~How to Detect Fake Beats by Dr Dre~

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    How to Detect Fake Beats by Dr Dre Studio Headphones Like a Professional

    FAKE Monster Beats Studio HD:Fake හොයගන්නෙ කොහොමද කියල දන්නවද?
    :no: :no: :no: :no:



    Left Side එකෙ තියෙන product එක ORIGINAL.:yes:
    Right side එකෙ තියෙන Product එක Fake. :angry:


    89009829.jpg



    Front cover එකෙ,"studio" word එකට යටින් "TM" [(trademark) Sign]:P කියල Original එකෙ තියෙනව වම් පත්තෙ යටට වෙන්න ..:cool::cool:


    50558263.jpg


    Box එකෙ පිට්පසෙ තියෙන Headphones දෙකේ වෙනසක් තියෙනව(Colors and Position),"studio" Word එකත් එක්ක තියෙන "TM" එකත් මෙතන නෑ.:confused:

    12895891.jpg





    Side එකෙ තියෙන Photos වල ලොකු වෙනසක් තියෙනව.Original එකී Photos, Fake එකී Photos වලට වඩා පොඩි :P


    2AAA batteries and airline adapter included කියල Original එකෙ තියෙනව.:eek:

    77488813.jpg



    Dr.dre ව ඉතියොපියන් කරල තියෙන්නෙ Fake එකෙ:lol::lol:.බෙල්ල පෙනෙත් නෑ:(



    beatsbydre.com කියන එකට පස්සෙ use කරල තියෙන්නෙ "|" වෙනුවට "/":confused:

    Fake එකෙ Model Number එකකුත් තියෙනව Right side එකට වෙන්න.[190013]

    34446323.jpg



    Original Box එකOpen කරන්න තියෙන Tab එක,Fake Tab එකට වඩ ලොකුයි.:D


    87272225.jpg


    මෙකටනම් කියන්න දෙයක් නෑ:P :P

    97928640.jpg


    Font Size එක වෙනස්..Red Color එක වෙනස් .
    beatsbydre.com කියන එකට පස්සෙ use කරල තියෙන්නෙ "|" වෙනුවට "/"

    79839909.jpg


    Original Cleaning cloth ෆට්ට ලොකුයි;)
    97494101.jpg


    :angry: :angry: :angry: :angry:

    32351048.jpg


    Original Battery Cover එකේ Dr.dre ගෙ Signature එක සහ Serial Number එකක් තියෙනව.

    Original කියල හිතගෙන ගත්ත කස්ටිය පොඩ්ඩක් Check කරල බලන්න.
    :sorry: :sorry: :sorry:

    ත්‍රේඩ් එක දෑම්මෙ මේ ගෑන දන්නෙ නෑතිකට්ටියට විතරයි.


    :love::love::love::love:

    වදින්නම් රෙප් නම් දෙන්න එපා(සිරාවට කිව්වෙ)

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Dr.dre gada ban beats company eka:confused:

    Beats By Dr. Dre is a brand of headphones and loudspeakers marketed by hip-hop/rap musician Dr. Dre and Interscope-Geffen-A&M Records chairman Jimmy Iovine under Beats Electronics LLC.[1] There are six versions of the headphones and six versions of the earphones, which are manufactured and distributed under exclusive license by Monster Cable Products.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    Beats By Dr. Dre is a brand of headphones and loudspeakers marketed by hip-hop/rap musician Dr. Dre and Interscope-Geffen-A&M Records chairman Jimmy Iovine under Beats Electronics LLC.[1] There are six versions of the headphones and six versions of the earphones, which are manufactured and distributed under exclusive license by Monster Cable Products.
    11.gif
    11.gif
    11.gif
    3.gif