රුපියල_අවප්‍රමාණය_වීම

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    රුපියල_අවප්‍රමාණය_වීම

    අය වෑයේ ජරමර ගුටිකෙලි මෑද ගෙවුනු පසුගිය දින කිහිපයේ අය වෑය යෝජනා සම්භන්දව එක එක්කෙනා එක එක කත කියනවා ඈහෙනවා, සමහරු මේකේ thread දාගෙන ඈරගන්නවා.. කොහොම උනත් ඔය කොයි කොයි එකෙත් ඈති වරදක් නෑ මොකද විවාදයක් ඈති උනොත් විතරයි අපිට දෙයක් හරියටම දෑනගන්න පුලුවන්.

    කෙසේ හෝ වේවා.. ගොඩක් දෙනෙකුට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි රුපියල අවප්‍රමානය (devalue) වීම සමහරු මෙහි පල විපාක නොදෑන යම් යම් දෙව්ල් කියන නිසා.. මේ ගෑන ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්න හිතුනා.

    යම්කිසි මුදලක් බාල්දු කරන්නේ තවත් මුදලකට සාපේක්ශවයි, බොහෝ දුරට ඩොලරයට. 3% කින් අවප්‍රමානය වු පසු රුපියල් 100ක නාමික අගය(face value) රුපියල් 100ක් උවත් සෑබෑ අගය (real value) රුපියල් 97යි. මෙය අපට රට තුල ගනුදෙනු වලදී එතරම් නොදෑනුනත්, විදෙශ විනිමය හුවමාරු කිරීමට යාමේදීනම් සෑහෙන්න රිදෙන්න දෑනෙනවා.

    මහින්ද මාමා ඈතුලු මුදල් අමාත්යන්ශය මෙම තීරනය ගන්න විවිද හේතුන් තිබ්බා, නමුත් ප්‍රදානම හේතුව තමයි ආනයන, අපනයන හිල ලොකුවීම :P (import export gap එක)

    ලස්සන graph එකක් හම්බ උනා...මේක දෑකලා බයවෙන්න එපා, ඈමරිකාවට සාපේක්ශවනම් මේක කජු ඈටයක්..

    WRD201110-Chart7-web.jpg

    යම්කිසි රටක trade balance එකක් පවත්වාගෙන යාමය මෙම වෙනව අවම කරගත යුතුයි.මේකට අපි සින්හලෙන් කියන්නේ Balance of payments (BOP) කියල. මෙසේ රුපියල අවප්‍රමානය කිරීම මගින් විදෙශීය ගෑනුම්කරිවන් අපෙන් ගන්න පෙලබෙනව, එවිට එය ආනයන වෑඩිවීමට හේතු වෙනව. එසේම කලින් ට වඩා ඩොලරය අගය වෑඩිවීම නිසා ආනයනයන් අඩු වෙන්න ගන්නවා..

    දෑන් තමයි හොදම හරිය... අපේ Ebay කොල්ලන්ට මේකෙන් පොඩි පාඩුවක් වෙනව. ඊයේ ඩොලර් එක ගියේ 114.15 වලට, කලින් ගියේ 111.00 ට කියමුකෝ, එතකොට අපි $100 බඩුවක් ගන්නකොට කලින්ට වඩා රුපියල් 315ක් විතර ගෙවන්න වෙනව :P
    (114.15*100)-(111*100)=315

    සමස්තයක් වශයෙන් ගත් කල රටක ආර්තික සමතුලිතතාවය සහ විදෙස් සන්චිත කලමනාකරනය උදෙසා රජයන් විසින් විවිද කාලයන් වලදී මෙවෑනි තීරන ගන්නවා, ඒ නිසා අපි මෙහි ලොකු පින්තුරය (bigger picture) බෑලුවොත් එහි එතරම්ම වරදක් පෙනෙන්න නෑ. අප කවුරුත් මේ අවස්තාවේ කල යුත්තේ අය වෑයට දෙහි කෑපීම නොව, මෙවෑනි තීරන ගෑනීමට රට මේ තත්වයට ගෙනාවේ කව්ද යන්න සොයා බෑලීමයි.. එවිට වෑරදිකරු මහින්ද නොව, සියරට දේ කුනු මුල්ලට දමා පිටරට දේ හිස මුදුනින් පිලිගත් ඔබත් මමත් බව අප සෑමට වෑටහෙනු ඈත.

    -DON03-
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇමෙරිකා ඩොලරයට සාපෙක්ෂකව ශ්‍රි ලංකා රුපියල් මුදල් වෙළෙඳ පොළේදී අද තවත් බාල්දු විය. අඟහරුවාදා සවස ඇමෙරිකා ඩොලරය රුපියල් 113.90කට මාරු වූ අතර අද (23) උදේ ඇමෙරිකා ඩොලරයට ලැබුණු ගණන රුපියල් 114.15කි.

    source: lankadeepa.lk
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    kathawa atha wage, ape karume me wage kalek ipadenda una eka gena, duppath apitama thama hema ilawwenma kelwenne
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Big picture එක තමයි අපි කන බොන අල, ළුෑණු, සීනි, කිරි පිටි, සැමන්, පාං ගෙඩියෙ ඉඳල සියළුම අත්‍යවශ්‍ය භාණ්ඩ වල අනෙකුත් සියළුම ආනායන භාණ්ඩ වලද මිළ ඉහළ යන එක ... අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන්ට 10% ක දීමනාවක් ලබාදීම තුළින් රජයේ වියදම වැඩි වෙනව ... සල්ලි අච්චු ගහන්න වෙනව ... උද්දමනය වැඩි වෙනව ... ඊට පස්සෙ පොළී අනුපාතයත් වැඩි කරන්න වෙනව ... අන්තිමට දීපු දීමනාවෙනුත් වැඩක් නෑ :rofl: ...
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Big picture එක තමයි අපි කන බොන අල, ළුෑණු, සීනි, කිරි පිටි, සැමන්, පාං ගෙඩියෙ ඉඳල සියළුම අත්‍යවශ්‍ය භාණ්ඩ වලඅනෙකුත් සියළුම ආනායන භාණ්ඩ වලද මිළ ඉහළ යන එක ... අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවකයන්ට 10% ක දීමනාවක් ලබාදීම තුළින් රජයේ වියදම වැඩි වෙනව ... සල්ලි අච්චු ගහන්න වෙනව ... උද්දමනය වැඩි වෙනව ... ඊට පස්සෙ පොළී අනුපාතයත් වැඩි කරන්න වෙනව ... අන්තිමට දීපු දීමනාවෙනුත් වැඩක් නෑ :rofl: ...

    ඕකට කෙනෙක් කියයි වවාගෙන කාපන් කියලා... තව එකෙක් JR ගෙ අම්මට බනියි open economy එක ගෙනාවා කියලා. ඔය මොනව කිව්වත් මචන් වෑඩ අන්නගත්තේ අපිමයි, දෑක්මක් නෑති බලලෝභී දෙශපාලනය සහ පොරොන්දු වලට වහ වෑටී පාට කන්නාඩි වලින් ලෝකය බෑලු මේ රටේ මිනිස්සු. මම දකින විදියට මේ රටට අවශ්ය Finland වල වගේ Open Socialist economy එකක්.. ඒත් මේකේ ඉන්න මී හරක් එක්ක ඒව කවද කොරන්නද ආයුබෝන්
    ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ඕකට කෙනෙක් කියයි වවාගෙන කාපන් කියලා... තව එකෙක් JR ගෙ අම්මට බනියි open economy එක ගෙනාවා කියලා. ඔය මොනව කිව්වත් මචන් වෑඩ අන්නගත්තේ අපිමයි, දෑක්මක් නෑති බලලෝභී දෙශපාලනය සහ පොරොන්දු වලට වහ වෑටී පාට කන්නාඩි වලින් ලෝකය බෑලු මේ රටේ මිනිස්සු. මම දකින විදියට මේ රටට අවශ්ය Finland වල වගේ Open Socialist economy එකක්.. ඒත් මේකේ ඉන්න මී හරක් එක්ක ඒව කවද කොරන්නද ආයුබෝන්
    ..

    මේකයි සිද්ඪිය. අපේ රටේ අය වෙන රටවල් ආර්ථික පරතිපත්ති ක්‍රියාත්මක කරන්න ටිකක් අදිමදි කරනවා. ඒ වගේම රට කොච්චර දුප්පත් උනත් අර කාලයක් තිස්සේ කරගෙන ආපු ආර්ථිකය රෝල ගහන්න තමයි අපේ මැති ඇමතිලා බලාගෙන ඉන්නේ. ඡන්ද කාලේට බොරු පොරොන්දු දීලා ඇයවයෙන් හීන මල්ලක් අරගෙන දෙනවා. අන්තිමට ණය වෙලා රට ගෙනියනවා. අනේ අපේ රටට කවදා හරියයිද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕකට කෙනෙක් කියයි වවාගෙන කාපන් කියලා... තව එකෙක් JR ගෙ අම්මට බනියි open economy එක ගෙනාවා කියලා. ඔය මොනව කිව්වත් මචන් වෑඩ අන්නගත්තේ අපිමයි, දෑක්මක් නෑති බලලෝභී දෙශපාලනය සහ පොරොන්දු වලට වහ වෑටී පාට කන්නාඩි වලින් ලෝකය බෑලු මේ රටේ මිනිස්සු. මම දකින විදියට මේ රටට අවශ්ය Finland වල වගේ Open Socialist economy එකක්.. ඒත් මේකේ ඉන්න මී හරක් එක්ක ඒව කවද කොරන්නද ආයුබෝන්
    ..

    මචං මෙන්න මේ දේ පොඩ්ඩක් කියල දිපං......
    ඔන්න රුපියල අවප්‍රමාණ කලා.......එතකොට අපි ගෙන්නන භාණ්ඩ වල ට අපි ගෙවන්න ඔන රුපියල් ගණන වැඩි වෙනවා. එතකොට අපි ඒක නැවත අය කර ගන්නේ කොහොමද? එක්කෝ භාණ්ඩ වල ගනන් වැඩි කරන්න ඒන. නැත්නම් තීරු බදු සහන දිල මිල අඩු කරන්න ඕන. පලවෙනි ක්‍රමයෙන් උද්ධමනය ඉහල යනවා. දෙවනි ක්‍රමයෙන් රජයේ ආදයම් පහල යනවා. දැන් පළවෙනි ක්‍රමයට ගියොත් අර වැඩි කරපු වැටුප් වලින් වැඩක් නැති වෙනව නේද? දෙවන ක්‍රමයට ගියොත් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න වක්‍ර බදු හෝ ඍජු බදු ඉහල දාන්න වෙනවා. ඒකෙනුත් ජනතාවට බර එනවා. මේක හරියට වතුර ඇදල, ඇදල කලේ බින්ද වගේ නේද ආණ්ඩුව.....?????
    අපි වැඩියෙන් නිර්යාත කරනව නම් ප්‍රශ්නයක් නෑ. නමුත් අපේ වැඩි ආයාත කිරීම්. එතකොට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් එනවා. අනික අපි නිමි භාණ්ඩ නෙවෙයි රට පටවන්නේ. අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය සහ ඒවයෙන් හැදෙන නිමි භාණ්ඩ සදහා වෙළද පොල යුරෝපය සහ වෙනත් රටවල් වල මිළදි ගැනීමේ හැකියාව පහල බහිමින් පවතිනවා, ඔවුන් ගේ ආර්ථික අර්බුද නිසා. මේ නිසා ප්‍රශ්නය උග්‍ර වෙනවා.
    රජය එන වසරේ ඉදලා ගේනව ලු ඖෂධ ප්‍රතිපත්තියක්...අනේ සාදු.....එතකොට වත් බෙහෙත් වලින් ලෙඩ්ඩු හූර කන එක නතරවෙයි. අනික රණවිරු දෙමාපියන්ට ලබාදෙන්න තිරනය කරපු සහනය. ආණ්ඩුවට විරුද්ධ අය තරහ වෙන්න එපා, ඒක නම් මල් තියල වදින්න තරම් වන කාරණයක්. නමුත් වක්‍රබදු අඩු කිර්ම බලාපොරොත්තු වූ තරම් නෑ. ඒක නිශ්පාදනයට බලපානවා..කොච්චර හොද අයවැයක් වුණත් හිතෙන්නේ නැද්ද මේ කරපු එක දෙයින්, රුපියල අවප්‍රමාණ කරපු එකෙන්, ඒ දේවල් ඔක්කොම පස්සට ඇදෙනව කියලා.
    මමත් හිතනව මේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන කියල. Open economy හෝ Liberal economy වෙනුවට මම හිතන්නේ government guided economy එකක් ඕන වෙන්නේ. හැබැයි එතකොට ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ දේශපාලුවො නම්, වැඩේ තවත් චොර වෙයි. government guided economy ප්‍රතිපත්තියක් රටේ හොදම ආර්ථික වි‍ශේෂඥයො හැදුවොත් සහ අපේ මිනිස්සු කම්මැළි නැතුව වැඩ කලොත් ගොඩ යන්න පුළුවන්.
    හැබැයි පාන් 3.50 කන්න ඉන්න රටක මේ දේවල් කරන්න පුළුවන් වෙයිද කියල සැකයි.....!!!
     
    මේ හෑමදේටම මුල මචන් සමතුලිතතාවය බිදී යාම. ආර්තිකය විවෘත වු පලියට හෑමදේම පිටින් ගේන්න ගත්තම කොහොමද දෙයියනේ රටක් දියුනු වෙනෙන(විවෘත ආර්තිකයේ ගුන අගුන අපි වෙනම එකකින් කතාකල යුතුයි) එහෙම කියල අපි ආර්තිකය වෑසිය යුතු නෑහෑ.. අපි ආනයනය කල යුත්තේ තාක්ශනය, අද්යාපනය. එසේම අපනයන සන්වර්දනය ගෑන මීට වඩා ආන්ඩුව මෑඩිහත් විය යුතුඉ. පොඩ්ඩක් හිතපන්, ඔය තියේන garment quota එකයි, අපේ ගෑනු පිටරටින් එවන සල්ලි ටිකයි නෑති උනානම් මේ රට දන් කොහෙඩ කියල. නොනිමි භාන්ද අපනයනයේදී බද්දක් ගහනව තමයි ඒත් ඒකේන් ආන්ඩුවට ලෑබේන මහලොකු ආදයමක්වත් , නොනිම් බඩු අපනයනයේ අඩු වීමක් වත් නෑත.

    උබ වගේම මම මේ අයවෑයත් සමග 100% විරුද්ද නෑ.. රුපියලේ කතාව මෙන්න මේකයි...

    WRD201110-Chart7-web.jpg

    ඔය ප්‍රස්තරේ ගනන් හරියටම හරි.. ඔය හිල එන්න එන්න ලොකු වෙනවා මිසක් පොඩි වෙන්නේ නෑ.. රටක් ශක්තිමත් කියන්නේ ඔය හිඩෑස අවම වු විටයි. එකක් කරන්නේ ඒ මුදලට තිබෙන ඉල්ලුම සහ සෑපයුම අනුවයි,

    පහත රූපයේ R1 යනු equilibrium එකයි.. මෙහි supply & demand එක imports & exports සහ සමග බෑදී පවතී ඒ අනුව යම්කිසි මුදලක තවත් මුඩලකට සාපේක්ශව වටිනාකම යනු ඔය සමතුලිත මට්ටමයි.

    10.3.gif

    මෙතෙක් කල් ඔඅක තිබ්න්නේ රුපියල් 134-136 අතර, හරියට ඩොලර් එකක වටිනාකම රුපියල් 135ක් විතර වෙනවා.. එනම් ඔබ 111.00 ට හෝ 114.15 ට ගන්න ඩොලරයට ආන්ඩුව යම් කිසි මුදලක් subside කරනව, මෙය හඩුන්වන්නේ Manipulated exchange rate determination කියාය.

    දෙශපාලුවන්ට රටේ ආට්තික ප්‍රතිපත්ති හදන්නට දුන්නොත් උන් රට විකුනයි.. වර්තමාන දෙශපාලුවන් දන්න ඉටිගෙඩියක් නෑත, නමුත් රටේ මුදල් පිලිබද තීරන ගන්න මහින්ද මාමාවත් ඈමතියන්වත් නොවීම ගෑන අපට සතුටු විය හෑක. පුලුවන්නම් guess කරපන් ජනදිපතිටත් වඩා බලයක් ඈති සිවිල් සෙවකයා කවුද්?
    :P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366

    කබ්බාරාල් ද ??
     
    bubu

    Active member
  • May 23, 2008
    444
    52
    28
    UAE

    ඕකට කෙනෙක් කියයි වවාගෙන කාපන් කියලා... තව එකෙක් JR ගෙ අම්මට බනියි open economy එක ගෙනාවා කියලා. ඔය මොනව කිව්වත් මචන් වෑඩ අන්නගත්තේ අපිමයි, දෑක්මක් නෑති බලලෝභී දෙශපාලනය සහ පොරොන්දු වලට වහ වෑටී පාට කන්නාඩි වලින් ලෝකය බෑලු මේ රටේ මිනිස්සු. මම දකින විදියට මේ රටට අවශ්ය Finland වල වගේ Open Socialist economy එකක්.. ඒත් මේකේ ඉන්න මී හරක් එක්ක ඒව කවද කොරන්නද ආයුබෝන්
    ..
    yes:(:(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුලුවන්නම් guess කරපන් ජනදිපතිටත් වඩා බලයක් ඈති සිවිල් සෙවකයා කවුද්? :P

    පැහැදිලි කිරීමට පින්ය.........එය තත්වය වඩාත් තේරුම් ගැනීම සදහා වටීය.
    ඉහත ප්‍රශ්නය - පිළිතුරු දෙකක් දන්නෙමි.....
    1. ආරක්ෂක ලේකම් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා.
    2. මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා.

    ප.ලි.
    මේ ගැන තකා කරන්න ගත්තාම මට රජයට විරුද්ධ පාර්ශව ද -රෙප් දෙයි. රජයට ලැදි පාර්ශවද -රෙප් දෙයි....එහි තේරුම මම මධ්‍යස්ථ බව යයි සිතමි.
     
    P.B. :yes: