රුපියල_අවප්රමාණය_වීම
අය වෑයේ ජරමර ගුටිකෙලි මෑද ගෙවුනු පසුගිය දින කිහිපයේ අය වෑය යෝජනා සම්භන්දව එක එක්කෙනා එක එක කත කියනවා ඈහෙනවා, සමහරු මේකේ thread දාගෙන ඈරගන්නවා.. කොහොම උනත් ඔය කොයි කොයි එකෙත් ඈති වරදක් නෑ මොකද විවාදයක් ඈති උනොත් විතරයි අපිට දෙයක් හරියටම දෑනගන්න පුලුවන්.
කෙසේ හෝ වේවා.. ගොඩක් දෙනෙකුට තිබ්බ ලොකුම ප්රශ්නය තමයි රුපියල අවප්රමානය (devalue) වීම සමහරු මෙහි පල විපාක නොදෑන යම් යම් දෙව්ල් කියන නිසා.. මේ ගෑන ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න හිතුනා.
යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.
මහින්ද මාමා ඈතුලු මුදල් අමාත්යන්ශය මෙම තීරනය ගන්න විවිද හේතුන් තිබ්බා, නමුත් ප්රදානම හේතුව තමයි ආනයන, අපනයන හිල ලොකුවීම
(import export gap එක)
ලස්සන graph එකක් හම්බ උනා...මේක දෑකලා බයවෙන්න එපා, ඈමරිකාවට සාපේක්ශවනම් මේක කජු ඈටයක්..
යම්කිසි රටක trade balance එකක් පවත්වාගෙන යාමය මෙම වෙනව අවම කරගත යුතුයි.මේකට අපි සින්හලෙන් කියන්නේ Balance of payments (BOP) කියල. මෙසේ රුපියල අවප්රමානය කිරීම මගින් විදෙශීය ගෑනුම්කරිවන් අපෙන් ගන්න පෙලබෙනව, එවිට එය ආනයන වෑඩිවීමට හේතු වෙනව. එසේම කලින් ට වඩා ඩොලරය අගය වෑඩිවීම නිසා ආනයනයන් අඩු වෙන්න ගන්නවා..
දෑන් තමයි හොදම හරිය... අපේ Ebay කොල්ලන්ට මේකෙන් පොඩි පාඩුවක් වෙනව. ඊයේ ඩොලර් එක ගියේ 114.15 වලට, කලින් ගියේ 111.00 ට කියමුකෝ, එතකොට අපි $100 බඩුවක් ගන්නකොට කලින්ට වඩා රුපියල් 315ක් විතර ගෙවන්න වෙනව
(114.15*100)-(111*100)=315
සමස්තයක් වශයෙන් ගත් කල රටක ආර්තික සමතුලිතතාවය සහ විදෙස් සන්චිත කලමනාකරනය උදෙසා රජයන් විසින් විවිද කාලයන් වලදී මෙවෑනි තීරන ගන්නවා, ඒ නිසා අපි මෙහි ලොකු පින්තුරය (bigger picture) බෑලුවොත් එහි එතරම්ම වරදක් පෙනෙන්න නෑ. අප කවුරුත් මේ අවස්තාවේ කල යුත්තේ අය වෑයට දෙහි කෑපීම නොව, මෙවෑනි තීරන ගෑනීමට රට මේ තත්වයට ගෙනාවේ කව්ද යන්න සොයා බෑලීමයි.. එවිට වෑරදිකරු මහින්ද නොව, සියරට දේ කුනු මුල්ලට දමා පිටරට දේ හිස මුදුනින් පිලිගත් ඔබත් මමත් බව අප සෑමට වෑටහෙනු ඈත.
-DON03-
අය වෑයේ ජරමර ගුටිකෙලි මෑද ගෙවුනු පසුගිය දින කිහිපයේ අය වෑය යෝජනා සම්භන්දව එක එක්කෙනා එක එක කත කියනවා ඈහෙනවා, සමහරු මේකේ thread දාගෙන ඈරගන්නවා.. කොහොම උනත් ඔය කොයි කොයි එකෙත් ඈති වරදක් නෑ මොකද විවාදයක් ඈති උනොත් විතරයි අපිට දෙයක් හරියටම දෑනගන්න පුලුවන්.
කෙසේ හෝ වේවා.. ගොඩක් දෙනෙකුට තිබ්බ ලොකුම ප්රශ්නය තමයි රුපියල අවප්රමානය (devalue) වීම සමහරු මෙහි පල විපාක නොදෑන යම් යම් දෙව්ල් කියන නිසා.. මේ ගෑන ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න හිතුනා.
යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.
මහින්ද මාමා ඈතුලු මුදල් අමාත්යන්ශය මෙම තීරනය ගන්න විවිද හේතුන් තිබ්බා, නමුත් ප්රදානම හේතුව තමයි ආනයන, අපනයන හිල ලොකුවීම
(import export gap එක)ලස්සන graph එකක් හම්බ උනා...මේක දෑකලා බයවෙන්න එපා, ඈමරිකාවට සාපේක්ශවනම් මේක කජු ඈටයක්..

... 