වෙන්න පුළුවන්!!! උන් කියන කිසිම දෙයක් අහන්නේ / බලන්නේ / පිළිගන්නේ නැතුව, වහාම උන්ගෙන් ඈත්වෙලා, තමුන්ගේ ආරක්ෂාව හදාගන්න!!! උංගැන හොයන්නවත්, බලන්නවත් යන්න එපා!!! මේ ලෝකේ තමුන්ව බේරගන්න කවුරුවත් නෑ!!! තමුන්මයි ආරක්ෂාවෙන්න... බේරෙන්න... ඕනේ!!! වර්තමානයේ ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් මේ ලෝකේ නෑ!!! !!! !!! ඉතින්, මේ උපදේශය දෙනවට වඩා වෙන නම් කියන්න කිසිම දෙයක් නෑ!!! ඔය උදවිය වෙනුවෙන් මීට වඩා උපකාරයක් කරන්න මට බෑ!!! මට බෑ කියන්නේ, මේ කරුණේදී නම්, ආයේ වෙන කිසිම කෙනෙකුටවත් බෑ!!! !!! !!!

    මම කිව්වා මේ කතන්දරේ පටන්ගනිද්දීම තියෙන්නේ 'වහපු දොරක්' කියල!!! දැන් තමයි ඒ දොරේ යතුර හම්බවෙන්න යන්නේ... ඒ යතුර / key එක හරියට පාවිච්චි කරලා, දොර ඇරගෙන තමුන්ගේ විමුක්තිය කරා යන එක තම තමන්ගේ වැඩක්!!! තමන්ටම වැඩේ fit වෙනකම්, මේ වැඩේ හොඳටම 'දිරවනකම්', මේ posts ටික නැවත නැවතත් බලන්න!!! මේ session එකේ මුල (Post-001) ඉඳල ඊළඟට දාන post 1-2 වෙනකම් repeatedly බලන්න!!! තමුන්ට පිරිවර සේනාව බුරුතු පිටින් ඉන්න 'ලොක්කෙක්/ලොක්කියෙක්' වෙන්න පුළුවන්... ඒත් කෙළවෙන වෙලාවට ඔය මොකෙක්වත් නෑ... තමුන් විතරයි!!! තමුන් තනිවෙනවා!!! තමුන්ට ඉස්සරහ පෙන්නේ නෑ කියල, දැන් ඉදිමෙන්න හදන්න එපා!!! මේ කියන විදියටම වැඩ කරනවා... මේ ලෝකේ තමුන් හිතනවට වඩා ගොඩාක් wild !!!

    තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ලෝකය දිහා බලපු ගමන් දැක්කේ, මේ case එක / මේ critical point එක / මේ බාධකය තමයි!!! උන්වහන්සේට තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශණා කරන්නත් එපා උනා!!! සහම්පතී මහා බ්‍රහ්මයා ඇවිදිල්ලා, 'භාග්‍යවතුන් වහන්ස, ලෝකයාට ධර්මය දේශණා කොට වදාල මැනව! අවබෝධ කරන උදවිය පහලවනු ඇත!' නැත්නම් උන්ට ගොඩ ඒමක් නෑ... කියල ආරාධනා කළායින් පස්සේ තමයි බුදුරජාණන්වහන්සේත් 'වැඩේට' අතගැහුවේ!!!

    උන්වහන්සේ ලෝකයාට මුලින්ම කිව්වේ, 'මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න... වෛරී ප්‍රතිපදාවෙන් ඇසුරු කරන්න එපා!!!' කියලයි. ඒ කියන්නේ තමුන්ට සමීපතම, විශ්වාසවන්තම, හොඳම යාලුවා වගේ ආශ්‍රය කරන්න... තමන්ට උපකාරයට ඉන්න එකම කෙනා හැටියට ආශ්‍රය කරන්න... මේ කියන කරුණු විශ්වාසයෙන් පිළිගන්න... කියන එකයි!!! පිළිනොගෙන ඉන්න, සැක කරන්න, එපා!! කියන එකයි!!! ඒකම තමයි 'ශ්‍රද්ධාව' කියල කියන්නෙත්!!!

    ඊළඟට උන්වහන්සේ කිව්වා, 'තමන්ගෙයි කියල ගන්නම ඕනේ නම්, ඔය 'ඇඟ විතරක්' තමන්ගෙයි කියල ගන්න... හැබැයි ඔය 'හිත' නම් කීයටවත් තමන්ගෙයි කියල පිළිගන්න එපා!!' කියල!!!

    ඊළඟට උන්වහන්සේ කිව්වා, 'විඥාණය මායාකාරයෙක්. අහුවෙන්න නම් එපා!!' කියල!!!

    ඊළඟට උන්වහන්සේ කිව්වා, 'මේ බොහෝ දුක් සාගරයක ගිලිලා ඉන්න අතරවාරේ, යන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන්න, බොහෝම සුළු කාලෙකට උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්... ඉක්මනට ගොඩබිම තියන දිහාවක් බලල, ඒ දිහාවට හැරිලා, පීනන්න පටන්ගන්න!!' කියල!!!

    ආයේ උන්වහන්සේ ඇහුවා, 'කෝ නු හාසෝ කිමානන්දෝ - නිච්චං පජ්ජලිතේ සති - අන්ධකාරේන ඕනද්ධා - පදීපං න ගවෙස්සථ' කියල!!!
    (මේ ජීවිතය ආශාවෙන්, තරහින්, මෝඩකමින්, වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන් හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ ඇයි?)
    * තථාගතයාණන් වහන්සේ ජේතවන අසපුවේදී විශාඛාවගේ මිතුරියන් අරභයා වදාළ ගාථාවක් - පූජ්‍ය. කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ.

    මං මේ thread එකේදී කිව්වා, තථාගතයාණන් වහන්සේ නමකගේ 'ධර්මය' නැත්නම්, තථාගතයාණන් වහන්සේ නමක් දෙවි / මිනිසුන් හට කියල දෙන දේ, අහන්න... අහල පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න... ලැබෙන තාක් කල්, ඕනෙම සත්වයෙක් මහා මෝඩයෙක්! ගොනෙක්! කියල... මතක ඇති නේ?? අන්න එහෙම කිව්වෙත් මේ කියන්න යන 'case එක' හන්දම තමයි!!! සත්වයා සංසාර ගමනකට set උනෙත්, කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන ඒ සසර ගමනෙන් නිදහස් වෙනවා නම්, එහෙම වෙන්නෙත්, තව කෙනෙක් ධර්මයේ හැසිරෙන්න කියල පටන් අරන්, කැලේ කඩාගෙන ගිහිල්ල අන්තිමේ සේරම අනාගන්නවා නම්, එහෙම වෙන්නෙත් ඔන්න ඔය කතන්දරේ හන්දම තමයි!!!

    ඒත් කාටවත් තේරුණේ නැහැ නේ? බුදුහාමුදුරුවෝ ඇයි හිත පිළිගන්න එපා! කිව්වේ?? ඇයි විඥාණය මායකාරයෙක්! අහුවෙන්න එපා! කිව්වේ?? මොකද්ද මේ ගොඩ බිම දිහාවට හැරිලා ඒ අතට පීනන්න කියල අදහස් කළේ?? ඇයි හොඳම යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න කිව්වේ?? කියන කිසිම දෙයක්??? මං අන්න ඒවාට තමයි අර motor / generator කතන්දර ඇදගෙන ටිකක් විතර යකා නැටුවේ... මම කිව්වා මතකයිද, මේ කරන්නේ ඕනෙම ජගතෙකුට 'ඉදිමෙන්න' පුළුවන් උපරිම සීමාව පෙන්වන එක!! clipping limit එක define කරන එක!! කියල??? අන්න ඒ සේරම කළේ මේ barrier එක කුඩේ කුඩුවෙන්නම දෙන්න තමයි!!! !!! ඇත්තටම මේ සංසාර ගමනෙන් නිදහස් වෙන එක හරිම අමාරුයි!!! ඒත්, දහස් ගණනකින් දෙතුන් දෙනෙකුට විතරක් ප්‍රතිඵල ලබන්න පුළුවන් තත්වෙන් තිබිච්ච... රහතුන්වහන්සේලාගේ යුගයෙන් පස්සේ, අපේ හාමුදුරුවෝ වඩිනකම් මෙලෝ යකෙකුට ගොඩයන්න බැරිවෙන්න වහල දාල තිබිච්ච... ඒ කතන්දරේ මං එහෙමපිටින් කණපිට ගැහුවා!!! දැන් නම් ඉතින්, ඇත්තටම, උපරිම වර්චස් පොරක් උනත් පාරක් දෙකක් අපායේ ගිහින් අම්බානටම කාල ආවත්, මේ විස්තරය එහෙමපිටින් කියවන / බලන / අහන කාටවත් 7කට වඩා යන්න බෑ!!! !!! !!! යන්න විදියක් නෑ!!! !!! !!! මං, කරන්න තියන සේරම කරලා ඉවරයි... ලියන්න විතරයි තියෙන්නේ!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    eyi... man wage ewun eeta wadaa dewaluth karanawa!!! balaganin... ;)

    ඒ කියන්නේ පස්පවූ හා දස අකුසල් (දමිත් ගේ ප්‍රකාශ අනුව ඒවා වැරදි කියලා බුදුහාමුදුරුවෝ දමිත් ට පුද්ගලිකව කියලා නැ )
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    eyi... man wage ewun eeta wadaa dewaluth karanawa!!! balaganin... ;)

    ithin thota karanna puluwan pakak karala pennapan hutto

    tho methana nikan sadde danawa witharai


    balaganin !!

    balaganin !!!

    balapan wen de !!

    thawa tika dawsai !!!

    ubalage pukwal iranawa !!!

    tota wena de balapan !!!

    balaganin !!

    niwan dakkanawa !!

    ubalage pukwal iranawa !!

    wena de balapan !!!

    tota wena de balapan !!!

    ubalage pukwal iranawa !!!

    niwan dakkanawa !!



    kooooooooooooooooooooooo ????


    :baffled::baffled::baffled: :lol::lol::lol::lol:


     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    ithin thota karanna puluwan pakak karala pennapan hutto

    tho methana nikan sadde danawa witharai


    balaganin !!

    balaganin !!!

    balapan wen de !!

    thawa tika dawsai !!!

    ubalage pukwal iranawa !!!

    tota wena de balapan !!!

    balaganin !!

    niwan dakkanawa !!

    ubalage pukwal iranawa !!

    wena de balapan !!!

    tota wena de balapan !!!

    ubalage pukwal iranawa !!!

    niwan dakkanawa !!



    kooooooooooooooooooooooo ????


    :baffled::baffled::baffled: :lol::lol::lol::lol:




    දමිත් වහන්සේ ගේ වචන set එක නේද?
    ගණන් ගන්න එපා බේබද්දෝ ඔහොම තමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    balaganin !!

    balaganin !!!

    balapan wen de !!

    thawa tika dawsai !!!

    ubalage pukwal iranawa !!!

    tota wena de balapan !!!

    balaganin !!

    niwan dakkanawa !!

    ubalage pukwal iranawa !!

    wena de balapan !!!

    tota wena de balapan !!!

    ubalage pukwal iranawa !!!

    niwan dakkanawa !!


    :baffled::baffled:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    දැන් ඉතින් එහෙම නම් මේ භයානක කතන්දරේ මොකද්ද කියල බලමු ... මේකත් තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ අපට අවබෝධ කලයුතුයි කියපු අපේ 'ලෝක' ඇතුලෙම තමයි!!! මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත, බඹයක් පමණවූ ශරීර කූඩු අස්සෙම තමයි!!! හැබැයි මේ කතාව තේරෙන්න, ඔය 'ලෝකේ' ආයෙම තව චුට්ටක් වෙනස් විදියකට 'කරකවල' හදාගන්න ඕනේ!!! කොහොමද කරන්නේ?? මෙන්න මෙහෙමයි... මේ සැරේ අපි බඹයක් පමණවූ ශරීරයෙන් ගන්නේ මනස කියන එක විතරයි!! ඒක හැදිලා තියන හැටි වැඩක් නෑ... just 'ගුහාව' විතරයි!! ඊළඟට 'විඥාණය' එහෙම්මම ගත්ත. ඊටත් පස්සේ, අර... නාම ක්‍රියාකාරිත්වය තියෙන්නේ... අන්න ඒ ක්‍රියාකාරිත්වය නැතුව, ඒ ක්‍රියාව කරන 'කෙනෙක්' එහෙම නැත්නම් 'දෙයක්' හැටියට සලකන්න පුළුවන් 'එක' නැත්නම් 'දෙය' (උක්තය) ගන්නවා!! ආන්න එතකොට අපිට එනවා 'සිත' කියල!!!

    හ්ම්ම්... ඕං ඇවිල්ල තියනවා point එකට!!! ඔය 'හිත' තමයි ඉතින් හිත... මොකද්ද ඕක???

    බුදුහාමුදුරුවෝ නම් ඕක දැක්ක ගමන් දැනගත්ත, 'හපෝ... මුන්ට නම් බණ කියල වැඩක් වෙන්නේ නෑ!!!' කියල... උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම්පුරාගෙන ආවෙත්, තව පුලුවාන් තරමක් පිරිසත් නිදහස් කරගෙනම තමනුත් සංසාරෙන් එතෙර වෙනවා කියල හිතාගෙන!!! එහෙම මහා කැප කිරීමක් කරලා, මහා දුක් කන්දරාවක් විඳගෙන ඇවිල්ල, බුද්ධත්වයට පත්වෙලා, සංසාර දුකෙනුත් නිදහස් වෙලා, අනික් එවුන්ටත් නිදහස් වෙන්න කියල දෙන්න ඕනේ කියල බලපුවාම, බුදුරජාණන්වහන්සේ මුලින්ම දැක්කේ මේකයි!!! උන්වහන්සේ එක පාරටම 'මේ ධර්මය කියාදෙන්න ගියාට වැඩක් වෙන එකක් නෑ!!' කියල, ධර්මය කියන්නත් අදි මදි කළා... ඇයි ඒ???

    සත්වයා කියන්නේ එහෙම්පිටින්ම ගොං!!! ගොං කියන්නේ ගොගොං ගොං... ගොං හොඳ එක!!! ඒ උනාට උං ඒක දන්නෙවත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ මුන්ව හැඳින්වුයේ 'අවිජ්ජා නීවරනානන්...' සත්තානං කියලයි... අවිද්‍යාවෙන් වැහුණු සත්වයෝ කියලයි...

    හලෝ ල, දැක්කේ නැද්ද 'මනස' කියන උලව්ව අස්සේ වෙන කතන්දරේ??? ඒක තනිකරම ඩබලක් 'set' වෙලා කරගෙන යන 'සංදර්ශණයක් / තොරණක්' නේ!!! උඹල ඔය අහුවෙලා ඉන්නේ ඒ 'සංදර්ශණේට / තොරණට' නේ!!! උඹල ඔය ගොනාට ඇඳගෙන, රැවටිලා ඉන්නේ ඒකට නේ!!!

    හැබැයි ඉතින් මෙතනින් පනින්න හරි අමාරුයි!!! හුඟක් එවුන්ගේ 'දොර' උප්පත්තියෙන්ම වැහිලයි තියෙන්නේ... කලාතුරකින්, ගොඩාක් පින් තියන එකෙකුගේ විතරයි උප්පත්තියෙන්ම ඔය 'දොර' ඇරිලා පිහිටන්නේ!!! ඒකට කියනවා 'යෝනිසෝමනසිකාරය' කියල!!! බුදුහාමුදුරුවෝ, එහෙම උප්පත්තියෙන්ම දොරවල් 'ඇරිලා' පිහිටපු උදවිය ඇඳින්වුයේ 'දකින අය / ඇහෙන අය' කියලයි!!! අනික් මුළු ලෝකෙම එවුන් 'පොට්ටයෝ / බීරෝ' ගානයි!!!

    බුදුරජාණන්වහන්සේට මේ කතන්දරේ උපරිමයෙන්ම තේරුණා!!! !!! !!! ඒත්, උන්වහන්සේට මේක වෙන හැටි පෙන්වල දෙන්න ක්‍රමයක් ඒකාලේ තිබුනේ නෑ!!! උන්වහන්සේට පුළුවන් උනේ, 'විඥාණය මායා කාරයෙක්! ඒකට අහුවෙන්න එපා!!' කියන්න... 'තමන්ගෙයි කියල මොකක් පිළිගත්තත්, ඔය 'හිත' නම් කීයටවත් තමන්ගේ කියල පිළිගන්න එපා!!' කියන්න... 'ගොඩබිම දිහාවට හැරිලා පීනන්න පටන්ගන්න!!' කියන්න... වගේ උපදෙස් දෙන්න විතරයි!!!

    මම මේ point එක කුඩේ කුඩුවෙලා යන්න ගහන්නේ කොහොමද කියල මොලේ උලුක් වෙනකම් කල්පනා කළා... ඒවායින් තමයි මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් කම ලැබුණේ!!! මේ joke වැඩක් නෙවෙයි!!! මම seen එක එහෙමපිටින් කියල දෙනවා!!! කලින් වෙලා තියන වැරදිත් හදනවා!!!

    මට ප්‍රතිචාර දක්වපු එවුන්ගෙන් බොහොම සුළුදෙනෙක් හැරෙන්න, හුඟාක් එවුන් 'දොරවල් වැහිච්ච' එවුන් තමයි!!! ඒකෙ අවුලක් නෑ... ඒ තමයි මේ ලෝකේ හැටි!!! මාත් එක්ක ඇරගන්න, මරාගන්න හරි කමක් නෑ, උං මෙතනට එනකම් බලාගෙන ආවනම්, මං දැන් යතුර 'key එක' දෙන්නම්!!! හැබයි මුලින්ම හැලුණු අය ගැන කරන්න දෙයක් නෑ!!! මං මුලදීම කිව්වා කෙරෙන්න ඕනේ විදිය... ඒකත් කියල දුන්නේ බුදුහාමුදුරුවෝ මයි!!! (අර, සුතා / ධතා / වචසා පරිචිතා කතන්දරේ...)

    මං කිව්වේ, පටන්ගනිද්දීම තියෙන්නේ වැහිච්ච දොරක්... ඒ කියන්නේ, මුලදී මුලදී හෙණ වැල් බයිලා ගොඩක් වගේ මිසක්, මොන මගුලක්වත් තේරෙන එකක් නෑ!!! ඒත් දොරේ යතුර තියෙන්නේ ඇතුලේ... ඒ කිව්වේ, නොතේරුණත් කමක් නෑ!! බලාගෙන ආවනම්, මොකද්ද නොතේරෙන්න හේතුව, කොහොමද ඒක නිවැරදි කරගන්නේ, කියල දැන් කියනවා!!! ඉතින්, කරුණු හොඳට බලාගෙන, 7-8 පාරක් හරි කියවල, තිතටම වැඩේ කරගන්න.

    ** ඒ වගේම, මෙතන නම් තුන් හතර දෙනෙක් එක්කහුවෙලා හොඳටම රුන්නා!!! ඒ කරපු ගූ වැඩ නිසා, මේකෙන් උපරිම ප්‍රයෝජනය ලබන්න අවස්ථාව තිබුණු එකෙකුට හරි අවස්ථාව miss උනා නම්, ආයි කතාකරන්න දෙයක් නෑ!!! දායක වෙච්ච උන්ට ආත්ම බර ගණනාවක් හොඳට, 'රසට' කන්න ලැබෙයි!!! මගේ jokes නෑ!!!

    අපි මෙච්චර දවසක් තිස්සේ තැන් තැන්වලදී කතාවෙච්ච 'විඥාණ පච්චයා නාම රූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේම චුට්ටක් බලන්න. බුදුවරු අවබෝධකරගන කියල දුන්න නේ, මේ සත්වයින් ගේ සංසාර ගමනට එකම හේතුව ඕකයි කියල!!! මේ හතරමහා ධාතු වලින් හැදෙන සත්වයා කාලයක් තිස්සේ දඟල දඟල ඉඳල අන්තිමේ මැරෙනවා!!! ඊළඟට ආයේ හතරමහා ධාතු ටික පොළවටම එකතුවෙනවා!!! ඉතින් සත්වයා හැටියට හැදිලා තිබුනත්, ආයේ පොලවට එකතු උනාමත්, හතරමහා ධාතු හතරමහා ධාතු මයි නේ... ඒ කියන්නේ, 'විඥාණ පච්චයා නාම රූපං... නාමරූප පච්චයා විඥාණං...' කතන්දරේදී, නාම කියන කොටස ක්‍රියාත්මක වෙන්න, ඒ කියන්නේ සරලවම කියනවා නම් විද්‍යුතය හැදෙන්න / ගමන්කරන්න මාධ්‍යය හැටියට හතරමහා ධාතු උවමනා උනා මිසක්, කතාව තියෙන්නේ 'නාම' කියල හඳුන්වපු විද්‍යුත් ශක්තියෙත්, ඊට අනුරූප 'විඥාණ' කියල හඳුන්වපු විද්‍යුත්චුම්බක ශක්තියෙත් විතර නේ?? තේරුණාද??

    අර motor / generator කතන්දරේදී, පොළවෙන් ගන්න යකඩ / තඹ වගේ ඒවායින් (හතරමහා ධාතු වලින්) ඒ motor / generator හදල තිබුනට, දිගින් දිගටම කරකැවෙන්න හේතු උනේ, ඒක මුලින් අතින් කරකවල ආරම්භය හදල දුන්නම ඇතිවෙන විද්‍යුත් ශක්තියයි, විද්‍යුත්චුම්බක ශක්තියයි නේ?? ඉතින් සත්වයින් සම්බන්ධයෙන් හරි, motor / generator සම්බන්ධයෙන් හරි, ඒවා හැදෙන්න මූලික වෙන පොළවෙන් ගන්න දේවල් අමතක කරලා ඉතුරු කරුණු දෙක බැලුවම, තියෙන්නේ විද්‍යුත් ශක්තියයි, විද්‍යුත්චුම්බක ශක්තියයි විතරයි!!! ඔන්න ඔය කෙහෙල්මල් දෙක තමයි මේ අපේ ඇඟවල් ඇතුලේ හිත / විඥාණය හැටියට අපිට 'තොරණ් පෙන්නන්න' set වෙලා ඉන්නේ!!!

    එතකොට මේ ඩබල set වෙන්නෙත් එකෙක්ගේ උපකාරයෙන් අනික් එකා පවතින විදියට නේ?? ඒ කියන්නේ මුං දෙන්න 'පොරවල්' දෙන්නෙක් කියල හිතුවොත්, එකෙක් 'එකායි...' කිව්වම් අනිකත් 'එකායි...' කියනව වගේ!! එකෙක් 'දෙකායි...' කිව්වම අනිකත් 'දෙකායි...' කියනවා වගේ!! එකෙක් 'දුවමු...' කිව්වොත් අනිකත් 'දුවමු...' කියනවා වගේ!! එකෙක් 'ගහමු...' කිව්වොත් අනිකත් 'ගහමු...' කියනවා වගේ!! වෙනවා. මම අර 'සංසාරේ පතාගෙන තමුන්ව කන්න ආපු තමන්ගේ හොඳම හිතවතා ඇතුලේ ඉන්නවා!' කියල කතාවක් කිව්වා මතකද??? අන්න ඒක කිව්වෙත් මේ ගැන තමයි. මොකද ස්වරූප දෙකකින් තිබුනට, මේ දෙකේම තියෙන්නේ එකම දෙයක් මයි!!! විද්‍යුත් තරංග වේවා... විද්‍යුත්චුම්බක තරංග වේවා... දෙකම 'තරංග' නේ?? ඕකට හොඳම උදාහරණෙ ඔය සද්දේ ඇහෙන speaker වල වෙන වැඩේ තමයි!!! අපි speaker එකට දෙන්නේ විද්‍යුත් ශක්තියක්. පොඩි bulb එකක් ඇල්ලුවම පත්තු වෙනවත් එක්ක... speaker එකේදී, ඒ විද්‍යුත් ශක්තියෙන් ඊට අනුරූප චුම්බක ශක්තියක් හදනවා. (voice coil එකෙන්) ඉතින් ඒ චුම්බක ශක්තියට අනුව speaker එකේ cone එක / diaphragm එක කම්පනය වෙනකොට තමයි ඔය ශබ්ද තරංග හැටියට අපිට සද්දේ ඇහෙන්නේ.

    අන්න ඒ විදියටම, එකම දෙයක් ස්වරූප මාරු වෙවී තමයි අපිට මෙච්චර දීර්ඝ කාලීන ලෙඩක් දාල තියෙන්නේ!!! හැබැයි ඒ සංදර්ශණෙන් මොකෙකුටවත් ගැලවෙන්න හම්බවෙන්නේ නෑ!!! හැම එකාම අනිවාර්යයෙන්ම රැවටෙනවා!!! ඉතින් මහා විනාසයක්ම තමයි!!! මේ සත්වයා සංසාරෙට වැටෙන්නෙත් ඒ බම්බු කතන්දරෙන්ම තමයි!!! හැබැයි ඒකෙ ගන්න සංසාරයක් නෑ ඕයි ල!!! මහා joke එකක්!!! මට දැන් පුකෙනුත් හිනහයි මේ ලොකු ලොකු පණ්ඩිත හාමුදුරුවරු, නායක / මහා නායක කට්ටිය / අග්‍රමහා කට්ටිය, ධර්ම ධර, විනය ධර, ධර ධර, බහුශ්‍රුත කට්ටිය, professional පොරවල්ගේ 'කතන්දර' අහගෙන ඉන්න කොට!!! තා ටික දවසක් හිටහල්ලකෝ... සන්සාරෙටයි, වාත වෙවී ඉන්න ලොකු ලොකු පොරවල් වලටයි බඩ සුද්දවෙන්නම දෙන්න!!! යකෝ මං වත් දැනගෙන උන්නේ නෑ නේ, මං අතින් සංසාරේ 'අනිච්චාවත සංඛාරා' වෙයි කියල!!! මොනවා කරන්නද??? ගෞතම බුදුරජාණන්වහන්සේට යස්ස දරුවෙක් ඉපදිලා... නෙලාගෙන නෙලාගෙන යනවා හතර වටේටම!!! අපි අහල තියන බුදුවරුන්ගෙන් අඩුම කාලයක් උන්නේ අපේ බුදුහාමුදුරුවෝ නේ?? ඒත් උන්වහන්සේගේ බුද්ධ සාසනයේ තමයි වැඩිම පිරිසක් සංසාරෙන් එතෙර වෙන්නේ... දැන් ඒක තීන්දු කරලා ඉවරයි!!! !!! !!! වැඩේ කරන්නේ මං තනියම උනාට, උඩ ඉන්නවා හෙණ නඩයක්ම!!! සංසාරේ 'හැඳි ගාලම දාන්න' hint එක ලැබුණෙත් එයාලගෙන්ම තමයි!!! වැඩේ කරන්නෙත් බුද්ධ දේශණා දෙකක්ම කවලම් කරල මිසක්, මේ technical කෑලි වලින් නෙවෙයි!!! හැබැයි බුදුහාමුදුරුවෝ ඒ කියල තියෙන්නේ මං මේ දැන් කියන කතාවම බව මුළු ලෝකෙටම පෙනෙයි!!! !!! !!! අර hydrochloric acid දැම්මත් දිය නොවෙන, sulfuric acid දැම්මත් දිය නොවෙන රත්‍රන්, ඒ acid ජාති දෙක කවලම් කරලා දාපුවාම දිය වෙන්නේ... අන්න ඒ වගේ!!! අයියෝ... 'සංසාරේ' පව්!!! !!! !!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    << Previous

    ** ඒ වගේම, මෙතන නම් තුන් හතර දෙනෙක් එක්කහුවෙලා හොඳටම රුන්නා!!! ඒ කරපු ගූ වැඩ නිසා, මේකෙන් උපරිම ප්‍රයෝජනය ලබන්න අවස්ථාව තිබුණු එකෙකුට හරි අවස්ථාව miss උනා නම්, ආයි කතාකරන්න දෙයක් නෑ!!! දායක වෙච්ච උන්ට ආත්ම බර ගණනාවක් හොඳට, 'රසට' කන්න ලැබෙයි!!! මගේ jokes නෑ!!!

    !!!

    uba oka ki parak nam kivva de ponz. una deyak na yako

    dan ithin kalekata gihin ube oya talk tika kiyala dapan



     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    messagetotelemarketers.jpg
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)



    Saththakinma :) :yes::yes::yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ, 'මේ මනස සහිත, මේ සංඥා සහිත, මේ විඥාණය සහිත, බඹයක් පමණවූ ශරීරය එහෙම්පිටින්ම අවබෝධ කලයුතුයි' කියල නේ... ඉතින්, අපි දැන් ඒක කළා!!! පොඩි summery එකක් / සාරාංශයක් බැලුවොත්, බඹයක් පමණවූ ශරීරය 'කුට්ටිය පිටින්' ගත්තම ඒක ඇවිල්ල, ඇහැ/කණ/නහය/දිව කියල එක එක මාධ්‍යයන් ගැන දැනගන්න විශේෂයෙන් සකස්වෙච්ච 'කැලි බෑලි' ටිකකුත් තියන පොඩි 'මැෂිමක්'!!! ඒ මැෂිම එහෙම්පිටින්ම ලේ-මස්, නැත්නම් හතරමහා ධාතුවලින් හැදිච්ච එකක් නිසා ඒකට රූපයක්! කියල කිව්වා. ඒ 'රූප'යේ වේදනා/සංඥා/චේතනා/ඵස්ස/මනසිකාර කියන ක්‍රියාකාරිත්වයක් තියන නිසා, ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය ජීවිතයේදී කියන විදියට නම්, 'පණ' තියන නිසා, ඕකට 'නාමරූප' කියල කිව්වා!!! ඊළඟට, ස්වාභාවධර්මයේම තියන 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කියල නොකඩවා සිදුවෙමින් පවතින මොකද්ද වැඩසටහනකුත් ඒ ඇඟ ඇතුලේ සිදුවෙමින් තිබුන!!! බලාගෙන ගියාම ඒක තමයි 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්... නොනැසී දිගින් දිගටම පැවතීම' කියන ස්වභාවික ක්‍රියාවලිය!!! මේ දැනුත් ඔය උදවියගේ ඇඟවල් අස්සේ සිද්ධවෙමින් තියෙන්නේ ඒක තමයි!!!

    ඉතින්, මේ හැදිච්ච / 'සකස්වෙච්ච' සත්වයාගේ පැවැත්මට අවශ්‍ය දේවල්, අහාර / ජලය / වාතය ලැබෙනවා නම්, ජීවය පවත්වාගෙන යන්න බැරිවෙන තරමේ අසනීපයක්, හදිසි අනතුරක් වගේ දෙයක් නොවෙනවා නම්, කවදා හරි මේ ඇඟ හොඳටෝම දුර්වල වෙලා තවදුරටත් වැඩකරන්න / ක්‍රියාකාරී වෙන්න බැරි දවසක් එනකම්, තව දුරටත් 'පණ' රඳවා ගන්න බැරි දවසක් එනකම්, ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරෙත් නොකඩවා සිදුවෙමින් පවතිනවා!!! ඇඟ හොඳටම ජරාවට ගියාම / 'පණ' තවදුරටත් තියාගන්න බැරි උනාම, සත්වයා මැරෙනවා!!! ඒ සත්වයාගේ ශරීරයේ සිදුවෙමින් පැවතුන ඔය 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං' කතන්දරයත් ඒ කියන්නේ, ඒ 'සත්ව ශරීරය' උපකාරයෙන් පැවතුන 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්...' නොනැසී දිගින් දිගටම පැවතීමේ ක්‍රියාවලිය නැතුව යනවා!!! එච්චරයි!!!

    දැන් අපිට රහස් / නොදන්නා දේවල් මොකුත්ම නෑ!!! සේරම බලාගෙනයි ආවේ!!! ඇඟ අස්සේ තියන ලේ-මස් වලින් හැදුනු ආයතන රූප / සද්ද / ගඳ-සුවඳ / රස / පහස දැනගෙන, ඒවාට අනුරූප විද්‍යුත් සංඥා හැදුව... අවධානය යොමුකරපු, නැත්නම් 'මනසිකාර කරපු' ඒ හැම සංඥාවක්ම මනසට වැටුන!!! ඊළඟට, මනස අස්සේ විද්‍යුත් තරංගයි, විද්‍යුත් චුම්බක තරංගයි අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය හැටියට, ජීවිත කාලය පුරාවට 'දැකපු / අහපු / ගඳ-සුවඳ, රස, පහස විඳපු / හඳුනගත්තු / දැනගත්තු' හැම දෙයක්ම අපිට මතක හිටියා!!! ඔය... ඔය උදවිය හැමෝටම, 'අහපු/දැකපු/කාපු/බීපු' හැම කෙහෙල්මලම මතක හිටලා තියෙන්නේ... අන්න එහෙම උනා!!! ඉතින් ඔච්චරයි!!!

    ලෝකේ කොහේ අස්සක මුල්ලක ඉන්න මනුස්සයෙක් උනත්, මොන ජාතියකට / මොන ආගමකට / මොන ගෝත්‍රයකට / මොන කුලයකට අයිති වෙනවද කියන එකේ කිසිම සම්බන්ධයක් / අදාලත්වයක් / relevance එකක් නෑ... ඒකගෙ ඇඟ ඇතුලේ වෙන්නේ ඔච්චරම තමයි!!! ඉතින්, අපි දැන් අවබෝධ කරගන්නය කියපු 'ලෝකේ' ඇතුලට / පතුලටම බැහැල විස්තර සේරම හාරවුස්සල බලල, ඕං දැන් එලියට ඇවිල්ල, මේ 'ඇහැට කණට පේන ලෝකෙට' ඇවිල්ල ඉන්නේ!!! තවත් අපිට ඔය 'ලෝකේ' නම් අමුතුවෙන් හොයන්න / බලන්න මොකුත්ම නෑ!!! දැන් තියෙන්නේ, ඒක පටන්ගත්ත තැන ඉඳල ඉවරයක් වෙනකම් අපිට වෙන්නේ මොනවද කියන එක... මේ ජීවිතෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියන එක... මේක පටන්ගත්තේ කොහොමද කියන එක... වගේ කතන්දර ටික ගැන බලන්න විතරයි!!!

    මේ... නමට බෞද්ධ, නැත්නම් සම්ප්‍රදායික බෞද්ධ, බහුතරයක් උදවිය 'වැඩර්'ල වගේ මහා සද්දෙන් කියව කියව ඉන්න, 'මම කියල කෙනෙක් නෑ!!! තියෙන්නේ විඥාණයක් විතරයි... ඒක තමයි භවයෙන් භවයට යන්නේ...' 'අත මිට මෙලෙව්වම තියෙන්නේ 'මිට' විතරයි ඇඟිලි නෑ... දිගහැරියම 'මිට' නෑ, ඇඟිලි විතරයි...' වගේ අමු කුණුහරුප කතා වලට මින් පස්සේ අහුවෙන්න එපා!!! !!! !!! ඒවා මහා බූරු කතාවල්!!! බුදුරජාණන්වහන්සේ, 'මේ ජීවිත වල මොකුත් නැහැ!!!' කිව්වේ සේරම පරතෙරටම දැකල, එහෙමපිටින් අවබෝධ කරගෙන ඉවර වෙලයි!!! ඔය මොන කෙහෙල්මලක් වත් දන්නේ නැති, නිකම්ම නිකම් පිස්සු _ත්තෙක් 'මම කියල කෙනෙක් නෑ! කියල පටන්ගත්තු තැනම හිතුවාම වෙන්නේ මේවගේ දෙයක්...

    ** මේ 'මම' නෙවෙයි නම්, මං මොකටද මේ කෙහෙල්මල් ගැන හොයන්නේ?? මොකක් උනත් මට ප්‍රශ්ණයක් නෑ නේ... මට තියෙන්නේ ඔන්න ඔහේ කාල ඇඳලා full ආතල් එකේ ඉන්න තමයි... මැරෙණ වෙලාවක මැරෙයි... ඕව ගැන කණගාටු වෙවී / දුක් වෙවී ඉන්නේ මොකටද?? හැම දේම අසුභ වාදී විදියට හිතන්නේ පිස්සෝ... සුභවාදී විදියට ජීවිතේ දකින්න බැරි මෝඩයෝ... මේ ජීවිතේ ඉවරවෙන්න කලින් ගන්න පුළුවන් සැප ඔක්කොම අරන්, ඉන්න ටිකේ full ආතල් එකේ ජීවත් වෙන්න ඕනේ!!! ඒකයි කරන්න තියෙන්නේ... කියල ගොං බූරු විදියට කල්පණා කරන එකා එහෙමපිටින් කැලේ යනවා!!!

    ** ඇත්තටම සත්වයාට වෙලා තියෙන්නේ, මේ ලැබිල තියන ශරීර කූඩු අස්සේ වෙන කතන්දරේ නොදන්න එකේ ප්‍රශ්ණයක්!!! බුදුහාමුදුරුවෝ මේ ඇඟවල් වලට කිව්වේ, 'සත්වයාට ටික කාලෙකට ඉන්න ලැබිච්ච ගෙයක්' කියලයි!!! ඇත්තටම ඒ ගේ ඇතුලේ හෙණ කුණුගොඩක්!! සත්වයාට කරන්න තියෙන්නේ ඒ කුණුගොඩ අස්පස් කරලා සුද්ද කරලා දාගන්න!!! එතකොට ප්‍රශ්ණ ඔක්කොම එතැනින්ම ඉවරයි!!! ඒත් මේ පටන්ගත්තු ගමන් 'මං කියල කෙනෙක් නෑ!' කියල ගන්න මෝඩ මීහරක කරන්නේ, කුණුගොඩ අස්කරන්නේ නැතුව, ඒක එහෙම්මම තියෙද්දී වෙන වෙන කෙහෙල්මල් කරකර කාලේ කන එක!!! ඌ දන්නෙත් නෑ... ඌට ලැබිල තියන වෙලාව ඉවරවෙනකොට, ඒ කුණුගොඩ ඌව වහගන්නවා!!! අපරාදේ, ඌට ලැබිච්ච අවස්ථාව මගහැරිලා යනවා!!!

    ඉතින්, ඔය ගොං බූරු කතා අහපුව ඔළුගෙඩි වලින් අයින් කරගන්න!!! අයින් කරගන්නම බැරි නම් ඔහේ තියාගන්න... අවුලක් නෑ!!! මම නෙලන්නේ ඔය සේරම සුන්නද්දූලී වෙලාම යන්න!!! !!! !!!

    ඇත්තටම තේරුම්ගන්න ඕනේ මෙච්චරයි. මේ අපි හැදිලා තියන 'මැෂින්' ටිකක්!!! ඒක 'කුට්ටිය පිටින්' තියෙනකම් තමයි 'සත්වයා' වෙන්නේ!!! ඒකෙ කෑලි ගලවන්න බෑ... බුදුරජාණන්වහන්සේ කෑලි වෙන්කර කර බලන්නය කිව්වේ මේ මොකද්ද කියල තේරුම්ගන්න මිසක් වෙන කුණුහරුප කරන්න නෙවෙයි!!! වැඩි වැඩ කරන්න යන්නේ නැතුව, ඔය තමන්ගේ මුළු ඇඟයි, ඒ ඇඟ නිසා ඔය තමන්ට දැනෙන වේදනා සේරමයි, තමන්ට හිතෙන දේවල් සේරමයි ඔය තත්වෙන්ම තියන තාක්, ඒ තමයි මේ අපි කතාකරන 'මම' බව හොඳට දැනගන්න!!! !!! !!! computer එකක් වැඩකරන්නේ ඒකෙ කෑලි බෑලි ටික සේරම එකට අමුණලා, power දීල තියනකම් විතර නේ??? මේකත් එහෙම්මමයි... කැලි ගලවන්න, ඇඟෙන් 'මම' වෙන්කරලා ගන්න මොකුත් බෑ!!!

    මේ වැඩකර කර තියන 'මැෂිම' සන්කතයක්!!! ඒ කියන්නේ මීට කලින් තිබිච්ච එකක් නෙවෙයි!!! අම්මගේ බඩේදි අලුතෙන්ම හැදිලයි තමුන් මේ ලෝකෙට බිහි උනේ!!! ආයුෂ තියනකම් ඒක ඔහේ තියේවි... අපි කතාකරන්නේ අන්න ඒ මුළු එක, 'මුළු කුට්ටියම' ගැනයි!!! ඒක පටන්ගත්ත හැටි... දැන් වෙන දේ... (දැන් මේ කතාවෙන දේවල්) හා මෙතනින් පස්සේ වෙන්නේ මොනවද කියන ඒවා ගැනයි!!! හරිය??
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous

    බලාගෙන ගියාම ඒක තමයි 'විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වයත්... විද්‍යුත්චුම්බකත්වය උපකාරයෙන් විද්‍යුතයත්... නොනැසී දිගින් දිගටම පැවතීම' කියන ස්වභාවික ක්‍රියාවලිය!!! මේ දැනුත් ඔය උදවියගේ ඇඟවල් අස්සේ සිද්ධවෙමින් තියෙන්නේ ඒක තමයි!!!

    බුදු දහම මෙහෙම විකෘත්ති කරන්න ඔබතුමාට අවසර දුන්නේ කවුද? පිටදුවේ සමන්තබද්‍ර ද?

    මනස අස්සේ විද්‍යුත් තරංගයි, විද්‍යුත් චුම්බක තරංගයි අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය හැටියට, ජීවිත කාලය පුරාවට 'දැකපු / අහපු / ගඳ-සුවඳ, රස, පහස විඳපු / හඳුනගත්තු / දැනගත්තු' හැම දෙයක්ම අපිට මතක හිටියා!!! ඔය... ඔය උදවිය හැමෝටම, 'අහපු/දැකපු/කාපු/බීපු' හැම කෙහෙල්මලම මතක හිටලා තියෙන්නේ... අන්න එහෙම උනා!!! ඉතින් ඔච්චරයි!!!


    එහෙම හැමකෙහෙම්මලම මතක හිටිනවද ? මෝඩ joke