සාමාන්‍ය ජනතාවටනම්(අපිට) මචං ඉන්දියාවෙන් 1.75 ගෙනල්ලා මෙහෙ 9-10 ට විකුණන ටාටා නැනෝ එකත් අති සුපිරි හාණ්ඩයක්
එකත් ගනන් ගියාද![]()

බෙන්ස් BMW වගේ ඒවා
සාමාන්‍ය ජනතාවටනම්(අපිට) මචං ඉන්දියාවෙන් 1.75 ගෙනල්ලා මෙහෙ 9-10 ට විකුණන ටාටා නැනෝ එකත් අති සුපිරි හාණ්ඩයක්
එකත් ගනන් ගියාද![]()

UBE PUKA DIME DIMANAWA EHEMA WADI KARALADA BAN?

යන විදියට මේක තව වැඩි කරන්න වෙයි බන් අයියේ
උබේ වෙලාව හොද නැතුව ඇති අනිත් උන්ට ජොබ් තියෙනවා. ගිහින් වෙලාව බලා ගනින්.
මගෙ විතරක් නෙමෙයි රටේම වෙලාව නරක් වෙලා....

aniwa...රට කොහොම වෙතත් ඈමතිවරු ටිකයි උන්ගෙ ඈම්බෑට්ටයො ටිකයි නම් සුපිරියට හැදෙයි
ada US$ 1 = rupiyal 110අපනයන දිරි ගන්වන්න රුපියල පහළට.
යකෝ මේක නිකන් ගමක ග්‍රාමෝදය මණ්ඩලේ අය වය වගෙයි නේ
මෙලෝ රහක් නැහැ

ada market eke US$ 1 = rupiyal 110rupiyala pahala yanakota dolaraya ihalayanawa neda
$ wadi wenawa kiyan neඑතකොට බන් ආනයන වලට දෙන රැපියල් ගාන උපරිම වෙනවනේ
අපනයන අඩු ආනයන වැඩි ආර්ටික වලට දෙයියන්ගෙම පිහිටයි නේද
suddage diploma pili gan ne naha sunimal wage ayaයකෝ... මැනේජ්මන්ට් ඩිප් (යූ.කේ.) තිබිලත් මම ගෙදර.. රස්සා තියනවා.. පඩි නෑ.. බස් ගාස්තු+ කෑම කාපුහාම, ඔෆිස් යන්න ඇදුමක් වත් ගන්න මදි ඒක..
බිස්නස් කරන්න බෑ.. ප්‍රොෆිට් තියන වැසිකිලියක් හැදුවත් තහනම් නියෝග දානවා... ඊට පස්සෙ උන් කරනව යස අගේට..![]()

ටාටා නැනෝ supiri wahanayakසාමාන්‍ය ජනතාවටනම්(අපිට) මචං ඉන්දියාවෙන් 1.75 ගෙනල්ලා මෙහෙ 9-10 ට විකුණන ටාටා නැනෝ එකත් අති සුපිරි හාණ්ඩයක්
එකත් ගනන් ගියාද![]()


