.....::::::>පෙන් ඩ්රයිව් එක ලෙඩ දෙනවද??<::::::......

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    .....::::::>පෙන් ඩ්රයිව් එක ලෙඩ දෙනවද??<::::::......

    pendrive_usbbluedongle.jpg

    ඔයාගෙ පෙන් ඩ්රයිව් එකත් ලෙඩ දෙන්න අරන්ද ?ෆොර්මැට් වෙන්නේ නැද්ද ,කොච්චර ට්‍රයි කලත් හරිගියෙත් නැද්ද?එහෙනම් මේ පොඩි ටූල් එක පාවිච්චි කරලා බලන්න ,ගොඩක් වෙලාවට පෙන් ඩ්රයිව් එක යථා තත්වයට ගන්න පුළුවන් වේවි

    මෙන්න ලින්ක් එක

    මේ ඒවගේම තවත් වැදගත් ටූල් කිහිපයක්

    :cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මැක්ස මචන්
    අය්යෝ මාර අවුල උනෙ මචන් මගෙ අතින් ඔයාගෙ රෙප් කැපුන මම හිතන්නෙ මම වෙන කල්පනාවක ඉදන් රෙප් දුන්නෙ පුලුවන් උන ගමන් +රෙප් දෙන්නම් මචන් සමාවෙන්න ඕන හිතල කරපු දෙයක් නෙවෙයි
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    මැක්ස මචන්
    අය්යෝ මාර අවුල උනෙ මචන් මගෙ අතින් ඔයාගෙ රෙප් කැපුන මම හිතන්නෙ මම වෙන කල්පනාවක ඉදන් රෙප් දුන්නෙ පුලුවන් උන ගමන් +රෙප් දෙන්නම් මචන් සමාවෙන්න ඕන හිතල කරපු දෙයක් නෙවෙයි

    allagannamko ubawa mama lol:rofl::rofl::rofl::D:D
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මැක්ස මචන්
    අය්යෝ මාර අවුල උනෙ මචන් මගෙ අතින් ඔයාගෙ රෙප් කැපුන මම හිතන්නෙ මම වෙන කල්පනාවක ඉදන් රෙප් දුන්නෙ පුලුවන් උන ගමන් +රෙප් දෙන්නම් මචන් සමාවෙන්න ඕන හිතල කරපු දෙයක් නෙවෙයි

    ඒකටත් එක්ක මගෙන් +5..............
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    machan samhara pen wala enne software ekak dala(sandisk/imation )
    ewage ekak normal pen ekakata danna puluwan da?